Cctv world

Cctv world all kind of cctv

Dual Lens කැමරා මිලදී ගන්න ලංකාවෙ තියෙන විශ්වසනීයම තැන Gayathri CCTV (Pvt) Ltd අපි ♦️ රජයේ පිළිගත් TRC සහතිකයක් තියෙන No...
10/10/2024

Dual Lens කැමරා මිලදී ගන්න ලංකාවෙ තියෙන විශ්වසනීයම තැන Gayathri CCTV (Pvt) Ltd අපි

♦️ රජයේ පිළිගත් TRC සහතිකයක් තියෙන No.1️⃣ Quality Product විතරයි ගෙන්වන්නේ

♦️ පැය 24 ඔයාලට වර්ණ වලින් කැමරාවේ වීඩියෝ බලන්න පුළුවන්

♦️ උඩ කැමරාව 2️⃣K Resolution සමග Wide View එකක් දෙනවා. ඒ වගේම, පහළ කැමරාව ඔයාට කැමති විදියකට "360° Rotate" කරන්න පුලුවන්..

♦️ "512GB" වෙනකන් 💾 Memory Card එක upgrade කරන්නත් පුලුවන්, අවශ්‍යනම් ☁️ Cloud Service එක ද use කරන්න පුලුවන්.. ලෝ බජට් කැමරා වල HD කොලිටි එකේ වීඩියෝ රෙකෝඩ් නොවුනට අපේ කැමරාස් වල HD කොලිටි එකේ වීඩියෝ ප්ලේබැක් රෙකෝඩ් වෙනවා...

♦️ මේ මිළ ගනන් යටතේ මාස හයක වගකීමක් එක්ක ඔයාලට කැමරාව මිලදී ගන්න පුළුවන්. වගකීම් කාලය ඔබට අවශ්‍ය පරිදි අවුරුදු පහක් දක්වා වැඩිකරගෙන මිලදී ගන්න පුළුවන්

♦️අනික් කම්පැනි වල වගේ බොරුවට මැනුෆැක්චරින් ෆෝල්ස්ට්ස් වලට විතරක් දෙනවා කියන වොරන්ටි එකක් නෙවෙයි අපේ තියෙන්නෙ. මැනුෆැක්චරින් ෆෝල්ට්ස් මේ කැමරා වල එන්නෙම නෑ. යූස් වෙද්දි එන බෝඩ් ඉශූස් සහ අකුණු ප්‍රශ්න තමයි මේවට වැඩිපුරම එන ප්‍රශ්න.

♦️අපේ වොරන්ටි එකට අපි අකුණු වලින් වෙන බර්න් වලටත්, බෝඩ් එකේ වෙන ඩැමේජස්, පිසිකල් ඩැමේජස්, වෝටර් ඩැමේජස්, හයි වෝල්ටේජ් ඩැමේජස් වගේ මේ කැමරා වලට එන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම වගකීමක් ලබා දෙනවා.

💝Gayathri CCTV අපි තත්වයෙන් උසස් හොදම දේ පාරිභෝගික ඔබට දෙන්නයි උත්සාහ කරන්නේ..😊

🛑අපේ ශාඛා තුනෙන් එකකට ඇවිල්ලා ගන්නත් පුලුවන්.. නැත්නම් නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන් (cash on delivery available, delivery charge 400/=)
ඇණවුම් කිරීමට 072 16 16 226 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න...
කැමරාව ගැන තව දැනගන්න අවශ්‍ය නන් කතා කරන්න අපිට
0721616226

4g කැමරා දෙකක් සහිත නවතම අධිතාක්ෂණික Dual සිම් කැමරාව ♦️මෙම කැමරාව , WIFI හෝ 4g sim පත මගින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ...
10/05/2024

