28/08/2026
Sunset එක Miss වෙන්න කලින්… 🚁🌅 | DJI Drone Sunset
අද Sunset එක නම් සුපිරි! 🌅😍
Sunset එක බැස යන්න කලින් ඉක්මනට Drone එක Fly කරලා, ලස්සන Blue Ocean එකේ ඉඳන් Golden Sunset එකට යන මේ amazing shot එක capture කළා. 🌊🚁✨
මේ වගේ cinematic drone shots තවත් බලන්න Follow කරන්න ❤️
🚁 DJI Drone
🌅 Sunset | Ocean | Aerial Footage