C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං

C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං Creative Educational , Engineering &
funny Information for your satisfaction
(3)

04/09/2026

මේ තමයි 18 වංගුව ..👇👇👇
දිත්වා සුලිකුණාටුවත් එක්ක 18 වංගුවේ බොහෝ ස්ථාන නායගියපු හැටි ඔයාලා දකින්න ඇතිනේ....😱

මේ අද තත්වේ....👇 කොහොමද වෙනස....🥰♥️
නාය ගියා කියල හොයන්නවත් බෑ නේද?
ඔක්කොම හදලා...✅ Block වෙච්ච කාණු Clean කරලා....👍 ඔයාලට පරිස්සමෙන් ගමන් බිමන් යන්න හදලා තියෙන්නේ....💪

ඔයාලා දැක්කද මේ දවස්වල RDA සෙට් එක රටපුරාම සුපිරි වැඩ ටිකක් පටන් අරං...👇👇👇

ඒ මොකද දන්නවද ...? ඉස්සරහට එන්නේ පැලෙන්න වහින කාලයක් නේ... ඒ වැසි කාලයට කලින් නාය යන අවදානම් ස්ථාන පිලිසකර කරලා... ලිස්සන සුලු මාර්ග හා වංගු සහිත මාර්ගවල Guard Rail සවි කරලා....
අනතුරු දායක තැන්වල දැන්වීම් පුවරු සවිකරලා... ඔයාලට වඩාත් ආරක්ශිත හා සුවපහසු ගමනාගමනයක් ලබාදීම තමයි අපේ අරමුණ.....🙏♥️

මේ වගේ රට සංවර්ධනය වෙන හැටි දිගටම බලන්න Page එක Follow ✅ කරලා තියාගන්න....
වැඩේ හොදයි නම් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා 🥰 ලයික් 👍 කරලා සපෝට් එකක් දෙන්න.♥️🙏 ඔයාලගේ යාලුවොන්ටත් බලන්න Share ✅ කරන්න අමතක කරන්නත් එපා 🙏


C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං ♥️✅

02/09/2026

කොලඹ මේ දවස්වල Next Level 💪👍 , , වගේ සුප්‍රකට PoP ගායක ගයිකාවෝ කොලඹ හොල්ලනකොට ..... කොලඹ මේ තත්වෙට ලෝකෙටම හදුන්වාදෙන්න , #කොලඹ මේ විදියට සංවර්ධනය කරන්න දේෂපාලන නායකත්වය දීපු එතුමට මොන විවේචන තිබුණත් අපි සදා ණයගැති...♥️🥰

01/09/2026
29/08/2026

මේ දවස්වල RDA එකෙන් කරන සුපිරිම වැඩේ...👇👇👇

මහාමාර්ග අනතුරු නිසා දවසට කී දෙනෙක් නම් ජීවිත අහිමි වෙනවද? තුවාල ලබා සදාකලිකව එක්තැන් වෙනවද?

මේ අනතුරු අවම කරන්න RDA එකෙන් මේ දවස්වල රට පුර සියලුම දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි අනතුරුදායක බෑව්ම් සහිත ප්‍රදේශ හා වංගු සහිත මාර්ග කොටස් ආවරණය වන පරිදි Guard Rail ( ආරක්ශිත වැට) ඉදිකරනවා...බොහොවිට ඔබත් ඔබගේ ප්‍රදේශයේ මේ දිනවල Guard Rail ඉදිකරනවා දැකලා ඇති.

මේ නිසා ඉදිරියේදී ලංකාවේ මාර්ග අනතුරු බොහෝමයක් අඩුවනවා...මහමාර්ග අනතුරු නිසා මිලින වෙන්න ගිය බොහෝ දෙනාගේ ජීවිත බේරේවි...🥰

ඔබත් අනිවාර්යයෙන් ඔබගේ රථවාහනය ප්‍රවේසමෙන් ධාවනය කරන්න...හැමෝගෙම බලාපොරොත්තුව ඔබගේ වටිනා ජීවිතය රැකගැනීමයි...♥️🥰



C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං

Follow ✅ Like 👍share 🥰

28/08/2026

මේ දිනවල RDA එකෙන් කරන සුපිරිම වැඩේ....👇👇👇

මේ දවස් වල ලංකාව පුරාම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි... අනාරක්ෂිත බෑව්ම් සහිත ස්ථාන, වංගු සහිත අනතුරු බහුල ස්ථානවල ආරක්ශිත වැට (Guard rails) ස්ථාපිත කරනවා ඔබත් දකින්නට ඇති.ඇත්තෙන්ම ආරක්ශිත ගමනාගමනයක් සදහා අත්‍යාවශ්‍යම අංගයක් තමයි මේ Guard Rails කියන්නේ....