4g කැමරා දෙකක් සහිත නවතම අධිතාක්ෂණික
Dual සිම් කැමරාව
♦️මෙම කැමරාව , WIFI හෝ
4g sim පත මගින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව
♦️4G CCTV camera ගෙන්වන්නෝ හා බෙදාහරින්නෝ වෙතින්
♦️CCTV කැමරා සදහා ලංකාවේ අඩුම මිල හා විශ්වසනීයම සේවය සමගින්
👉CCTV කැමරාව සවිකරන්නත් ඇයි දැන් මුදල් ගෙවන්නෙ
🏠️ඔබේ නිවසේ,🏤ව්‍යාපාරික ස්ථානයේ🏚️🏛️ වෙනත් ඕනෑම තැනක මෙය ඔබටම සවිකරගැනීමේ අවස්ථාව.
♦️මෙමගින් ඔබට එක කැමරාවකින් කැමරා තුනක කාර්යයන් එකවර👍
🚫1.Wifi වලට ලොකු වියදම් දරන්න අවශ්‍යම නෑ
🚫2.ඔබගේ 4G සිම්පතත් හොදටම ප්‍රමාණවත්
🚫3.D.V.R. නෑ,වයරින් කරන්න නෑ
🚫Night vision පහසුකම්(රාත්‍රියටත් සුපැහැදිලි චායාරුප හා දසුන්)
🚫4.Auto tracking🎥(පුද්ගලයෙක් පැමිහ්ණි පසු ඔහු ගමන් කරන දිශවට Auto කැමරාව හැරවේ)
🚫5.Real time viewed(ලෝකයේ කොහෙ සිටියත් ඔබටම කැමරාව හැසිරවීමේ හැකියාව)
🚫6.Alarm on(කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු ශබ්දයක් නිකුත් වේ,කිසිවෙකුටත් සොරාගත නොහැක)
🚫7.Colour mode(රාත්‍රියට වර්ණ දසුන් පටිගත වේ)
🚫8.Self detective(කැමරාව විසින්ම අසල චලනයන් ක්ශණිකව හදුනාගෙන ඔබගේ දුරක්ථනයට notification ලෙස පණිවිඩ ලබාදේ)
🚫9.Voice technologyන්(ඔබ කොහේ සිටියත් කැමරාව ඔස්සේ ඔබේ ලබැදියන් සමග කතා කිරීමේ හැකියාව)
🚫Memory card එකක වීඩියෝ පට්ගත වූ පසු අවශ්‍ය කොටස් නැවත නැරඹීමේ හැකියාව
❤️‍🔥මිලදී ගැනීම සදහා....
⛔නම
⛔ලිපිනය
⛔දුරකථන අංකය
අපවෙත එවන්න
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්
♦️Island wide Cash on delivery
☎️ Call us 070 162 0640
,

🤗 දැන් අවුරුදු 5ක වගකීමක්...⭕️ Gayathri CCTV (PVT)Ltd👉 බොරු කතා වලට අහුවෙන්නැතුව අපි ගාවට එන්න👈👉 ඇත්තටම warranty දෙන්නෙ ...
10/05/2024

