Lakmal hewage photography

Lakmal hewage photography 📲Whatsapp = 0701347005

Another photography done after a while 📸🤗
11/09/2025

Another photography done after a while 📸🤗

15/12/2022
Location - Kuragala👭"අර අයියා 4to ගහානවා නේද අනේ අපෙත් ෆොටෝ එකක් ගනිද දන්නෑ...""එන්න නංගි ෆොටෝ එකක් ගහමු.."ඉතින් මේ තියෙ...
12/12/2022

Location - Kuragala

👭"අර අයියා 4to ගහානවා නේද අනේ අපෙත් ෆොටෝ එකක් ගනිද දන්නෑ..."

"එන්න නංගි ෆොටෝ එකක් ගහමු.."

ඉතින් මේ තියෙන්නෙ එ පොඩ්ඩිලා දෙන්නා අසාවෙන් හිටපු 4to එක.

𝐿𝑜𝑣𝑒 𝑖𝑠 𝑡ℎ𝑒 𝑚𝑜𝑠𝑡 𝑏𝑒𝑎𝑢𝑡𝑖𝑓𝑢𝑙 𝑝𝑎𝑟𝑡 𝑜𝑓 𝑙𝑖𝑓𝑒.. 𝑀𝑎𝑟𝑟𝑖𝑎𝑔𝑒 𝑖𝑠 𝑖𝑡𝑠 𝑛𝑒𝑤 𝑏𝑒𝑔𝑖𝑛𝑛𝑖𝑛𝑔..💍♥️ 🤵🏼Malindu & Sudeshi 👰‍♀️👗Dressed by = Hilsh...
15/11/2022

𝐿𝑜𝑣𝑒 𝑖𝑠 𝑡ℎ𝑒 𝑚𝑜𝑠𝑡 𝑏𝑒𝑎𝑢𝑡𝑖𝑓𝑢𝑙 𝑝𝑎𝑟𝑡 𝑜𝑓 𝑙𝑖𝑓𝑒.. 𝑀𝑎𝑟𝑟𝑖𝑎𝑔𝑒 𝑖𝑠 𝑖𝑡𝑠 𝑛𝑒𝑤 𝑏𝑒𝑔𝑖𝑛𝑛𝑖𝑛𝑔..💍♥️

🤵🏼Malindu & Sudeshi 👰‍♀️

👗Dressed by = Hilshi bridal

📸Photography = Lakmal Hewage

📞Contact - 0711919867

🟢Whatsapp - 0701347005

Photography by | lakmal hewage facebook.com/Location | Ratnapura- KahawattaCall | 0701347005WhatsApp | 0701347005Email |...
15/04/2021

Photography by | lakmal hewage facebook.com/
Location | Ratnapura- Kahawatta
Call | 0701347005
WhatsApp | 0701347005
Email | [email protected]

 #සුන්දර_ඉදල්ගස්හින්න.                   ඉතිම් මේ තමයි ඉදල්ගස්හින්න ම්ම්ම්ම් . අපි පැල්මඩුල්ලට 8.00 විතර අවා කට්ටියම . අ...
06/04/2020

#සුන්දර_ඉදල්ගස්හින්න.

