04/11/2026
මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව, දළදා මාලිගාවේ කඨින පුණ්‍ය මහෝත්සවය නිමිති කර ගෙන පැවති වස්සාන ධර්ම දේශනාවට “ශාසන කීර්ති ශ්‍රී දේශපුත්ර” කෝලිත ගුණරත්න මහතා සහභාගී විය.
📸 - Million Events By MILLION STUDIO Malith_Dananjaya_Photography 0721 780 785