🤗 දැන් අවුරුදු 5ක වගකීමක්...
⭕️ Gayathri CCTV (PVT)Ltd
👉 බොරු කතා වලට අහුවෙන්නැතුව අපි ගාවට එන්න👈
👉 ඇත්තටම warranty දෙන්නෙ අපි විතරයි👈
⚡️ ⛈ අකුණු ගහල කැඩිල ගියත්
💥 බිම වැටිල කැඩිල ගියත්
💪 ඕනම damage එකකට warranty අපෙං 💪
⭕️ එක එක තැං වලින් අඩු ගානට කැමරා අරං සතියෙන් දෙකෙන් කැඩිල ගියාද ?
⭕️ warranty ගන්න කතා කලාම එක එක ඒව කියල මග හැරියද?
⭕️ අඩු ගානට දෙන්නම් කිව්වම රැවටිලා මුදලුත් ආරක්ශාවත් 2ම නැති කර ගත්තද?
📲📞 ගත්තු තැනින් මග හැරියත් අපි දෙන්නම් warranty. ඕනම කැමරාවක් අලුත්වැඩියා කරල තිබ්බ තත්වෙටත් වඩා හොදට අපි හදල දෙන්නම්☺️
කාගෙන් ගත්තත් warranty අපෙං.. 👍
💥 ගෙදර ආරක්ශාවට සහ ඉඩමේ ආරක්ශාවට මේකෙන් එකක් අරන් යමු.
💥
👉 අලවියෙන් පසු තාක්ශනික සහය සහ විශිෂ්ට සේවයක් Gayathri CCTV අප සපයන හෙයින් කිසිවිටකන් පසුබට නොවන්න.
👉 ඔබගේ සියලු ගැටලු, අලුත්වැඩියා කටයුතු පිලිබද බිය නොවන්න, කැමරා පිලිබද මනා තාක්ශණික දැනුම ඇති ශේස්ත්‍රයේ පලපුරුදු ශිල්පීන් අප සතුය.
💥 ඔයා බලන් හිටියත් නැතන් movement එකක් වුන විගස ඒ පොටෝ එක ඔයාගෙ ෆෝන් එකට එනව. 📷
💥 ඉන් පස්සෙ කැමරාව හරහා එතන් ඉන්න කෙනාට ඔයගෙ කටහඩිම අමතන්නත් පුළුවන්. 🗣️
💥 නැත්තං alarm 🚨 එකක් දාන්න පුළුවන්. ( අපේ කැම් වලට Detect වෙලා එලාම් එක වැදිල බයවෙලා දුවන හොරු 😁 බලන්න ඔහොමම page එකෙ පහලට යන්න)
💥 24h වීඩියො ඔක්කොම රෙකෝඩ් වෙන නිසා බයක් නෑ. (Cloud/ Micro SD card)
💥 iOS / android / windows තුනෙම හසුරවන්න පුළුවන්.
එකපාර ඔයාගෙ කැමරා සියල්ලෙම view එක් බලන්නත් පුළුවන් windows version එකේ.
💥 Set up කරගන්න එකට තාක්ශණික සහය අපි දෙන්නම්.
වයර් ඇදල කැමරා හයි කරපු කාලෙට තිත තියල WIRELESS තාක්ශණය ලංකාවටම මුලින්ම හදුන්වා දුන් Gayathri cctv (PVT)Ltd අපෙං quality ම WIRELESS කැමරා අඩුම මිලට අපෙං.
We are Direct Importers and Distributor 🛳🛳
හරිම Quality 5mp/ 8MP/4K/ dual lens/ Triple lence/ single lens/ 4G/WIFI/Solar කැමරා රැසක්.
🤗 අපෙං මිලදී ගැනීමේදී වාසි රැසක් 🤗🤗
💥 අපි ගෙන්නන්නෙ හොදම quality එකේ කැමරා විතරයි. අඩු ගානට දෙන්නම් කිව්වට බාල බඩු වලට රැවටෙන්න එපා.
💥 WIRELESS කැමරා අලුත්වැඩියා කිරීමේ තාක්ශණික දැනුම සහ උපකරණ ඇති ලංකාවේ එකම ආයතනය අපි. ඔට්ටුයි වෙන කිසිම ආයතනයකින් repair කර ගත්තු එකම කැමරාවක් ලංකාවෙ කිසිම තැනක නෑ.. ☺️🤗
💥 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමාගමක් ලෙස ලියා පදිංචි වී v380/ Icsee සමාගම් සමග registerd company එකක් ලෙස ලංකාවේ කටයුතු කරන එකම ආයතනය බැවින් සියලුම softwere ගැටලු නිරාකරණය කිරීමේ එකම හැකියාව ඇති ලංකාවේ එකම ආයතනය.
(*වෙනත් ආයතනවලින් මිලදීගත් කැමරා වල softwere/ hardwere ගැටලු ඇත්නම් අපි නිරාකරණය කර දෙන්නෙමු*)
⭕️ අපෙන් ඔබට ⭕️
⭕️ තොග ගැනුම්කරුවකුණම් බය නැතිව අපෙං ගන්න අවුරුදු 2ක වගකීමක් එක්ක lifetime service warranty එක්ක ලංකාවෙ අඩුම මිලට අපි දෙන්නම්. (minimum quantity - 10
⭕️අපේ , *කඩවත* / පන්නිපිටිය / අගලවත්ත ශාකා තීන නිසා ඇවිල්ල බලල ගන්නත් පුලුවන්.
වැඩි විස්තර සදහා අමතන්න
📞 Whatsapp/Normal 0701620640
Web
www.Gayathricctv.com

