J Seya රූ Studio

J Seya රූ Studio Creation/ Photography

09/01/2022
2021 & 2022
13/12/2021

2021 & 2022

සති 4න් ප්‍රතිඵල" සුදු පාටට හා පැහැපත් ව ඉන්න අපි කවුරත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින එ මුලු ඇගේම පැහැය එකම ව...
16/07/2021

සති 4න් ප්‍රතිඵල"
සුදු පාටට හා පැහැපත් ව ඉන්න අපි කවුරත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින එ මුලු ඇගේම පැහැය එකම විදිහකින් 100% ප්‍රතිඵල සහිත ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🏵️Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🏵️Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

🏵️Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට Facebook messenger මගින් හෝ 0710866798 Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
ඩිලිවරි ගාස්තු 200/=.පමනයි.

0710866798 Whatsup pls
16/07/2021

0710866798 Whatsup pls

More details pls contact 0710866798
16/07/2021

More details pls contact 0710866798

Pimple kit.. (bleaching use අයට විශේෂයි.) 100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් ව...
09/07/2021

Pimple kit.. (bleaching use අයට විශේෂයි.)

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

Cash on delivery available🚛🚛🚛

📞 whatsapp - 0710866798

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.🌺හිස්සොරි🌺️හිසකෙස් ගැලවී යාම.🌺අකලට හිසකෙස් සුදු ...
09/07/2021

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම් මෙන්න.
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.

ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිද
විටමින් E

0710866798

More details contact 0710866798/0714405673
08/07/2021

More details contact 0710866798/0714405673

Please Contact me More details
06/07/2021

Please Contact me More details

"සති 6න්" පැහැපත් සුදු පාට  සමකට උරුමකම් කියන්න  ඔබටත් අවස්ථාවක්.මුහුනේ තියන අදුරුපැහැ ලප කැලැල් නැති කොට දිදුලන පැහැපත්...
06/07/2021

"සති 6න්" පැහැපත් සුදු පාට සමකට උරුමකම් කියන්න ඔබටත් අවස්ථාවක්.

මුහුනේ තියන අදුරුපැහැ ලප කැලැල් නැති කොට දිදුලන පැහැපත් සමකට ප්‍රතිඵල දෙන බිලිචින් නැති ස්වභාවික ශාක සාරයන් කැටි වු herb line නවතම නිශ්පාදන පෙලේ අන්තර් ගතව ඇති,

🍁 vitamin E, B5,B3
🍁 Bearberry & Mulberry extract,
🍁 Licorice Root extract
🍁 Saffron, Glutathion & Sun protection
මගින් සම පෝෂණය කරයි.

තවද මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
✅පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✅සමෙහි තද පැල්ලම් මකා දමයි
✅සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✅සම පෝෂණය කරයි
✅සමෙහි රැලි ගතිය නැති කරයි
✅සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර මෙම නිශ්පාදන මගින් නිවැරැදි ප්‍රතිඵල ලබා ගන්න.

ඇනවුම් කිරීම සදහා ඔබගෙ
නම,ලිපිනය,දුරකථන අංකය
whtsapp හෝ messenger මගින් එවන්න.

දිවයිනේ ඕනෑම ස්ථානයකට Deliver කරනු ලැබේ
ලැබුන පසු මුදල් ගෙවිය හැක.
👇0710866798

06/07/2021

"සති 6න්" පැහැපත් සුදු පාට සමකට උරුමකම් කියන්න ඔබටත් අවස්ථාවක්.

මුහුනේ තියන අදුරුපැහැ ලප කැලැල් නැති කොට දිදුලන පැහැපත් සමකට ප්‍රතිඵල දෙන බිලිචින් නැති ස්වභාවික ශාක සාරයන් කැටි වු herb line නවතම නිශ්පාදන පෙලේ අන්තර් ගතව ඇති,

🍁 vitamin E, B5,B3
🍁 Bearberry & Mulberry extract,
🍁 Licorice Root extract
🍁 Saffron, Glutathion & Sun protection
මගින් සම පෝෂණය කරයි.

තවද මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
✅පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✅සමෙහි තද පැල්ලම් මකා දමයි
✅සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✅සම පෝෂණය කරයි
✅සමෙහි රැලි ගතිය නැති කරයි
✅සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර මෙම නිශ්පාදන මගින් නිවැරැදි ප්‍රතිඵල ලබා ගන්න.

ඇනවුම් කිරීම සදහා ඔබගෙ
නම,ලිපිනය,දුරකථන අංකය
whtsapp හෝ messenger මගින් එවන්න.

දිවයිනේ ඕනෑම ස්ථානයකට Deliver කරනු ලැබේ
ලැබුන පසු මුදල් ගෙවිය හැක.
👇0710866798

Address

Jambuwatta Road, Wanawasala East
Wattala

Telephone

+94714405673

Website

Alerts

Be the first to know and let us send you an email when J Seya රූ Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J Seya රූ Studio:

Share