Romanian Matiya

Romanian Matiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Romanian Matiya, Photography Videography, Bogdanesti.

02/08/2024

🎉🌴 Big Announcement: Join Us for an Unforgettable Day at Festival Lake, Sibiu! 🌴🎉
RoRa Events is thrilled to present our most exciting event yet on Saturday, August 17th, 2024, at the picturesque Festival Lake in Sibiu! Prepare for a day filled with thrilling activities, fantastic music, and unforgettable memories. We are excited to reveal our special guests who will make this event even more spectacular!
Event Details:
📅 Date: Saturday, August 17th, 2024
📍 Location: Festival Lake, Sibiu
🕘 Starting Time: 9:00 AM
🌙 Ending Time: Midnight
🎟️ Entrance Fee: 50 lei
What's in Store for You:
🏐 Beach Volleyball Tournament: Form your 2-player teams and compete in our exciting beach volleyball tournament. Show off your skills, enjoy some friendly competition, and have a blast!
🎧 DJ Night with DJ Bravo: Get ready to dance the night away with the electrifying beats of DJ Bravo. Known for his incredible mixes and high-energy performances, DJ Bravo will keep the party going strong all night long!
🎸 Live Performance by Times: Enjoy soulful and captivating tunes from our talented acoustic music band, Times. Their mesmerizing melodies and heartfelt performances are sure to create a magical atmosphere.
🎊 More Fun Events: Expect surprises and activities throughout the day to keep the excitement going! From games and contests to interactive experiences, there's something for everyone.
This event promises to be the highlight of the summer, offering a perfect blend of sports, music, and fun. Whether you're looking to compete in the volleyball tournament, dance to the beats of DJ Bravo, or relax and enjoy the music of "Times", there's something for everyone.
Bring your friends and family, and let's make some amazing memories together!
For more information and to RSVP:
📞 Contact us: +40 725 097 290
🌐 Visit our website: www.roraevents.ro
📧 Email us: [email protected], [email protected]
We look forward to seeing you at Festival Lake! Let's make this summer unforgettable! 💫

ට්‍රයිකරල බලමුත...🥴🥴
25/03/2024

ට්‍රයිකරල බලමුත...🥴🥴

09/03/2024
කවුද යකෝ ලංකාව දුප්පත් කීවෙ... 😐😐නෑ නෑ... දේශීය අහවල් එක ... දිරිමත් කරන්න හදන්නෙ බොලව්.. 🤭🤭🤭
25/02/2024

කවුද යකෝ ලංකාව දුප්පත් කීවෙ... 😐😐

නෑ නෑ... දේශීය අහවල් එක ... දිරිමත් කරන්න හදන්නෙ බොලව්.. 🤭🤭🤭

අක්ක කෙනෙක් එවල තිබුනෙ.. 😥😥(අගහිගකම් තියෙන කාලෙ)උදේම ලැබුණු වැලන්ටයින් ගිෆ්ට් එක.කරුමෙ 😢මේවා ඉතිං අපේම වැරදි.ඒවාට කවුරුව...
15/02/2024

අක්ක කෙනෙක් එවල තිබුනෙ.. 😥😥
(අගහිගකම් තියෙන කාලෙ)

උදේම ලැබුණු වැලන්ටයින් ගිෆ්ට් එක.
කරුමෙ 😢
මේවා ඉතිං අපේම වැරදි.
ඒවාට කවුරුවත් පලිත් නෑ
බැනලා වැඩකුත් නෑ
බනින්න කෙනෙකුත් නෑ
මගේම වැරදි වලට වෙන කවුරුවත් පලිත් නෑ
😭😭😭😭😭😭😭😭

ඊයේ පාවිව්වි කරලා කලරිං බෝතලේ හරියට වහලා නෑ.
පුදුම කලබලයක්නෙ මට තියෙන්නෙ 🤣
කට ගාවටම විසි වෙලා ගානට සෙට් උන නිසා ඉක්මනට සෙල්ෆියක් ගත්තා
🤪 රසාකෝ පිලර් බොක්ස් රෙඩ් 🤪

උදේ ඉදං කපල් ෆොටෝස් බලලා එපා වෙලා ඇතිනෙ වෙනසකට ඔන්න 😬😁😀

11/07/2023

බස් එක අඩි දොලොස්දාහක් යට නොගිය නිසාද ...🤔 බස් එකේ ගියෙ එදාවේල හම්බකරන් කාපු අහිංසකයො නිසාද.. එකෙක් මීක් නැත්තෙ.. 🤔

https://youtu.be/m52Z2vuH4x8
03/07/2023

https://youtu.be/m52Z2vuH4x8

"First Day in Sibiu Zoo" is a captivating video that takes you on a delightful journey through the vibrant world of Sibiu Zoo. Encounter majestic lions, grac...

😂😂😂
13/06/2023

😂😂😂

https://youtu.be/-jg60ff3grE
19/05/2023

https://youtu.be/-jg60ff3grE

වීඩියෝ බලන හැමෝටම ස්තූතී....🙏🙏🙏වීඩියෝ එක හොදයිනම් කමෙනෙට් එකක් දාගන යන්න.❤️ Like ..👍👍 කරල subscribe .. කරල යාලුවන්ටත් බලන්න sha...

දැම්ම එන්න
15/04/2023

දැම්ම එන්න

වීඩියෝ බලන හැමෝටම ස්තූතී....🙏🙏🙏වීඩියෝ එක හොදයිනම් කමෙනෙට් එකක් දාගන යන්න.❤️ Like ..👍👍 කරල subscribe .. කරල යාලුවන්ටත් බලන්න sha...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා....... 😥💔විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමක...
31/03/2023

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා....... 😥💔

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවා

නි ත් ත ව ල ගු ණ යා

කප්පරක සම්මාන ලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට
***********
ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා:

නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.

පියාගේ නම කිරි උක්කුවා.

කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.

ගුණයා කිරි උක්කුවගේ එකම පුතා.

උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.

ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.

අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.

අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා.

අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.

සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.

පණ්ඩිත් අමරදේවයන් ගයන 'වැලිතල අතරේ' ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.

නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා.

1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.

යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.

නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.

ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා.

ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.

1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්.

අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.

1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.

2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණය⁣ගේ රුවෙන් සැරසෙනවා.

දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා.

1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.

බිරිඳ 'සොඳිනා' ත් දියණිය 'අමරාවති'ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා.

අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා.

කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා.

ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.

©️ ධර්ම ශ්‍රී නන්දලෝචන

06/01/2023

සැපැයිනෙ.. දැන්...😁

Address

Bogdanesti
607070

Website

Alerts

Be the first to know and let us send you an email when Romanian Matiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share