නවතම හුරුබුහුටි හැඩකාර ආරක්ෂකයා  😊🤗4G Dual Cameraඅලුත් අවුරුද්දට තෑගි 🎁 දෙන අලුත්ම විදිහ...🏠ගෙදර ආරක්ෂාවටයි🏘️,මහ ගෙදර ආර...
22/04/2024

නවතම හුරුබුහුටි හැඩකාර ආරක්ෂකයා 😊🤗

4G Dual Camera

අලුත් අවුරුද්දට තෑගි 🎁 දෙන අලුත්ම විදිහ...
🏠ගෙදර ආරක්ෂාවටයි🏘️,මහ ගෙදර ආරක්ෂාවටයි, 🎁තෑගි දෙන්නයි

𝐆𝐚𝐲𝐚𝐭𝐡𝐫𝐢 𝐂𝐂𝐓𝐕 (𝐏𝐕𝐓)𝐋𝐭𝐝

👉අවුරුදු 5ක වගකීම
⚡️⛈ අකුණු ගහල කැඩිල ගියත්💥බිම වැටිල කැඩිල ගියත්
💪ඕනම damage එකකට warranty අපෙං 💪

👉කාගෙන් ගත්තත් warranty අපෙං.. 👍

⭕️එක එක තැං වලින් අඩු ගානට කැමරා අරං සතියෙන් දෙකෙන් කැඩිල ගියාද ?
⭕️warranty ගන්න කතා කලාම එක එක ඒව කියල මග හැරියද?
⭕️ අඩු ගානට දෙන්නම් කිව්වම රැවටිලා මුදලුත් ආරක්ශාවත් 2ම නැති කර ගත්තද?

📲📞 ගත්තු තැනින් මග හැරියත් අපි දෙන්නම් warranty. ඕනම කැමරාවක් අලුත්වැඩියා කරල තිබ්බ තත්වෙටත් වඩා හොදට අපි හදල දෙන්නම්☺️

⭕වියදම අඩුයි හැබැයි ආරක්ෂාව අඩු නෑ..

ආරක්ෂාවට කැමරාවේ ඔප්ෂන් ගොඩක් තියෙනවා.

🟡ඔයා බලන් හිටියත් නැතන් movement එකක් වුන විගස ඒ පොටෝ එක ඔයාගෙ ෆෝන් එකට එනව. 📷

🟡Movement එකක් වුන ගමන් Notification එකකුත් ඔයාගේ ෆොන් එකට එනවා.

🟡ඉන් පස්සෙ කැමරාව හරහා එතන ඉන්න කෙනාට ඔයගේ කටහඩින්ම කතා කරන්නත් පුළුවන්. 🗣️

🟡නැත්තං alarm 🚨 එකක් දාන්න පුළුවන්. ( අපේ කැම් වලට Detect වෙලා එලාම් එක වැදිල බයවෙලා දුවන හොරු 😁 බලන්න ඔහොමම page එකෙ පහලට යන්න) එලාම් එක auto on වෙන්න හදන්නත් පුඵවන්

🟡ඔයාට හිතෙන ඕනම වේලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔයාගේ ෆොන් එකෙන් කැමරාව හසුරවන්න පුළුවන්.