විෂාල මුදලක් වියදම් කරලා RDA එකෙන් මේ දේවල් කරන්නේ අපි හැමෝගෙම ආරක්ශාවට.

මින් ඉදිරියට මහමග අනතුරු බොහෝදුරට අඩුවේවි. අනතුරු නිසා දිවි අහිමිවෙන්න තිබුණු අවස්ථා මග ඇරේවි...♥️🙏💪🏍️ 🇱🇰
හැමෝම පරිස්සමෙන් තම රථය ධාවනය කරන්න..

Follow ✅ Like 👍Comment 😍 Share ✅



C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං

Rescue Status of Upper Trishuli Hydro power Tunnel project. නේපාලයේ රසුවා (Upper Trishuli) උමං බේරාගැනීමේ නවතම තොරතුරු -...
28/08/2026

Rescue Status of Upper Trishuli Hydro power Tunnel project.
නේපාලයේ රසුවා (Upper Trishuli) උමං බේරාගැනීමේ නවතම තොරතුරු - 2026 අගෝස්තු 28👇👇👇

මෙම අනතුර සිදුව ඇත්තේ රසුවා දිස්ත්‍රික්කයේ Bhotekoshi ගඟේ ඉහල පෝෂක ප්‍රදේශයේ ග්ලැසියර නායෑමකින් පසු ඇති වූ මහා ගංවතුර හේතුවෙන් ඉදිකරමින් පැවති ජල විදුලි වියාපෘතියක එක් උමං මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ජලය හා රොන් මඩ පිරීම තුලිනි. මේ වනවිට උමං විවරයන් අසල ජලය හා රොන් මඩ ඉවත් කරමින් උමග තුළ සිරවී ඇති සේවකයින් මුදාගනිමින් පවතී..

මේ වනවිට නේපාල හමුදාව හා අන්තර්ජාතික සහන කණ්ඩායම් විසින් Upper Trishuli ජල විදුලි ව්‍යාපෘතියේ උමගෙන් සේවකයින් 350 දෙනෙකු පමණ බේරාගෙන ඇත. තුවාල ලැබූවන් 59 දෙනෙකු කත්මණ්ඩු රෝහල්වෙත ප්‍රතිකාරක සදහා යොමුකර ඇත. ඊයේ (බ්‍රහස්පතින්දා)වන විට තවත් 100 දෙනෙකුට වඩා වැඩි පිරිසක් උමග තුළ සිරවී සිටින බව විශ්වාස කෙරේ.

අයහපත් කාලගුණය සහ දැඩි ගංවතුර මධ්‍යයේ බේරාගැනීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතී. බේරාගැනීමේ කණ්ඩායම් බර යන්ත්‍රෝපකරණ යොදාගෙන මඩ සහ සුන්බුන් ඉවත් කරමින් සිටී. Upper Trishuli උමගේ නිශ්චිත දිග සහ දැනට සිරවී සිටින පිරිස සිරවී ඇතැයි සැලකෙන ගැඹුර පිළිබඳ තොරතුරු තවමත් හෙලිදරව් කර නොමැත..

සිරවී සිටින සේවක පිරිස හා ඉංජිනේරුවරුන්ට කිසිදු කරදරයක් නොමවේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි..🙏



මේ වගේ වටිනා දේවල් දැනගන්න පේජ් එක Follow ✅ කරලා තියාගන්න. Like👍 කරලා Comment 😍 සපෝට් එකක් දෙන්න. ඔයාලගේ යාලුවෝන්ටත් දැනගන්න Share ✅ කරන්න.
Stay connect with C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං

බයික් එකේ මනෝ පාරක් ගහගෙන ගෙදර යද්දි අතරමග හමුවෙන රාජ බෝජන...🥰
28/08/2026

බයික් එකේ මනෝ පාරක් ගහගෙන ගෙදර යද්දි අතරමග හමුවෙන රාජ බෝජන...🥰

20/08/2026

දේශපාලන කෝණවලින් තොරව පිලිගන්න ඕන සත්‍ය නම් 2005 ~ 2015 කියන්නේ ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගයක්...♥️🥰

Address

Airport Road, Padawgama, Tissamaharamaya
Tissamaharama
25345

Alerts

Be the first to know and let us send you an email when C o n f u s e d D a r l i n g / කන්ෆියුස්ඩ් ඩාලිං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category