ISHA Natural vibe�

📍විල්ගම් වෙහර රජමහා විහාරය  ゚viral
03/09/2024

📍විල්ගම් වෙහර රජමහා විහාරය

゚viral

04/07/2024

දවසක් ඒවි,
◾️පන්සලකට නමස්කාර කරගන්න බැරි වෙන තරමට අත් දෙක ඔසවන්න බැරි වෙන.
◾️කන්දක් උඩට නගින්න බැරි වෙන තරමට දනිස් අමාරුව හැදෙන.
◾️දියඇල්ලක ලස්සන විදින්න ඇස් පෙන්නේ නැති.
◾️පරිසරයේ කුරුල්ලන්ගේ , ගස් හෙලවෙන සද්දේ ,මුහුදු රැල්ල ඇහෙන්න තරම් කන් ඇහෙන් නැති.
▫️ඇදක් උඩ වහලය දිහා බලන්න විතරක්ම වෙන.
"අන්න එදාට අද ඇවිද්ද තැන් වල ඒ මතක එක්කම අපි ජිවිතයෙන් සමුගනි"
🙂🤍💯






We all love to eat apples___.🥂🍎🤍
01/07/2024

We all love to eat apples___.🥂🍎🤍

🥂🤍☀️
25/06/2024

🥂🤍☀️

22/06/2024

වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ තියෙන්නී නිදහස් හුස්ම අන්ශු___🤍🌿
(විල්ගම් වෙහර රජමහා විහාරය සෙරුවිල)

04/02/2024

Any 360 Lovers ?
♥️😗🥹☘️
📷 .Ravishka Brother 🥹♥️



ලස්සන හවස් වරු___💆‍♂️🌦️🌈මහවැලි වියාපෘතියේ පළමු අමුණ(පොල්ගල්ල අමුණ)මහවැලිගන්ගාවෙ පළලම ස්ථානයහුන්නස් ගිරි කන්ද
30/11/2023

ලස්සන හවස් වරු___💆‍♂️🌦️🌈

මහවැලි වියාපෘතියේ පළමු අමුණ(පොල්ගල්ල අමුණ)
මහවැලිගන්ගාවෙ පළලම ස්ථානය
හුන්නස් ගිරි කන්ද






29/11/2023

Seruwila____🤝🤍😚🌱



Please like and comment video
Please follow my fage and share video

Address

Trincomalee

Telephone

+94767410860

Website

Alerts

Be the first to know and let us send you an email when ISHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share