🟡පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට Auto කැමරාව හැරවෙනවා.

🟡24h වීඩියො ඔක්කොම රෙකෝඩ් වෙන නිසා බයක් නෑ. (Cloud/ Micro SD card)

🟡iOS / android / windows තුනෙම හසුරවන්න පුළුවන්.

🟡එකපාර ඔයාගෙ කැමරා සියල්ලෙම view එක් බලන්නත් පුළුවන් windows version එකේ.

➡️Set up කරගන්න එකට තාක්ශණික සහය අපි දෙන්නම්.
මේ වගේ සුපිරි ආරක්ෂාවක් තියෙන කැමරාවක් අරගෙන හොරුගෙන් ආරක්ෂා වෙන්න ඕනද? ❗
එහෙනන්,

⭕අපේ අගලවත්ත/ කඩවත/ පන්නිපිටිය ශාඛා තීන නිසා ඇවිල්ලා බලලා ගන්නත් පුලුවන්

නැත්නම්,
⭕ නිවසටම ගෙන්ව ගන්නත් පුලුවන්
කැමරාව ලැබුණු පසු මුදල් ගෙවීම් කල හැක
ඩිලිවරි ගාස්තු 400ක් අයවේ.

වැඩි විස්තර සදහා ☎ කතා කරන්න අපිට
0717917278

Whatsapp -
⁨0717917278

Web
www.Gayathricctv.com

28/12/2023

2yers woranty
woterproof
nightvisoin
me siyalu de samaga hite athi mudalata
dennma amatanna 0764625831
whatsapp 0764625831

all kind of cctv

3 ක් ගත්තොත් එකක් FREE 🆓⭕️ලංකාවෙ පලවෙනි වතාවට අපේම රටේ වෙලද නාමයෙන් ලෝකෙටම යන අංක එකේ CCTV  කැමරා විශිෂ්ට වගකීමක් එක්ක ඔ...
13/10/2023

3 ක් ගත්තොත් එකක් FREE 🆓
⭕️ලංකාවෙ පලවෙනි වතාවට අපේම රටේ වෙලද නාමයෙන් ලෝකෙටම යන අංක එකේ CCTV කැමරා විශිෂ්ට වගකීමක් එක්ක ඔබ අතටම ⭕️
⭕️ වාසි පිට වාසි ⭕️
🛳WE ARE DIRECT IMPORTERS✈
🔴තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිල අඩු🔻 කිරීම් GAYATHRI CCTV වෙත ඇවිත්ම දැනගන්න එන්න.
🚚 Cash On Delivery Island Wide
🟥FREE POWER SUPPLY
🔴ලංකාවේ අඩුම මිල🔻
ඔබට 🏡️නිවසේ, 🏭කඩ කාමරයේ, 🏪ව්‍යාපාරික ස්තානයේ, හෝ ඔනෑම ස්ථානයක් ඔබටම සවි කර ගත හැකි,
WiFi📶 කැමරා... අවශ්‍ය වන්නේ විදුලිය ⚡🔌සැපයීම පමනි.
⏰පැය 24 පුරා ඔයාගේ වටිනා🏠ගේදොර 🚨ආරක්‍ෂා කරගන්න ඔයා 🌎ලොකේ කොහේ හිටියත් ගෙදර වෙන හැම දේම 🤳Phone එකෙන්ම 👀බලාගන්න විතරක් නෙමෙයි 🗣අහන්නත් 👂🔊පුලුවන් සුපිරි Wi-Fi📶කැමරාවක් Gayathri CCTV වෙතින්.
🌤🌞දවල් කාලයේදී හා 🌃🌙රාත්‍රී කාලයේදී කැමරාව ඉදිරියේ වන චලනයන් හඳුනා ගැනීමට හැකියාව ඇති විශේෂ 🏃‍♂️Motion Detection තාක්‍ෂණය.
🔰කැමරාවට හසු වෙන ප්‍රදේශයට කවුරුන් හෝ ඇතුල් වූ විට ඔයාගෙ දුරකථනයට Notification✉📲 එනවා කෙනාගෙ Photo📸 එකක් වැදිල එවෙලෙම එනවා . ඒ විතරක් නෙමෙයි කැමරාවෙන් ලොකු ශබ්දයක් එක්ක 🔔Alarm එකක් වදින්න හදන්නත් පුලුවන්.
🔰Night Vision Color එක නිසා 🌙🌃රාත්‍රී කාලයේදී ඉතාමත් පැහැදිලි වීඩියෝ ලබා හැනීමට හැකි වීම
🔰Memory Card එකට වීඩියෝ ⏺රෙකොඩ් කරන්න වගේම cloud එකට Upload කරන්නත් පුලුවන් වීම
🔰Phone එකට Alarm Alert සමගින් 📷Photo / 📹Video /🔉Audio.................................................................................................................
(සිංහල / தமிழ் / English) ☎️Call / 🟢Whatsapp
🟢 0707266226 - Nishantha
🟢 0762087782 - Chathuranga
🟢 0914217880 -chamari
🟢 0771266226 - Madushan
🟢 0742712007- Gayan

