සක්වල දොරටුව - Sakwala Doratuwa

සක්වල දොරටුව - Sakwala Doratuwa සක්වල දෙස දොර හැර බලන්න �

සුභම සුභ නව වසරක් වේවා...!!!
01/01/2022

සුභම සුභ නව වසරක් වේවා...!!!

20/09/2021

අනාගතේ දවසක........

මචන් මේ සතිඅන්තෙ හඳට ගිහින් සුපිරි අඩියක් ගහමු,
මගදි යානාවකින් ඔය මොනව හරි කන්න ගමු බන්,
සෙට් එකම යනවනම් මම ලොකු රොකට්ටුවක් වෙන් කරන්නම්,
වෙලාව තිබුනොත් දුර බලන්නැතිව අගහරුට ගිහින් ෆන් එකක් අරගෙනම එමු.

ඔබේ මනස තියුණු නම්, අතීතය අද සමග සසඳා අනාගතය සමග ගලපා බලන්න.. (චතුරංග)

20/09/2021

One day in the future ........

Dude, let's go to the moon this weekend and take a big party,
Let's eat something on a plane,
If the set goes the same way I'll reserve a bigger rocket,
If we have time, let's go to Mars without looking far and have some fun.

If your mind is sharp, compare the past with the present and compare it with the future .. (Chathuranga)

"සකලපන්න මල්ල"  (නොකියවා ආටෝප නොදාන්න)හීනෙන් නෙවෙයි දකින මේ හීනය,මගේ ආශාව හඳට යන්න හැමදාම,ලක්ෂ ගාණක් දීල කරන්න තිබුනනම් ...
03/09/2021

"සකලපන්න මල්ල" (නොකියවා ආටෝප නොදාන්න)

හීනෙන් නෙවෙයි දකින මේ හීනය,
මගේ ආශාව හඳට යන්න හැමදාම,
ලක්ෂ ගාණක් දීල කරන්න තිබුනනම් උපාධියක්,
ඩිංගක් හරි ලංවෙන්න තිබුන ඒ හීනෙට.

පොඩි කාලේ හැදුවම අමුතුම යානාරුවක්,
අගේ කර දුන්නා මුදල් පසුම්බියකුත්,
තේරුනානම් හරි හැටි එදා,
ඉල්ලන්නෙ තැනක් ඉගෙනගන්න ඒ ගැන.

මං යනව උඩු ගුවනට දවසක,
මොකක් උබට මොංගල්ද ඇහුවම,
මෙන්න මෙහෙ කුඹුරක් කොටන් ඉඳපන්,
"ඔව් මටත් පිස්සු" මාත් හිතුවෙ එහෙම,

අනිත් පීරියඩ් වල උබට මොලේ නෑ කියද්දි,
"පොඩි විද්‍යාඤයා"විද්‍යාව ටීච කීවෙ කොහොමද?,
මට නොතේරුන මගේ හැකියාව,
ටීච එදා දැනගෙන උන්න හරියටම.

"සකල පන්න මල්ලක්ම" තිබුන මට,
අම්ම හතර අතට විසි කරපු,
කාටවත් ඇයි නොතේරුනේ,
මගේ ආසාව හදන්න අලුත් යානාවක් බව.

උසස් පෙළ කරන්න ගියාම,
එකෙක් ඇහුවද "උඹ ආස මොනවටද?"
ආ.. උඹට කරන්න පුළුවන් "කලා",
අනිත් ඒවට කොලිෆිකේෂන් නෑ උඹට.

කොච්චර උත්සහ කලත් අලුත් දේ ගැන හොයන්න,
හරි ගියේ නෑ දැන් ඉතින් මේක ඇරෙන්න,
බොරු දේවල් මොකටද බන් දැන් මට,
සියලු යානා හීන යට කලා "රසාස්වාදයන්ට".

පළවෙනි පාර කැම්පස් යන්න බැරිවුණා මට,
දෙවෙනි පාරත් "ඒ එකයි බී දෙකක්" ලැබුනම,
අනේ ඉගෙන ගන්න තිබුනනම් ඒ ගැන,
හිතට ආවෙම උඩු ගුවනෙ හීන.

එහෙම අවසන් උනා ඉගෙනුම,
වසරකින් ආව ණය එකතු කරන්න රස්සාවකට,
යන එන අතර මග දෙපස සෙල්ලම් බඩු වලත්,
අලුත් යානාවල් අතපත ගෑව ආසාවට.

දැන් වසර විසිපහක් ඒ කොල්ලට,
එක තැනක හිත නෑ දුවන්නෙම අහසට,
ඔයාට එකදෙයක් බෑනෙ කරන්න,
පෙම්වතිය කීවෙ ඉදිරිය හදන්න හිතාගෙන.

වෙන වෙන උපාධි හදාරන්න ගත්තම,
හිත කියන්නෙම උඹ යන්න ඕන උඩු ගුවනට,
දැන් ඉදලවත් ඉගෙන ගන්න තිබුනනම් ඒ ගැන,
ඒකටත් නෑ තැනක් වෙන රටක් ඇරුණම,

විද්‍යාව ටීච තේරුම් ගත්තත් එදා මං ගැන,
ඇයට බෑ යවන්න මං පිට රට,
"අලුත් දේවල් දිටම හදන්නකො පුතා" ඉස්සරහට,
සමහරවිට දුක හිතෙන්න ඇති ඇයට මම ගැන.

අදටත් රෑට හද දිහා බලාගෙන,
මම යන්නම ඕනෙ උඩු ගුවනට හිතුවම,
හිතේ ආසාවට කඳුළු නෙත් තෙමුවම,
"සකල පන්න මල්ල"
උඹ විතරයි ආරේ කලේ මගෙ හීනෙට.

(හීන වියමන- චතුරංග)

🙏🤘
30/08/2021

🙏🤘

🤘
21/08/2021

🤘

නහයෙ තියෙන ඩොට් තුන දිහා තත්පර පහලවක් බලන් ඉඳලතනි පාට පැහැදිලි දෙයක් දිහා බලන්න 😕😕
12/08/2021

නහයෙ තියෙන ඩොට් තුන දිහා තත්පර පහලවක් බලන් ඉඳල
තනි පාට පැහැදිලි දෙයක් දිහා බලන්න 😕😕

❤️
12/08/2021

❤️

Address

Wellawaya

Alerts

Be the first to know and let us send you an email when සක්වල දොරටුව - Sakwala Doratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share