මැලෙසියාවෙ අපි

මැලෙසියාවෙ අපි Kuala Lumpur

Pray for Sri Lanka 🙏 Please Stay Safe 🙏Let us stand together, support each other 🙏May our beautiful Sri Lanka heal quick...
29/11/2025

Pray for Sri Lanka 🙏

Please Stay Safe 🙏

Let us stand together, support each other 🙏

May our beautiful Sri Lanka heal quickly 🙏

To everyone affected wish you safety and a speedy recovery 🙏

🇱🇰🇲🇾❤️🙏🏻
29/11/2025

🇱🇰🇲🇾❤️🙏🏻

එකම පැතුම වැස්ස. හුලග ඉක්මනින් නිම වේවා!🥺
29/11/2025

එකම පැතුම වැස්ස. හුලග ඉක්මනින් නිම වේවා!🥺

Thank you india 🇮🇳 ❤️
29/11/2025

Thank you india 🇮🇳 ❤️

Breaking : India has agreed to deploy helicopters from its aircraft carrier INS Vikrant, currently docked in Colombo, to support Sri Lanka’s ongoing rescue and relief operations as Cyclonic Storm “Ditwah” triggers severe weather across the island

29/11/2025
29/11/2025

පවුලේ අයගෙ හිතවතුන්ගෙ ෆෝන් වැඩ නැතුව කතා කරලා විස්තරයක් දැනගන්න බැරුව කීදෙනෙක් නම් දුකින් වේදානාවෙන් ඉන්නවා ඇතිද 🥺💔🇲🇾🇱🇰💔

29/11/2025

කිසි දෙයක් කරන්න හිතන්නේ නෑ රට හිටියට හිත
ලංකාවේ.
😢😢😢😢
🇲🇾🇱🇰

24/11/2025

හායි යාලුවනේ, මෙ වෙද්දි ඔයලා මැලේසියාව ඉන්න city එක මොකද්ද ?

Passport හදන්න යන අයට කියන්න තියන්නේ ඔයලා අරන් යන documents හැමදේම හරියටම අරන් යන්න අරක නෑ මේක නෑ කියලා ගිහිල්ල එතන වද න...
06/08/2025

Passport හදන්න යන අයට කියන්න තියන්නේ ඔයලා අරන් යන documents හැමදේම හරියටම අරන් යන්න අරක නෑ මේක නෑ කියලා ගිහිල්ල එතන වද නොවී,

📄 Passport Application එක (පැහැදිලි ඉංග්‍රීසි අකුරෙන් පුරවන්න ඕනේ මේ application එක)
📄 ඔරිජිනල් උප්පැන්න
📄 උප්පැන්නේ copy එකක්
📄 NIC
📄 NIC copy එකක්
📄 Studio එකෙන් දුන්න photo receipt
📄 පරණ passport තියෙනවා නම්
📄 appointment එක ආවා SMS ඒකේ print එකක්
📄 Occupation එක දානවා නම් ඒකට සේවා ස්ථානයෙන් දීපු ලියුමකුත් ඕනේ

උප්පැන්න සහතිකයක් හදිසියේ හරි අරගන්න බැරිවුන කෙනෙක් ඉන්නවා නම් ඒක එතනින් ගන්න පුලුවන්.

රටකට යන්න හිතන් ඉන්න හැම එකෙනෙක්ගේම හීනෙ හැබෑ වෙන්න ඕනි දුක් වින්ද තරමට ඊටවඩා සැප ලැබෙන්න ඕනි ❤️

06/07/2025

මැලේසියාවෙ ඔයා දන්න ජොබ් විකුනන හොරා වීසා හදන එකෙක්ව නම් කරන්න.. එකා පොලු කාරයෙක් නෙමේ නම් අනිවා කමේන්ට් කරයී 🇲🇾🥲

Address

Kuala Lumpur

Website

Alerts

Be the first to know and let us send you an email when මැලෙසියාවෙ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category