03/09/2024
මෙක share කරල උදව්වක් කරන්න 🙏🙏
මේ බබාට අපි කකුලක් දාලා දෙන්නම්. පුළුවන් කෙනෙක් මට මේ බබාගෙ දෙමව්පියන් සම්බන්ද කරලා දෙන්න. සතියක් තිස්සේ හොයනවා. තාම හොයාගන්න උනේ නෑ.
Yasa- 0776148126. ❣️🥺🤞
Share කරලා සපෝර්ට් එකක් දෙන්න.