25/08/2023
නින්ද නැති දිගු රැයවල් උකසට තියාගෙන
කලු ලෝගුවක් දාගෙන
අම්මගෙ ආසවල් වලට
තාත්තගෙ මහන්සියට
වටිනාකමක් දෙන්න
පෙම් බැන්ද හීනය ළඟඳිම ඇත්තක් වෙනව නේද..?
ඉතින්..
ඒ ලස්සනම ලස්සන දවස
මතකයක් කරගන්න..
ජීවිතේට ඉතුරු වෙන්නෙ
ලස්සනම ලස්සන මතක විතරයි ..
ඒත් පොඩි ප්‍රශ්නයක් නේද..?
මතකයක් කරගන්න ඕනෙ..ඒත් දැන් වියදම් සැර වැඩිද..?
ආසවක් තිබ්බට
බජට් එක සැර වැඩිද..?
ඔබේ හීනයට වටිනාකමක් දෙන්න..
ඔබේ අතේ ඇති ගානට අපිට පුළුවන් ඔබේ ලස්සන දවස සුන්දර මතකයක් කරල දෙන්න..
එන්න අපිත් එක්ක එකතු වෙන්න
මැසේජ් එකක් දාන්න..😁❤️
Whatsapp - 071 282 9100