අපගේ සේවය 👇👇👇👇👇
අඩුම මිලට බාල කැමරා වෙනුවට සාදාරණ මිලට හොදම කැමරා
🛑 වසර 2 ක වගකීම් කාලය - කිසිම රස්තියාදුවක් නැතිව ඔබගේ කැමරාවට කැමරාවක් මාරු කර දීම.
🛑 අලෙවියෙන් පසු සේවය - නොදන්න කැමරා ගැන දන්න සිංහලෙං හැමදේම. online order කරල ගත්තම after service කියල දෙයක් නෑ නේද? කැමරාව ලැබුනට පස්සෙ කැමරාව සවි කර ගන්න අවශ්‍ය තාක්ශණික දැනුම වගේම ඔයාට ඕනම වෙලාවක තාක්ණික දැනුම ලබා ගන්න තාක්ශණික නිළදාරීන් 10 දෙනෙක්.
🛑 අතරමැදියන් නැතිව අප විසින්ම ආනයනය කර අලෙවි කරණ බැවින් අඩුම මිල ගනං වලට ඉහලම තත්වයේ කැමරා ඔබට ලබා ගත හැක.
🛑 අප CCTV කැමරා පමණක් ගෙන්වා බෙදා හරින ආයතනයක් බැවින් CCTV ක්ශේත්‍රයේ ඉහල දැනුමක් සහ පලපුරුද්දක් ඇති අපෙං ඔබට ඉහලම ප්‍රමිතියේ කැමරා ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරා ගැනීමට හැකියාව ඇත.

කැමරා 2ක් එකම කැමරාවේ ⭕️කැමරා 2ක් සවි කරනව වෙනුවට එක කැමරාවක් 🛳WE ARE DIRECT IMPORTERS✈🔴තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිල ...
13/10/2023

