Elora Photography

Elora Photography 𝗗𝗢𝗡'𝗧 𝗦𝗛𝗢𝗢𝗧 𝗪𝗔𝗛𝗧 𝗜𝗧 𝗟𝗢𝗢𝗞𝗦 𝗟𝗜𝗞𝗘"
𝗦𝗛𝗢𝗢𝗧 𝗪𝗔𝗛𝗧 𝗜𝗧 𝗙𝗘𝗘𝗟𝗦 𝗟𝗜𝗞𝗘..
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ
Sri lanka 🇱🇰✨

𝗔𝗟𝗕𝗨𝗠 0️⃣2️⃣රණතිසර යෞවන සමාජය විසින් තෙවන වරටත් TMK Super Line අනුග්‍රාහකත්වය යටතේ  පැවැත්වු TMK Super line අභියෝගතා කුස...
22/02/2026

𝗔𝗟𝗕𝗨𝗠 0️⃣2️⃣

රණතිසර යෞවන සමාජය විසින් තෙවන වරටත් TMK Super Line අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වු TMK Super line අභියෝගතා කුසලානය අති සාර්ථකව අවසන් කරගැනීමට සහයෝගය දුන් දෙස් විදෙස් සේවයේ නියුතු අනුග්‍රාහක මහතුන්ටත් මහ වැසි මධ්‍යයේ වුවත් තරගාවලිය සාර්ථක කරගැනීමට වෙහෙස වූ රණතිසර යෞවන සමාජයටත් අපේ හදපිරි ස්තූතිය 🤍
2027 අපි ආයිත් හමුවෙමු 🤍
ශූරතාවය දිනාගත් ගොඩකවෙල relaxing කණ්ඩාමටත් අනුශූරතාවය දිනූ රණතිසර යෞවන සමාජයටත් සුභාශිංසන එක්කරන අතර අනුශූරතාව සදහා වූ මුදල් ත්‍යාගය පන්නිල විද්‍යාලීය දියුණුව උදෙසා විද්‍යාලයට ලබාදුන් රණතිසර යෞවන සමාජයට අපගෙ
කෘතවේදීතය🫂🤍☺️

𝗘𝗟𝗢𝗥𝗔 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗬

𝗔𝗟𝗕𝗨𝗠 0️⃣1️⃣රණතිසර යෞවන සමාජය විසින් තෙවන වරටත් TMK Super Line අනුග්‍රාහකත්වය යටතේ  පැවැත්වු TMK Super line අභියෝගතා කුස...
22/02/2026

𝗔𝗟𝗕𝗨𝗠 0️⃣1️⃣

රණතිසර යෞවන සමාජය විසින් තෙවන වරටත් TMK Super Line අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වු TMK Super line අභියෝගතා කුසලානය අති සාර්ථකව අවසන් කරගැනීමට සහයෝගය දුන් දෙස් විදෙස් සේවයේ නියුතු අනුග්‍රාහක මහතුන්ටත් මහ වැසි මධ්‍යයේ වුවත් තරගාවලිය සාර්ථක කරගැනීමට වෙහෙස වූ රණතිසර යෞවන සමාජයටත් අපේ හදපිරි ස්තූතිය 🤍
2027 අපි ආයිත් හමුවෙමු 🤍

ශූරතාවය දිනාගත් ගොඩකවෙල relaxing කණ්ඩාමටත් අනුශූරතාවය දිනූ රණතිසර යෞවන සමාජයටත් සුභාශිංසන එක්කරන අතර අනුශූරතාව සදහා වූ මුදල් ත්‍යාගය පන්නිල විද්‍යාලීය දියුණුව උදෙසා විද්‍යාලයට ලබාදුන් රණතිසර යෞවන සමාජයට අපගේ
කෘතවේදීතය ....🫂🤍

𝗘𝗟𝗢𝗥𝗔 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗬 ☺️

1st Mobile Photo Shoot 😌📸 Trading the rush of the world for the rhythm of the water. Found my happy place where the gree...
02/11/2025

1st Mobile Photo Shoot 😌📸


Trading the rush of the world for the rhythm of the water. Found my happy place where the greenery meets the stream. 🌿 Just a girl who loves nature.

Letting the good vibes and the sunlight soak in! ☀️ The colors of nature are the best backdrop for a bright day. Feeling energized!😚🫶🧘‍♂️

All rights reserved © Elora Photography
Photography : Elora Photography
Contc Wtsp : 0760957678
Kasuni Sakunthala

1st Birthday Photoshoot Of Little Princess Nuwii 🧚‍♂️🦋🐣..She didn't just smile - he sang with his eyes. The kind of ligh...
18/10/2025

1st Birthday Photoshoot Of Little Princess Nuwii 🧚‍♂️🦋🐣..

