20/12/2020
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට පසුගිය 15 වැනි දින කඩා වැටිනි
මෙම ගුවන් යානය ගුවන් නියමුවා සමඟ චීන වරාය හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව එය පාලක මැදිරියේ් ගිලිහී ගොස් තිබු බව පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචි කේ. ආර්. එස්. අමරකෝන් නැමැති පුහුණු කැඩෙට් නිලධාරියෙකු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. .
An SLAF PT-6 Aircraft which took off from China Bay in Trincomalee has crashed landed at Sooriyapura area in Kantale a (15th December 2020) few days ago.
only the pilot was on board at the time of the accident.
PT-6 aircraft is a single-engine, tandem seat propeller trainer capable of performing primary flight training.
pix by Ishanka Sunimal | Revolution Next Photography