JD Studio

JD Studio Good design is good business
(2)

Because some moments are too precious to let fade. ✨We don’t just take photos; we capture the heartbeat of your story. F...
29/04/2026

Because some moments are too precious to let fade. ✨

We don’t just take photos; we capture the heartbeat of your story. From the nervous smile at your wedding to the glowing anticipation of a new life, JD Studio is here to turn your fleeting moments into lifelong treasures.

Whether it’s a high-fashion statement or a simple laugh in the great outdoors, we bring the vision in your head to life through the lens.

Our Specialized Services:
💍 Wedding Shoots – Cinematic storytelling for your "forever" day.
💃 Fashion Shoots – Bold, unique looks that make you stand out.
🎂 Birthday Shoots – Every age deserves its own unique vibe.
🌿 Outdoor Shoots – Magic created in natural light and real moments.
🤰 Maternity Shoots – Celebrating the miracle of new life.

Don’t just remember it—relive it forever.

📌 Book your session today!
📞 Call: 074 218 8887
💬 WhatsApp: 075 821 3055

වැඩිපුර Customers ලා ඕනෙද? එහෙනම් ඉන්න ඕනේ "හරිම තැන"! 📈ගොඩක් අය හිතන්නේ හැම social media platform එකකම හිටියම business ...
28/04/2026

වැඩිපුර Customers ලා ඕනෙද? එහෙනම් ඉන්න ඕනේ "හරිම තැන"! 📈

ගොඩක් අය හිතන්නේ හැම social media platform එකකම හිටියම business එක දියුණු වෙයි කියලා. ඒත් ඇත්තම දේ තමයි, සාර්ථක වෙන්න නම් ඔයා ඉන්න ඕනේ ඔයාගේ customer ඉන්න තැනයි! 🎯

නිවැරදි strategy එකක් පාවිච්චි කළොත් ඔයාට:
✅ වැඩි Reach එකක්.
✅ හොද Engagement එකක්.
✅ වැඩිපුර Inquiries (ගනුදෙනුකරුවන්ගේ විමසීම්).
ලබාගන්න පුළුවන්.

ඔයාගේ business එකට ගැළපෙනම platform එක තෝරගන්න තවමත් පැකිලෙනවාද? ඒ සඳහා උදව් කරන්න අපි සූදානම්! ✨

📞 Call for more: 074 218 8887
💬 WhatsApp: 075 821 3055

🎯 Choosing the right platform is key to your business successඔයාගේ බිස්නස් එකේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔයා තෝරාගන්න Soci...
27/04/2026

🎯 Choosing the right platform is key to your business success

ඔයාගේ බිස්නස් එකේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔයා තෝරාගන්න Social Media ප්ලැට්ෆෝම් එක අනුවයි. වැරදි තැනක target කරනවා කියන්නේ ඔයාගේ කාලයත් සල්ලිත් දෙකම අපරාදේ කියන එක.

ව්‍යාපාරයේ ස්වභාවය අනුව නිවැරදි තේරීම මෙන්න:
DJ / Events - TikTok සහ Instagram (Creative visual content වලට හොඳම තැන).
Education - Facebook සහ LinkedIn (විශ්වාසය සහ වෘත්තීය මට්ටම පෙන්වන්න සුපිරි).
Fashion / Food - Instagram (ඇසට පෙනෙන ලස්සන දේවල් විකුණන්න පට්ටම තැන).

Right Platform = Better Results! 📈
ඔයාගේ බිස්නස් එකට ගැළපෙනම ප්ලැට්ෆෝම් එක තෝරගන්න උදව්වක් ඕනෙද? අපිට පණිවිඩයක් එවන්න. අපි ඒක කරලා දෙන්නම්!

ඔයාගේ බිස්නස් එක මොකක්ද? පහළින් comment එකක් දාන්න. අපි කියලා දෙන්නම් ඒකට ගැළපෙනම තැන. 👇

ඔයාගේ Audience එක හැමතැනම නැහැ! 🛑හැම Social Media Platform එකකටම වෙනස්ම විදියක audience එකක් ඉන්නවා. ඒ නිසා හැම තැනටම එක...
22/04/2026

ඔයාගේ Audience එක හැමතැනම නැහැ! 🛑

හැම Social Media Platform එකකටම වෙනස්ම විදියක audience එකක් ඉන්නවා. ඒ නිසා හැම තැනටම එකම දේ post කරලා වැඩක් නැහැ. If you post in the wrong place, you miss the correct people! 🎯

සරලවම කිව්වොත්:
TikTok - Trends වලට කැමති පොඩි වයසක අයට.
Instagram - Quality photos සහ videos බලන්න කැමති අයට.
Facebook - හැම වයස් මට්ටමකම ඉන්න ලොකු community එකකට.
LinkedIn - Professional වැඩ කරන අයට.

ඔයාගේ business එකේ message එක නිවැරදිම කෙනාට ඇහෙන්න නම්, ඒ ඒ platform එකට ගැළපෙන විදියට content හදන්න ඕනේ. 💡

ඔයා වැඩියෙන්ම use කරන්නේ මොන platform එකද? පහළින් comment එකක් දාන්න! 👇

ඔයාලත් හැම Social Media Platform එකකම ඉන්න ට්‍රයි කරනවද? 🛑ගොඩක් Business කරන අය කරන ලොකුම වැරැද්දක් තමයි හැම platform එක...
21/04/2026

ඔයාලත් හැම Social Media Platform එකකම ඉන්න ට්‍රයි කරනවද? 🛑

ගොඩක් Business කරන අය කරන ලොකුම වැරැද්දක් තමයි හැම platform එකකම ඉන්න හදන එක. හැබැයි ඇත්තම කතාව තමයි, "Not every business should be on every platform." 🤷‍♂️

ඇයි ඒ?
📍 Every platform works differently: Facebook වැඩ කරන විදිහ නෙවෙයි TikTok වැඩ කරන්නේ.
📍 Every audience behaves differently: ඔයාගේ target audience එක ඉන්න තැන සහ ඔවුන් හැසිරෙන විදිහ platform එකෙන් platform එකට වෙනස් වෙනවා.

