25/01/2025
Guest කෙනෙකුගේ මෙන්න මේ toy එක දැන් සතියකට වගේ කලින් දෙහිඅත්තකන්ඩිය අවට නැති වෙලා තියෙනවා. මේක එයාට ගොඩක් වටිනවා කිවුවා. හොයල දෙන කෙනෙකුට එයා 10,000/= දෙනවා කිවුවා. නැතිවුන area එකේ location එක පලවෙනි කමෙන්ට් එකේ තියෙනවා. කාට හරි හොයාගන්න පුලුවන් වුනොත් පේජ් එකට මැසේජ් එකක් දාන්න. මේක Share කරලා හරි උදව්වක් දෙන්න... 🙏