ඉතිම් මේ තමයි ඉදල්ගස්හින්න ම්ම්ම්ම් . අපි පැල්මඩුල්ලට 8.00 විතර අවා කට්ටියම . අළුත් මල්ලි කෙනෙකුත් අවා අපිත් එක්ක මොකද දෙශාන් අයියා ආවේ නැ පොඩි වැඩ වගයක් තියෙනවා කියපු නිසා.. ඉතිම් අපි පැල්මඩුල්ලෙන් බදුල්ල/කොළඹ බස් එකක නැගලා හපුතලේට ටිකට් ගත්තා. ඉතිම් අපි හපුතලේට ලඟා උනා 12.45 ට විතර වගේ . අපි හපුතලේ ටවුමේන් බැහැලා අපිට අවශ්‍ය බණ්ඩ අර ගෙන අප දවල් අහාර වේලත් අරගෙන අපි හපුතලේ ⁣(Railway Station) එකට අවා 2.00 පමණ හපුතලේ ඉදලා එක Station එකයි ඉදල්ගස්හින්නට ඉතිම් අපි Station එකට යනවත් සමගම කොච්චියක් අවා අපි ඉක්මනින් Tickt අරන් කොච්චියට නැග්ගා ඉඩ තිබ්බෙ නැ දොර ලඟ වාඩි වේලා ආවේ එතන ගොඩක් හොදයි කිටලා දැනුනා හිර වේවි තව ඉස්සරහාට යනව⁣ට වඩා.. ඉතිම් අපි ඉදල්ගස්හින්න Station එකට ලඟ වුනා එතන කොච්චිය නතර කලා තව කොච්චියක් බණ්ඩාරවේල ඉදලා එන නිසා ඉතිම් විනාඩි 15 පමණ නවත්තලා තිබ්බා අප එතන මද වේලාවක් ඉදලා අපේ ඉදල්ගස්හින්නෙ කදු තරණය පටන් ගත්තා ටිකක් දුර යද්දි හවස 3ට පමණ අපව මිදුමෙන් වසා ගත්තා මාරම ලස්සනක් තිබ්බෙ ඉදල්ගස් වලින් වට වේලා මිදුමේන් වසා ගත්තම.. ඉතිම් කන්ද තරණය කරන්න පැයක් වගේ කාලයක් ගියේ .. මඟදි ඳර ඇහිදගෙන ගියා උඩහාදි තිබ්බෙ නැතොත් කියලා ඉතිම් අපි ඉතිම් මඳ වේලාවක් ගිමන් ඇරලා කුඩාරම ගහාන්න පටන් ගත්තා ඉට පස්සෙ ගිනිමැලය හදාගෙන රාත්‍රි අහාර වේල සාදා ගත්තා සැන්විච්.. ගිනිමැලය වටේ වාඩි වී කැම අනුභව කර අවසන් වුනා... ඉන් පසු ගිනිමැලය වටා ඉදගෙන මධ්‍යම රාත්‍රීය වේනකම් අවට සුන්දරත්වය විදගෙන විනොද වේලා නිදා ගත්තා... ඉතිම් අපි උදේ පාන්දර ඇහැරැනා 6 පමණ මාරම හිතලක් තිබ්බෙ එ වගේම මාරම Feeling එකක් දැනුනේ.. මිදුමේන් වට වේලා මොකුත් පෙවුන්නැ. ඉර උදා වේනවත් එක්කම හිමිට මිදුම නැතිව ගියාට පසු තවත් ලස්සන විය කියන්න වචන නැ ඇවිල්ලම බලන්න ඔනි.. ඉතිම් අප අවට සුන්දරත්වය විද උදෑසන අහාර වේලට කිරිබත් සාදා ගෙන කැම ටික කාලා මද වේලවක් ඉදලා අප ගමන අවසන් කිරිමට සියළුම අවට තිබ්බ අපේ සැම දෙයක්ම එකට එකතු කරගෙන අනවශ්‍ය දෙවල් වේනම අරගෙන ⁣කුඩාරමත් අකුලගෙන අප ඉදල්ගස්හින්නෙ Station එකට ගියා කොච්චියට පරක්කු වේන නිසා .. ඉතිම් ඔයාලත් එන්න පට්ටම Feeling එකක් ලස්සනක් තියෙන්නෙ අඅ මට කියන්න බැරි වුනා ඉදල්ගස්හින්න Station එක තමයි විනාඩි 5ක් වත් යන්න කලින් මිදුමේන් වසා ගන්න Station එක.. මාරම ලස්සනයි ඉතිම් නොදිරණ දැ අවට දමා විනාශ කරන්නෙ නැතුව එන්න අපි ඔක්කොම ගිනිච්චා වගේම ගෙනාවා කිසි අඩුවක් නැතුව... ඉතිම් නවතිනවා තවත් ගමනකින් හමුවේමු..❤️




 #සුන්දර_හාවාගල.                       (කෙටි විස්තරයක්) ➡️     අප සියළුදෙනා උදැසන 8.00am පමණ පැල්මඩුල්ල නගරයට පැමිණියා. ...
28/03/2020

#සුන්දර_හාවාගල.

