22/11/2026
🏆🔥 DILUM SANJULA CHALLENGE TROPHY – SEASON 02 🔥🏆
ක්‍රිකට් ක්‍රීඩාවේ උද්යෝගය, අභියෝගය සහ ජයග්‍රහණයේ අභිමානය සමඟින් නැවතත් ඔබ හමුවට එන Dilum Sanjula Challenge Trophy – Season 02 🏏❤️
මෙවරත් කණ්ඩායම් රැසක දක්ෂතා එකම පිටියකදී දැකගැනීමට සූදානම් වෙමු!
💰 රුපියල් 100,000ක දැවැන්ත ශූරතා ත්‍යාගයක්!
🥇 ශූරතාවය – රු. 100,000/=
🥈 අනුශූරතාවය – රු. 50,000/=
🏆 තරගාවලියේ වීරයා – රු. 10,000/=
🏏 දක්ෂතම පිතිකරු – රු. 5,000/=
🎯 දක්ෂතම පන්දු යවන්නා – රු. 5,000/=
📅 දිනය: 2027 ජනවාරි 03
🏏 තරග ආකෘතිය: 8 SIDE
🔥 ආරාධිත කණ්ඩායම් සඳහා ඇතුළත් වීමේ ගාස්තුව රු. 8,000/=(රද්දොළුව අවට ප්‍රදේශ නියෝජනය කරන කණ්ඩායම් සඳහා පමණි)
🔥 විවෘත කණ්ඩායම් සඳහා රු. 10,000/=
📍 ස්ථානය: රද්දොළුව ගල්ලවත්ත මහජන ක්‍රීඩාංගණයේදී.
🎙️ නිල විස්තර විචාරය – SHASHIKA GIMHAN
මෙම දැවැන්ත ක්‍රිකට් සැණකෙළිය සාර්ථක කරගැනීම සඳහා අප සමඟ එක්වන සියලුම කණ්ඩායම්වලට සහ සහයෝගය ලබාදෙන සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය! ❤️
📞 ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා:
Dilum Sanjula Photography – 0776489712
Shashika Gimhan – 0719873604
එක් කුසලානයක්... ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායම් රැසක සටනක්! 🏆🔥