09/08/2026
සම්ප්‍රදායේ සුන්දරත්වයත්, ආදරයේ නිහඬ භාෂාවත් එක්වූ මේ මොහොතේ සිට
එකිනෙකාගේ අත අල්ලාගෙන, ජීවිතයේ ඉදිරි සියලු මංතීරු එකට යන්නට තැබූ සුන්දර ආරම්භයක් 🤍
Nipun Chamuditha Munasinghe madeesha ranathunga
Photography - Haritha Mudalige
Videography - Kaveen Weerarathna