කැමරා 2ක් එකම කැමරාවේ
⭕️කැමරා 2ක් සවි කරනව වෙනුවට එක කැමරාවක්
🛳WE ARE DIRECT IMPORTERS✈
🔴තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිල අඩු🔻 කිරීම් GAYATHRI CCTV වෙත ඇවිත්ම දැනගන්න එන්න.
🚚 Cash On Delivery Island Wide
🟥FREE POWER SUPPLY
🔴ලංකාවේ අඩුම මිල🔻
ඔබට 🏡️නිවසේ, 🏭කඩ කාමරයේ, 🏪ව්‍යාපාරික ස්තානයේ, හෝ ඔනෑම ස්ථානයක් ඔබටම සවි කර ගත හැකි,
WiFi📶 කැමරා... අවශ්‍ය වන්නේ විදුලිය ⚡🔌සැපයීම පමනි.
⏰පැය 24 පුරා ඔයාගේ වටිනා🏠ගේදොර 🚨ආරක්‍ෂා කරගන්න ඔයා 🌎ලොකේ කොහේ හිටියත් ගෙදර වෙන හැම දේම 🤳Phone එකෙන්ම 👀බලාගන්න විතරක් නෙමෙයි 🗣අහන්නත් 👂🔊පුලුවන් සුපිරි Wi-Fi📶කැමරාවක් Gayathri CCTV වෙතින්.
🌤🌞දවල් කාලයේදී හා 🌃🌙රාත්‍රී කාලයේදී කැමරාව ඉදිරියේ වන චලනයන් හඳුනා ගැනීමට හැකියාව ඇති විශේෂ 🏃‍♂️Motion Detection තාක්‍ෂණය.
🔰කැමරාවට හසු වෙන ප්‍රදේශයට කවුරුන් හෝ ඇතුල් වූ විට ඔයාගෙ දුරකථනයට Notification✉📲 එනවා කෙනාගෙ Photo📸 එකක් වැදිල එවෙලෙම එනවා . ඒ විතරක් නෙමෙයි කැමරාවෙන් ලොකු ශබ්දයක් එක්ක 🔔Alarm එකක් වදින්න හදන්නත් පුලුවන්.
🔰Night Vision Color එක නිසා 🌙🌃රාත්‍රී කාලයේදී ඉතාමත් පැහැදිලි වීඩියෝ ලබා හැනීමට හැකි වීම
🔰Memory Card එකට වීඩියෝ ⏺රෙකොඩ් කරන්න වගේම cloud එකට Upload කරන්නත් පුලුවන් වීම
🔰Phone එකට Alarm Alert සමගින් 📷Photo / 📹Video /🔉Audio.................................................................................................................
(සිංහල / தமிழ் / English) ☎️Call / 🟢Whatsapp
🟢 0707266226 - Nishantha
🟢 0762087782 - Chathuranga
🟢 0113495969 -chamari
🟢 0771266226 - Madushan
🟢 0782004007 - Kumari

අපගේ සේවය 👇👇👇👇👇
අඩුම මිලට බාල කැමරා වෙනුවට සාදාරණ මිලට හොදම කැමරා
🛑 වසර 2 ක වගකීම් කාලය - කිසිම රස්තියාදුවක් නැතිව ඔබගේ කැමරාවට කැමරාවක් මාරු කර දීම.
🛑 අලෙවියෙන් පසු සේවය - නොදන්න කැමරා ගැන දන්න සිංහලෙං හැමදේම. online order කරල ගත්තම after service කියල දෙයක් නෑ නේද? කැමරාව ලැබුනට පස්සෙ කැමරාව සවි කර ගන්න අවශ්‍ය තාක්ශණික දැනුම වගේම ඔයාට ඕනම වෙලාවක තාක්ණික දැනුම ලබා ගන්න තාක්ශණික නිළදාරීන් 10 දෙනෙක්.
🛑 අතරමැදියන් නැතිව අප විසින්ම ආනයනය කර අලෙවි කරණ බැවින් අඩුම මිල ගනං වලට ඉහලම තත්වයේ කැමරා ඔබට ලබා ගත හැක.
🛑 අප CCTV කැමරා පමණක් ගෙන්වා බෙදා හරින ආයතනයක් බැවින් CCTV ක්ශේත්‍රයේ ඉහල දැනුමක් සහ පලපුරුද්දක් ඇති අපෙං ඔබට ඉහලම ප්‍රමිතියේ කැමරා ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරා ගැනීමට හැකියාව ඇත.

Address

328/2/1
Yatiyana
12200

Alerts

Be the first to know and let us send you an email when Cctv world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category