She didn't just smile - he sang with his eyes. The kind of light only angels carry.🌼💗

Your baby's first birthday happens only once make it magical. Experts in Baby Photography. Masters of Magical Moments.😌⭐🫶

All rights reserved © Elora Photography
Photography : Elora Photography
contc To Watsp : 0760957678

35 ᵗʰ" Kahawaththa Divisional Fest 2025POWER UP YOUR YOUTHPhotography - Elora Photography More Info Wtsp - 0760957678   ...
16/10/2025

35 ᵗʰ" Kahawaththa Divisional Fest 2025

POWER UP YOUR YOUTH
Photography - Elora Photography
More Info Wtsp - 0760957678



16/09/2025

මහපන්නිල මහාසෑයේ ගර්භ නිධානෝත්සව පිංකම මහ ඉහළින් පැවැත්වීම සදහා අවශ්‍ය ,අවවාද අනුශාසනා ලබාදුන් විහාරාධිපති ස්වාමීන් වහන්සේට, විහාරාධිකාරී ස්වාමීන් වහන්සේට, විහාරවාසී ස්වාමීන් වහන්සේට , එමෙන්ම වැඩමවා වදාළ ගෞරවණීය මහාසංඝරත්නයට පාද නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමන්නෙමු. කිසිදු අඩුපාඩුවක් නොවෙන්නට ශ්‍රමදාන පවත්වමින්, මුදල් වියදම් කරමින් මහා දායකත්වයක් සැපයූ විහාරස්ථානයේ සතරපේරුවේ දායක දායිකාවන්ටද අපමණ ස්තුතියක් පුද කරන්නෙමු. 🌼🤍
සු⁣දෝසුදුවට ඇදගෙන , කිසිදු අඩුපාඩුවක් නොවන්නට වග බලාගනිමින් , තමාගේ පිංකමක් යයි සිතා පිංකම එළිය කරන්නට මහපන්නිල මිනිසුන් හදවතින්ම කැපවුනා. ඒ සියලුම කැපකිරීම් අප වෙනුවෙන් දුකසේ සම්බුද්ධත්වය අවබෝධ කරගත් ⁣සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාවක්ම වේවා. සැම දෙනාටම ආයු, වර්ණ , සැප , බල , ප්‍රඥා ලැබේවා. සියලු යහපත උදාවේවා. නිවන් අවබෝධයට මෙපින් උපනිශ්‍රය වේවා.. තෙරුවන් සරණයි..🇱🇰🫀

12/09/2025

කාත් එක්කවත් තරගයක් නෑ.. මට මාත් එක්කමයි තරගෙ..
🧘‍♂️🫀🖤

Oluuuu V3 🥹🫶Riding through shadows, chasing freedom. Not just a girl, but a storm on two wheels.🩸🌏🐰She’s not just riding...
13/08/2025

Oluuuu V3 🥹🫶

Riding through shadows, chasing freedom. Not just a girl, but a storm on two wheels.🩸🌏🐰

She’s not just riding a bike — she’s riding through her fears, her dreams, and her freedom. In every shadow, she finds her strength. In every mile, she writes her own story. A bold heart, a fierce soul, and wheels that never stop. She’s not made to follow the path — she creates her own.😌⌛🌈

Elora Photography
Samanthi Wickramasinha
Laksh*tha Gayan
More info : 0760957678

𝗪𝗶𝘀𝗵 𝗬𝗼𝘂𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗿𝗶𝘁𝗵𝗱𝗮𝘆 𝗢𝗹𝘂𝘂𝘂 💚🌼🍫18 +Today you're not just a year older, you've stepped into a new chapter of beauty, s...
06/08/2025

𝗪𝗶𝘀𝗵 𝗬𝗼𝘂𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗿𝗶𝘁𝗵𝗱𝗮𝘆 𝗢𝗹𝘂𝘂𝘂 💚🌼🍫
18 +

Today you're not just a year older, you've stepped into a new chapter of beauty, strength, and dreams. Keep shining, always !"
May your journey always be gentle, and your smile never fade Oluuu..... 💚

Photography: Elora Photography
Special Thanks for: gayan
: olu gold Family 🫶
: Samanthi Wickramasinha

More Info Wtsp :0760957678 ( Nadun P Deepana )

01/08/2025

ගම්පියස තවත් සුන්දර වෙන්නයි යන්නේ...

මහපන්නිල බුදුගල්ලෙන චන්ද්‍රාරාම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍යය රාජ්‍යාණන් වහන්සෙගේ කටයුතු කඩිනමින් අලංකාරවත් ලෙසට ඉදිකීරීමට ආශිර්වාදය හා ශක්තිය ඔබ සැම අප විසින් ප්‍රාර්ථනා කරන්නෙමූ.... 🙏🙏🌼


Address

Suriyakanda

Website

Alerts

Be the first to know and let us send you an email when Elora Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category