Studio Helen's Maharagama

Call Directions Contact the business

Studio Helen's Maharagama 𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ

Every frame tells a story.
Every moment becomes a memory.

Why you should choose Helen’s studio?

Creating elegant visuals with emotion, creativity, and timeless cinematic

📞 0112 842 869 | 0775 034 777 Helen’s Studio having a 65 years of legacy have mastered the art of photography. With our experience over the past 6 decades we know, photography is not just clicking a button, but it’s all about capturing a memory. Providing our customers with the best quality photography has brought us this far in the path of success in the photography field.

With a team of expert professionals in photography, videography and editing, we are there in the background to capture your memories worth remembering, at the right moment. Wedding is the most precious and dream come true event in one’s life, we will be there right at your side to capture this moment with the best photography service.

With the best technology and with the professionals, we have travelled this path to serve you the best. We started our journey even before the advent of digital photography. We know and we have experienced the legacy of Black and White, and the fantasy of colors. We assure that our expert and friendly staff will be with you in your journey of your dream photography.

14/09/2026

ඔයාගෙ ලස්සන මතකයන් , මතකයන් විතරක්ම වෙන්නට නොදී ඒ මතකයට අලුත් පණක් දෙන්න....එකතු වෙන්න මහරගම හෙලන්ස් ස්ටුඩියෝ එකත් එක්ක....

📸 Studio Sitting (Passport / Visa / NIC / PID / ID Photos)
🎨 Graphic Design
🖼️ Picture Framing
🎥 Covering & Videography
🏢 Commercial Photography & Videography
🎉 Event Photography
📖 Story Books & Premium Albums
👶 Baby Photography
👨‍👩‍👩‍👧 Family Photography
🎂 Birthday Shoots
🎓 Graduation Photography
✨ Photo Retouching & Professional Editing
ඔබගේ සෑම විශේෂ මොහොතක්ම ඉහළම ගුණාත්මකභාවයෙන්, අලංකාර ලෙස සදාකාලික මතකයක් බවට පත් කිරීම අපගේ වගකීමයි.
📍 Helen's Studio – Maharagama
📞 0112 842 869 | 0775 034 777
"වසර 70කට අධික විශ්වාසය... මතකයන් සුරකින නම." ❤️

Helen's Studio Maharagama





゚

Call now to connect with business.

✨ පුංචි හීන… ලස්සන මතක… 💕📸Every frame tells a story.Every little moment becomes a precious memory. ✨ඔබේ දරුවාගේ සුන්දරම ...
22/08/2026

✨ පුංචි හීන… ලස්සන මතක… 💕📸

Every frame tells a story.
Every little moment becomes a precious memory. ✨

ඔබේ දරුවාගේ සුන්දරම moments,
elegant & creative photography එකක් විදිහට
forever capture කරගන්න. 🌸💖

📸 Baby Shoots | Birthday Shoots | Kids Photography
🎥 Photography | Videography

HELEN’S STUDIO – MAHARAGAMA
Creating elegant visuals with emotion, creativity & timeless beauty. ❤️

📞 0112 842 869 | 0775 034 777
📍 Maharagama

𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ✨ Every frame tells a story.📸 Every moment becomes a memory.අපි capture කරන හැම f...
22/08/2026

𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ

✨ Every frame tells a story.
📸 Every moment becomes a memory.

අපි capture කරන හැම frame එකක්ම ලස්සන කතාවක්… ❤️
අද තියෙන ලස්සනම මොහොතක්, හෙට දවසක ආයෙත් බලලා සතුටු වෙන්න පුළුවන් සුන්දර මතකයක් කරගන්න. ✨

Fun-filled indoor sessions වල ඉඳන් beautiful family & friends portraits දක්වා, ඔයාගේ විශේෂ අවස්ථා creative විදිහට, professional lighting එක්ක, හැම detail එකක්ම ලස්සනට capture කරන්න අපි සූදානම්. 📸

ඔයාගේ හිනාව, සතුට, ආදරය සහ සුන්දර මතකයන්…
Forever මතකයේ රැඳෙන ලස්සන photographs බවට පත් කරමු. ❤️✨

