04/06/2026
අපි අතීතයේ සිටින නිසා මේ හැම දේම පේනව ඇහෙනව දැනෙනව. අපි වර්තමානයට ගියොත් හැමදේකම හට ගැනීම දකින්න පුලුවන්. සියුම් අංශු ටිකක් බලන්න පුලුවන්.😲 ඒත්... වර්තමානයට හා අනාගතයට යන්න කොපමණ වේගයකින් අපට යන්න වෙයිද.🤔 දැන් අප වටා තියෙන අපි බුක්තිවිඳින හැම දේම අපිත් ඇතුළුව අවුරුදු බිලියන ගානක අතීතයක්.🌎 වර්තමානයට මනසින් යන්න පුලුවන්නම් දුක, සතුට, බය, වේදනාව
සාමාන්‍ය දෙවල් වෙනව.🙏