20/03/2025
2025 අලුත් අවුරුද්දේ Dream Art Studio අවුරුදු කුමරිය වෙන්න මෙන්න ලංකාවේ ඔයාලා හැමෝටම අවස්ථාවක්
📌 මේම තරගය විවෘත තරගයක් වන නිසා තරගය සදහා දිවයිනේ ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
📌වයස් සීමාවක් අදාල නොමැත.
⭕ කරන්න තියෙන්නේ මෑතක්දි ලබාගත් ඔයාගේ ලස්සනම Photo එකක්, ඔයාගේ නම, වයස, දිස්ත්‍රික්කය සමඟ 071 359 0946 Number එකට WhatsApp කරන්න.
🔴 තරඟයට සහභාගීවන සියලුදෙනා Dream Art Studio Page එක LIKE👍 කරලා Follow කරලා තිබීම අනිවාර්‍ය වේ.
🔴 තරඟකරුවන් හා තරඟකරුවන්ට මනාපය පලකරන සියලුදෙනා Dream Art Studio page එක LIKE👍 කරලා Follow කර තිබීම අනිවාර්යය වේ.
⭕ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය - අප්‍රේල් 06
⭕ අපේ Page එකේ තියෙන ඔයාගේ Post එක ඔයාගේ Facebook Profile එකේ Share කරන්න.
⭕ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලාගේ Photo එක Dream Art Studio Page එකේ Publish වුණ ගමන් ඔයාලා දන්න හැමෝටම කියලා Share කරලා Page එකේ තියෙන ඔයාගේ Photo එකේ Likes (Reactions) ප්‍රමාණය වැඩි කරගන්න එක විතරයි. 😌
⭕ Fake Accounts වලින් ලැබෙන Reactions වළංගු නොමැත.
⭕ ඔයාලාට Likes එකතු කරගන්න පුළුවන් වෙන්නේ අප්‍රේල් 15 වෙනිදා රාත්‍රී 12.00 වෙනකන් විතරයි. (එදින එම වෙලාවෙන් පසුව එකතුවන Likes තරගයට වලංගු නොවේ.)
🎁 පළමු ස්ථානය හා දෙවන ස්ථානය වශයෙන් ස්ථාන දෙකක් සඳහා තෑගි ලබාදීමට අපි සූදානම් කර තිබෙනවා.
📌 පළමු ස්ථානය ,
🔴රු.15000/= පමණ වටිනාකමකින් යුතු Photoshoot එකක්
🔴 Short Fillm එකක රංගනය කිරීමට අවස්ථාවක්
🔴 Dream Art Creation වෙතින් ඔබේ Photos ඇතුලත් නිර්මාණයශීලී Photo Frame එකක්
📌 දෙවන ස්ථානය ,
🔴 Dream Art Creation වෙතින් ඔබේ Photos ඇතුලත් නිර්මාණයශීලී Photo Frame එකක්
එහෙනම් හැමෝටම ජය... 🥂