Ara Photography Lk

Ara Photography Lk Whatsapp Number +94714632000

17/08/2026

ඇහැලියගොඩ ප්‍රදේශයේ අසාධ්‍ය තත්වයේ හිටපු අහිංසකයාව හොයාගෙන අපි ආවා 😔 හොඳටම මුහුණ පැසවලා ළඟට යන්න බැරි තරමට සුවඳක් එක්ක 😔 තල්ල ගාවින් දෙකට කැඩිලා වගෙත් පේනවා 😔 පිළිකාවක් වගෙත් පේනවා. මම මෙතනට එනකොට ⁣රෑ වුනු නිසා හෙට දිනයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා.

ප්‍රතිකාර සඳහා දායකත්වය ලබා දීමට කැමති අය වට්ස්ඇප් අංකයට 0714632000 හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න කියල කාරුණිකව මතක් කරනවා. මේ දිනවල කිහිප දෙනෙක්ගේම ප්‍රතිකාර සිදු කරන අතරේ තමයි මේ අහිංසකයාවත් ප්‍රතිකාර සඳහා යොමු කරවීමට රැගෙන ආවේ 🙏

මේ දිනවල ප්‍රතිකාර සිදු කරන අය පහත ලින්ක් වලින්

https://www.facebook.com/reel/1037205642645256/?app=fbl

https://www.facebook.com/reel/4538800416335600/?app=fbl

https://www.facebook.com/reel/1064853272665614/?app=fbl

https://www.facebook.com/share/r/14me6o4z8rj/

17/08/2026

ශෙයා කරන එකත් උදව්වක් 🙏
පිළිකාවකින් දුක් විඳින මේ අහිංසකයා ඇතුළු මේ දිනවල ප්‍රතිකාර සිදු කරන අයගේ ප්‍රතිකාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා සහයෝගය ලබා දිමට කැමති අය වට්ස්ඇප් අංකයට 0714632000 හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න කියල කාරුණිකව මතක් කරනවා.

16/08/2026

ඉක්මනට සනීප වෙමු 🙏

16/08/2026

ඉක්මනට සනීප වෙන්න කියල ඔයාලත් ප්‍රාර්ථනා කරන්න 🙏

16/08/2026

අගෝස්තු මාසේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේත් මේ යාලුවන් වෙනුවෙන් කෑම වේලක් අරගෙන යන්න පුලුවන් වුනා.

මේ සඳහා දායකත්වය ලබා දුන්නේ එරන්දිකා ජයනි මහත්මිය විසින්. ඒ මහත්මියගේ උපන් දිනය යෙදිලා තිබුනා 13 වෙනිදට. ඉතින් සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන.

ඔයත් මේ කෑම වේලක් සදහා දායකත්වය ලබා දීමට කැමති නම් වට්ස්ඇප් අංකයට 0714632000 හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න කියල මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න.

15/08/2026

හැමෝම Share කරල උදව් කරන්න 🙏

ගොඩකවෙල ප්‍රදේශයේ ඇවිදගන්න බැරුව අසරණ වෙලා හිටපු පූස් පැංචා ප්‍රතිකාර සඳහා යොමු කලා 2026.08.15 පණිවිඩය දීපු භාග්‍යා නංගිටත් ලොකු පිනක්.

එයාට ඇවිදගන්න බැහැ වගේම Blood report එකත් හොඳම නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. උපරිම උත්සාහ කරනවා මේ අහිංසකයාව සනීප කරගන්න.

ඉදිරි ප්‍රතිකාර සඳහා සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා ඔයාලගෙ දායකත්වය ලැබුණොත් මේ දිනවල ප්‍රතිකාර සිදු කරන අයගේ වැඩ කටයුතු සඳහා ලොකු පහසුවක් 🙏

දායකත්වය ලබා දීම⁣ට කැමති අය වට්ස්ඇප් අංකයට 0714632000 හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න කියල කාරුණිකව මතක් කරනවා. වීඩියෝ එක හැමෝම share කරල උදව් කරන්න 🙏

13/08/2026

අගෝස්තු 11 වෙනිදා අඟහරුවාදා දවසේත් මේ යාලුවන් වෙනුවෙන් යෝගට් එකකුත් එක්ක විශේෂ කෑම වේලක් අරගෙන යන්න පුලුවන් වුනා.

මේ සදහා දායකත්වය ලබා දුන්නේ සොනාලි පෙරේරා මහත්මිය. මේ ෆොටෝ එකේ ඉන්නෙ ඒ මහත්මිය ආදරෙන් හදපු බව් රාල සන් ශයින් එයා නැති වෙලා. ඉතින් එයාව මතක් කරල තමයි මේ වැඩසටහන සදහා දායකත්වය ලබා දුන්නේ. ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන.

ඔයත් මේ කෑම වේලක් සදහා දායකත්වය ලබා දීමට කැමති නම් වට්ස්ඇප් 0714632000 අංකය ට හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න කියල මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න.

Share කරල උදව් කරන්න ❤️පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පාරක මේ පිරිමි පැංචාව දාලා ගහින්. අසරණ වෙලා ඉන්නේ. ආදරනීය හෙවනක් දෙන්...
11/08/2026

Share කරල උදව් කරන්න ❤️

පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පාරක මේ පිරිමි පැංචාව දාලා ගහින්. අසරණ වෙලා ඉන්නේ. ආදරනීය හෙවනක් දෙන්න කැමති කෙනෙක් ඉදිරිපත් වුනොත් ලොකුම පිනක් ඒක. ටික කාලෙකින් ආයෙ පාරට දාන්නෙ නැති හැමදාම ආදරෙන් බලාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් වට්ස්ඇප් අංකයට 0714632000 හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න.

11/08/2026

හීනයක් හැබෑ වෙලා 🙏🐶

11/08/2026

කවුරුම හරි හිත හොඳ මනුස්සයෙක් ආදරණීය හෙවනක් දෙන්න ඉදිරිපත් වුනොත් ලොකු පිනක් 🐶 රත්නපුර කරපිංච පාරේ ඉන්නේ. හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් වට්ස්ඇප් 0714632000 අංකයට හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න 🐶

Address

Ratnapura

Telephone

+94714632000

Website

Alerts

Be the first to know and let us send you an email when Ara Photography Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ara Photography Lk:

Shortcuts

Share

Category