(කෙටි විස්තරයක්) ➡️ අප සියළුදෙනා උදැසන 8.00am පමණ පැල්මඩුල්ල නගරයට පැමිණියා. ඉන් පසුව අප බලංගොඩ බලා පිටත් විමට බසයකට නැග්ගා අප හට බලංගොඩට ලඟාවිමට විනාඩි 45 වගෙ වේලවෙක් ගියා. අප ඉට පසු අපට අවශ්‍ය කරන කැම , බිම සියළුම අවශ්‍ය දෙවල් අප ගත්තා.. කොම හරි එ අවශ්‍ය දෙවල් අරන් ඉවර වේනකොට වේලාව 11.30 පමණ වුනා.. ඉට පසු බලංගොඩ බස් stand එකෙන් අපි ලඳුයාය බස් එක සොයන් ගියා.. අප එම බස් එක සොයාගත්තා. හොඳ වේලවෙට ශිට් එකක් හම්බුනේ කියලා හිතුනා (බස් එකෙන් බැස්සට පස්සෙ).මොකද අප දැන සිටියෙ නැ එච්චර දුර වේයි කියලා තවද එම මාර්ගය ඉතා දුෂ්කරය.. (බසයෙන් බැස පසු වේලාව 13.34යි)අප බසයෙන් බහින තැන ඉදිරියෙ අපට කඩයක් හමු වුනා එ කඩේ මුදලාලි අප හට සුහඳව එ ගම් පියසට පිළිගත්තා. එම මුදලාලිගෙන් අප පාර ආසා ගෙන කදු පාමුල තියෙන දොලකට බැහැලා නාලා කැම කාලා යන්න ලැස්ති වේනවාත් සමඟම. (හාවගල චුටි ) නම් සුනඛ්‍යා හමු විය මුදලාලි අප හට පවසා හිටියා මේ සුනඛ්‍යා හමු වුවොත් කන්ඳට යන්න පුළුවන් පාර වරදින එකක් නැ කියලා අප චුටිට අපගේ ඉතුරැ වු කැම ටික දි මඳ වේලාවකින් කන්ද තරණය කරන්න පටන් ගත්තා. සුනඛ්‍යා අප පසුපසම පැමිණියා .. ටික දුරක් තරණය කරන විට අපට දැනුනා පාර වැරදුනා කියලා මොකද චුටි යන පැත්තට නෙමෙයි අපි ගියෙ . මුදලාලි මහාතා අප හට කි පරිද අප ගියා එහෙත් මංඳ එ මුදලාලි මහාතා කි පරිදි සමාන පාරක අප ගියෙ. එත් අප ගමන් මඟ වේනස් කලේ නැ ඉදිරියටම ගියා පාරක් හමුවේයි කියලා සිතාගෙන. අප දිගටම ගියා අපට හමු වුනේ නැ වැටි වැටි අප පයිනස් කෑලයක් ඇතුලකට අවා එතන මඳ වේලාවක් ගිමන් ඇර නැවත ඉදිරියට ගියා ටික වේලාවක් එම ගමන් කරද්දි අපට හරි පාර හමු වුනා. අපට පහාලින් තව මිනිසුන් කිහිප දෙනෙකුත් අපට පසු පසින් පැමිණියා.. ඔහු අප හට ගොඩක් නිහත මානිව අප සමඟ කන්ඳ තරණය කලේය ගිමන් මහාන්සියක් ද වැඩිය දැනුනෙ නැත අප දන්නෙවත් නැතුව අපට අවශ්‍ය කරන ස්ථානයට අප ආවේය ( වේලාව 4.45 පමණ ). ඉන් පසු අපේ ගමන් මළු පසෙකින් තමා අවට මඳක් ඇවිද රාත්‍රී ආහාර වේල සැදිමට දර සොයාගෙන කැලෙට ගියා දර හමු වුනේ මඳක් කැලය ඇතුලට යද්දි හුලඟ ටිකක් සැරට තිබුනා. අප දර සොයාගෙන ඇවිත් අප කුඩාරම සාදන විට අපට පිටු පසින් ආ මාමලා ටිකට කුඩාරම සාදා ගැනිමද කිසි තේරැමක් තිබ්බෙ නෑ ඉන් පසු අප එ මාමලාට එ කුඩාරම සාදා දි අපගේ කුඩාරම සාදා ගත්තා.. ඉන්පසු අප රාත්‍රී ආහාර වේල සාදා ගනු ලැබුවා කොම හරි 8.00pm වේද්දි සියළුම වැඩ අවසන් කර රාත්‍රී ආහාර වේලත් අරගෙන.. අප ගිනිමැලය වටේ එලි වේනකම් විනොද වුවාය.... ඉන් පසු උදෙ පාන්දර මිදුමේන් අපව වාසගෙන තිබුනෙය.අපට ලස්සන දර්ශනයක් පෙනුනා සුර්යයා උදා විම ගොඩක් ලස්සන දර්ශනයක් ලොකු සතුටක් සමඟ .අවට බලන හැම දිශාවක්ම කදු වලින් වට වි පයිනස් ගස් සැම තැනකම අප එම ස්ථානයේ උපරිම සුන්දරත්වය වින්දනය කලාය.. හරිම ලස්සන තැනක් කියලා නිම කරන්න බැ.....අවසානයේ අප 12.30 පමණ නැවත පහාලට ගමන් කලේය. ( ඔයාලත් යන්න හරිම ලස්සන තැනක් එත් පරිසරය අපවිත්‍ර කරන්න එපා පොලිතින් , ඉටිකොල නොදිරණ දැ අරන් ගිහින් අපට වටිනා සම්පතකි.. අපගේ උරුමයන් අප රැක ගනිමු.)

.
.
.

Address

Kahawatta
Ratnapura

Telephone

+94711919867

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal hewage photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakmal hewage photography:

Share

Category