📍 Helen’s Studio – Maharagama
📞 0112 842 869 | 0775 034 777

20/08/2026

එනකොට කොත්තුවක් කෑවා හලෝ...🫠 මං යන්නම්...😂💔

Part | 3 | Folow us

20/08/2026

✨ පුංචි හිනාවක්… ලස්සන මතකයක් 🤍🌸

පුංචි හිනාවන්, පුංචි දඟකාරකම් එක්ක
ජීවිතයේ ලස්සනම childhood moments
හැමදාම මතකයේ තියෙන විදිහට capture කළා. 🥹📸✨

Every little smile becomes a beautiful memory. 🤍

𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ

Every frame tells a story.
Every moment becomes a memory. 🎥✨

19/08/2026

Photoshoot කරගන්න ඕන අය පෝළිමේ එන්න...🤭❤️

Part | 2 | Folow us

🎓✨ 𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎 ✨🎓ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ🎓 Graduation Day — ඔබේ ජීවිතයේ අමතක නොවන මොහොතක්! 💫වසර ගණනාවක මහන්සිය, කැපව...
19/08/2026

🎓✨ 𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎 ✨🎓
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ

🎓 Graduation Day — ඔබේ ජීවිතයේ අමතක නොවන මොහොතක්! 💫

වසර ගණනාවක මහන්සිය, කැපවීම සහ සිහිනවල ලස්සන ප්‍රතිඵලය… ❤️
ඔබේ Graduation Moment එකත් අපිත් එක්ක ලස්සන මතකයක් කරගන්න. 📸✨

👩‍🎓👨‍🎓 Graduation Photography
✨ Professional Photography
✨ High Quality Editing
✨ Creative & Elegant Portraits
✨ Memories That Last Forever

🎓 ඔබේ ජයග්‍රහණය ලස්සනට Capture කරගන්න!

📞 0112 842 869 | 0775 034 777
📍 Helen’s Studio – Maharagama

Every achievement deserves a beautiful memory. ❤️

𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ☕✨ MUG PRINTING | PERSONALIZED WITH LOVETurn your favourite photos, memories & de...
18/08/2026

𝐇𝐄𝐋𝐄𝐍'𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐎
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ | ᴠɪᴅᴇᴏɢʀᴀᴘʜʏ

☕✨ MUG PRINTING | PERSONALIZED WITH LOVE

Turn your favourite photos, memories & designs into a mug you can treasure forever. 🤍

🎨 Custom Designs
📸 Photo Mug Printing
🎁 Perfect for Gifts & Special Moments
✨ High-Quality Prints

Your memories. Your design. Your mug. ❤️

📍 Maharagama
📞 0112 842 869 | 075 034 777

Every frame tells a story.
Every moment becomes a memory.

🌸 සුභ උපන්දිනයක් පුංචි දුවේ! 🎂💖අද දිනේ ඔයාගේ ජීවිතයේ ලස්සනම දවසක් වේවා!ඔයාගේ පුංචි හිනාව හැමදාමත් මල් වගේ පිපී තියෙන්න,ස...
18/08/2026

🌸 සුභ උපන්දිනයක් පුංචි දුවේ! 🎂💖

අද දිනේ ඔයාගේ ජීවිතයේ ලස්සනම දවසක් වේවා!
ඔයාගේ පුංචි හිනාව හැමදාමත් මල් වගේ පිපී තියෙන්න,
සතුට, ආදරය, නිරෝගී සුවය සහ වාසනාව
හැම මොහොතකම ඔයා සමඟ රැඳී තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🌈✨

ඔයාගේ හැම පුංචි හීනයක්ම ලස්සනට සැබෑ වෙන්න,
දවසින් දවස තවත් ලස්සනට, දක්ෂව, ආදරණීයව වැඩෙන්න. 🥰

ඔබගේ වටිනා මතකයන් තවත් ලස්සන කරගන්න අදම Helen's Studio Maharagama සමඟ සම්බන්ධ වන්න. ❤️
📞 0112 842 869 | 0775 034 777
📍 Helen's Studio, Maharagama

Address

230, High Level Road
Maharagama
10280

Telephone

+94775034777

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Helen's Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Helen's Maharagama:

Shortcuts

Share