Shalini video team

Call Directions Contact the business

Shalini video team Professional In live Videography experience

20/09/2026

අතේ සතේ නැතත් අම්මා ගණන් ගන්නවා
Ruwan Bandara BigBrothers

19/09/2026

ජීවිතය කියන්නෙ අමුතුම 1ක් කියලා තේරෙන් නැද්ද තවමත්.. :) Flashback උන්නු බේසා ගයාන් Flashback 1න් අයින් වෙලා වටේ ගිහින් ආයෙ Flashback Family එකේ උපන් Allwrite එකේම Bass ගහන කෙනා වුනා :) Allwrite බේසා Flashback වුනා.. බුදුන්ගෙ දහමට අනුව සියල්ල වෙනස් වෙන සුලුයි සියල්ල අනිත්‍යයි කිවුවෙ ඒකයි 🙏

18/09/2026

අජිත් මුතුකුමාරණ හඬ අනුකරණයට සැබවින්ම සාධාරණයක් කරන බැජී සංගීත කණ්ඩායමේ වත්මන් බේස් ගිටාර් වාදකයා ❤
උඩුබද්දාව චාඕ වේදිකාවට ගොඩ වුනු අවස්ථාවේ ගැයූ ගීතයක් ❤ 🙏

Mashi Nimesha Herath
Ajith muthukumarana ගී රසික හවුල..,

17/09/2026

Shalini video team youtube එකේ යනවා මීට අවුරුද්දකට කලින් Tango ChiLL show 1ක් live

16/09/2026

අපූරු වෙනසක් ❤ 🙏

Manej Sanjaya මල්ලි කණ්ඩායම් සංගීතයේ නියාමකයා වෙච්ච ඔයාට ගීත ගයන එක මොකක්ද ❤

අපේ Dimanka Wellalage මල්ලි කියන්නෙත් සුපිරි හදවතක් වගේම ඕනම ගීතයක් ඕනම තාලෙකට ගයන කෙනෙක් ❤ 🙏 ආදරෙයි ❤ 😍

Volare Music Band Nice Backing ❤ 🙏

15/09/2026

Wow ❤ 🙏
චාමරලා සේරම නිහතමානී අය නේද..මේ "සයෝරා" නායක චාමර සකුරා ලෙජන්ඩ්ස් එක්ක ❤ අපි Shalini video team 🙏

Sakura Legendz පොඩි Cut 1ක්

❤

13/09/2026

Sayonara

12/09/2026

"ස්ටේජ් වන්ස්" බෑන්ඩ් එක නම අහල තිබුනට Shalini video team අපිට සෙට් වෙලාම නෑ අද තමයි පලමු වතාවට සෙට්වුනේ :) ඇත්තටම හිතුවෙ නෑ එහෙම දක්ෂයො කියලා.. පිරිපුන් සංගීත දැනුමක් තියෙන කොල්ලො ටිකක් ජවේවා ❤

12/09/2026

SUGATH EVENT PROUDLY PRECENT... සුගත් EVENT ආයතනය මගින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ප්‍රාසාංගික රාත්‍රිය "ප්‍රවේගය" 2026/09/12 ක්‍රීඩාංගණයේ සිට ශලිනි වීඩියෝ ටීම් ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව... සංගීතය - " STAGE ONES " සජීවී වීඩියෝකරණය - ශලිනි වීඩියෝ ටීම් ලුණුවිල - 077 62 68 783 ප්‍රසංග ආමන්ත්‍රණය - MANETH 0771 850 801 SUGATH EVENT ( 077 63 50 619 )

අද දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගනයේදී ❤
12/09/2026

අද දංකොටුව ජයකොඩි ක්‍රීඩාංගනයේදී ❤

දංකොටුව අවට යාලුවො එන්න සැප්තැම්බර් 12 ❤ 🙏

Address

Wennappuwa

Telephone

+94776268783

Website

Alerts

Be the first to know and let us send you an email when Shalini video team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shalini video team:

Shortcuts

Share