Peak of Ceylon

Peak of Ceylon Hello, welcome to Peak of Ceylon. Join me on the silent journey along the path of beauty.🍃

06/01/2026

හුදකලාවට ප්‍රේම කරන්නෙකු වන්න🍃….

අදින් ඇරඹෙන සිරිපා සමය, අසාවෙන් ඉන්න හැමෝටම කරුණා කරන්න ලැබේවා..!!☸️🙏🤍✨
04/12/2025

අදින් ඇරඹෙන සිරිපා සමය, අසාවෙන් ඉන්න හැමෝටම කරුණා කරන්න ලැබේවා..!!☸️🙏🤍✨

29/11/2025

යටියන්තොට බැම්ම….

photo credit goes to respective owner

#දිට්වාසුලිකුණාටුව

21/10/2025

ඒක වෙනම vibe එකක්….🍃🌫️

26/08/2025

වයඹ🍃…..

19/05/2025

වවුලාගල🦇….

යටියන්තොට ඉදන් 14km දුරින් camping site එකක්😮අපි මේ පාර කෑම්පින් කරන්න තෝර ගත්තේ යටින්තොට දොඹේපොල ග්‍රාමයේ පිහිටලා තියෙන...
16/05/2025

යටියන්තොට ඉදන් 14km දුරින් camping site එකක්😮

අපි මේ පාර කෑම්පින් කරන්න තෝර ගත්තේ යටින්තොට දොඹේපොල ග්‍රාමයේ පිහිටලා තියෙන වවුලාගල එහෙම නැත්නන් ගමේ අය අතර ප්‍රසිද්ධ 52 ගල ලෙසය🪨..

මේකට එන ගමන් මාර්ගය ගැන සදහන් කරන කොට සාමාන්‍ය වාහනයකින් පැමිණෙනවානන් ඔබ යටින්තොට සීපෝත් මාර්ගයේ පේරගස් හන්දිය කියන ස්ථානයට ඇවත් එතැන් සිට දොඹේපොල මාර්ගයෙන් යායුතු වන අතර මෙම ගල පාමුල පිහිටු නිවසකින් වාහනය නතර කර ගමන ආරම්භ කලයුතුයි. එසේ නොමැතිනන් පොදු ප්‍රවාහනය භාවිතා කර පැමිනෙනවානන් යටියන්තොට-පැලැම්පිටිය බසයකින් පේරගස් හන්දියට පැමින එතැන් සිට පයින් හෝ ත්‍රී රෝද රථයකින් ගමන යා යුතුවේ🚌…

මෙම ස්ථානයේ කෑම්ප් කිරීමට හෝ නැරඹීමට යනවානන් වඩාත් සුදුසු වන්නේ පායන කාලයක් වන අතර වැසි දිනවල අකුණු සැර වැදීමට පුළුවන් බැවින් එය තරමක් සිදුසු නොවේ⛈️. ඊට අමතරව ගම්වාසීන් කියන අන්දමට මේ කාලය වන විට ඒ අවට දිවියන් ගහනය වැඩි වී ඇති අතර ඒ පිලිබදව සැලකිලිමත්ව කටයුතු කල යුතුය🐆….

පහත ලින්ක් එක මගින් ඔබට වැසිබර කාලගුණයක උවද අප සාර්ථකව කෑම්ප් කල වීඩියෝව දැකබලා ගත හැක🏕️. ඒ වගේම මෙම පරිසරය විනාශ නොවන ලෙස සුන්දරත්වය විදිනමෙන් කාරුණික දැනුම් දෙන්නෙමු🙏…

ලින්ක්: https://youtu.be/44TA8S68jNM

දෙහෙනකන්ද මුක්කුවත්ත - ඒක යන්නම ඕනි පාරක්🏔️මේපාර ශ්‍රී පාද කරුණාවට අපි තෝර ගත්තෙ දුෂ්කර මාර්ග වලින් එකක් වන දෙහෙනකන්ද මු...
29/03/2025

දෙහෙනකන්ද මුක්කුවත්ත - ඒක යන්නම ඕනි පාරක්🏔️

මේපාර ශ්‍රී පාද කරුණාවට අපි තෝර ගත්තෙ දුෂ්කර මාර්ග වලින් එකක් වන දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය. උදේ 8.25 රත්නපුරෙන් තිබුනු CTB බස් එකෙන් ඇවිත් දෙහෙනකන්ද හන්දිය ලගින් බැහැලා රක්ෂිකයට ඇතුල් වෙද්දි උදේ 10.00 වගේ උනා. අපි මේ ගමන දවස් දෙකකට ප්ලෑන් කරපු නිසා එදා රාත්‍රිය පැරඩයිස් ඇල්ල ලග නතර වෙලා පහුවෙනිදා උදේම ගමන නැවත ආරම්භ කරලා ශ්‍රී පාද පද්මය කරුණා කිරීම සිදු කලා🙏…

සම්පූර්න විඩියෝව: https://youtu.be/sMWJqLRONCk?si=mtFZHW-t5vygLL5M

2025 සිරිපා කරුණා කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි🍃….

සදුන් ඇල්ල🌊කිතුල්ගල මහබාගේ ග්‍රාමයේ පිහිටා තිබෙන ලස්සන view එකක් තියෙන දියඇල්ලක්🍃
12/03/2025

සදුන් ඇල්ල🌊

කිතුල්ගල මහබාගේ ග්‍රාමයේ පිහිටා තිබෙන ලස්සන view එකක් තියෙන දියඇල්ලක්🍃

05/03/2025

මායාකාරී හවස්වරු🍃…

Address

Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Peak of Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category