ඔයා හැමතැනම ඉන්න ගිහින් කාලයයි, සල්ලියි නාස්ති කරගන්න එපා. 💸

ඉදිරි දවස් 5 ඇතුළත JD Studio අපි කියලා දෙනවා ඔයාගේ Business එකට හරියනම platform එක නිවැරදිව තෝරගන්නේ කොහොමද කියලා. stay tuned! ✨

ඔයාගේ business එකේ content සහ marketing වැඩ ටික පිළිවෙලට කරගන්න අදම අපිට කතා කරන්න:

📞 Call us: 074 218 8887
🟢 WhatsApp: 075 821 3055
🌐 Website: www.thejdstudio.com

JD STUDIO | You imagine we create it.

Coming Soon!
21/04/2026

Coming Soon!

Your next customer is online… Are you?Today, most customers start their journey online —searching, comparing, and decidi...
20/04/2026

Your next customer is online… Are you?

Today, most customers start their journey online —
searching, comparing, and deciding before they ever contact a business.

If your business is not visible, you may be losing opportunities without even realizing it.

👉 A strong online presence helps customers find you
👉 Consistent content builds trust and credibility
👉 The right strategy turns visibility into real inquiries

Digital marketing is not just about posting —
it’s about creating the right experience for your audience.


කාලේ නාස්ති කරගන්නේ නැතුව ඔයාගේ Business එකටත් Professional look එකක් දෙමුද? 📱✨දැන් හැමදේම Online වෙලා තියෙන කාලේ, ඔයාගේ...
17/04/2026

කාලේ නාස්ති කරගන්නේ නැතුව ඔයාගේ Business එකටත් Professional look එකක් දෙමුද? 📱✨

දැන් හැමදේම Online වෙලා තියෙන කාලේ, ඔයාගේ Social Media Page එකේ දාන Posts වල Quality එක තමයි ඔයාගේ Brand එකේ වටිනාකම තීරණය කරන්නේ. Design එකක් කරගන්න designers ලා පස්සේ ගිහින් අතන මෙතන රස්තියාදු වෙලා කාලේ නාස්ති කරගන්න එපා! 🚫🕰️

Whether you need:

🍕 Food & Restaurant Ads to make mouths water.

🛋️ Furniture & Product Marketing that stands out.

🎉 Special Event & Wedding Show Promos that get noticed.

We create professional-grade designs using industry-standard tools like Photoshop and Illustrator to ensure your brand looks top-tier.

Why choose us?

Creative Excellence: Fresh, eye-catching designs tailored to your business.

Reliability: We deliver high-quality work on time, every time.

Professional Impact: We help you turn social media views into real business growth.

Ready to level up your online presence? Let’s get to work! 🚀

📞 Call us: 074 2188887
🟢 WhatsApp: 075 8213055
🌐 Website: www.thejdstudio.com

JD STUDIO | You imagine we create it.

Is your business thriving offline but invisible online? 📉Most businesses don’t struggle because of their quality—they st...
17/04/2026

Is your business thriving offline but invisible online? 📉

Most businesses don’t struggle because of their quality—they struggle because customers simply can’t find them in the digital world. At JD Studio, we bridge that gap.

We help you fix that by:

Building a strong online presence to ensure you're seen.

Creating engaging, high-quality content that captures attention.

Reaching the right audience with professional targeted ads.

Turning those views into real inquiries and loyal customers.

Get more visibility, more engagement, and more customers today! 🚀

📞 Call us: 074 218 8887
🟢 WhatsApp: 075 821 3055

JD STUDIO | You imagine we create it.

Your business is doing well…But are people finding you online? 🤔Today, your customers are on social media.If your busine...
16/04/2026

Your business is doing well…
But are people finding you online? 🤔

Today, your customers are on social media.
If your business isn’t there, you’re missing real opportunities.

At JD Studio, we help you:
✔ Get noticed
✔ Reach the right audience
✔ Grow with smart digital strategies

Let’s take your business to the next level 🚀
📩 Message us to get started!

📞 074 218 8887
💬 WhatsApp: 075 821 3055

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා!සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව අවුරුද්දක් වේවා 🌞🌾
14/04/2026

✨ සුභ අලුත් අවුරුද්දක් වේවා!
සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව අවුරුද්දක් වේවා 🌞🌾

Great marketing is not about what you sell — it’s about the story you create around it.As Seth Godin said, storytelling ...
12/04/2026

Great marketing is not about what you sell — it’s about the story you create around it.

As Seth Godin said, storytelling has become the core of modern marketing.
Today’s audience doesn’t connect with products… they connect with meaning, emotion, and value.

A strong brand story can:

✔ Build trust
✔ Create emotional connection
✔ Differentiate your business
✔ Drive long-term customer loyalty

In a crowded digital world, the brands that win are the ones that tell better stories, not just sell better products.

How is your brand telling its story?


Address

14/3/A, Horapa
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when JD Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JD Studio:

Share