06/07/2026
මිනිස්සු කියන කොට "ඔයාට දිනන්න බෑ කියලා"
ඒක තමයි ඔයාට තියන හොඳම Motivation එක..
හිතාගන්න මම කරලා පෙන්නන්නම් කියලා..🌝❤️
ඔයා දිනපු දවසට ඔයාට දිනන්න බෑ කියපු මිනිස්සුම තමයි ඔයාට මුලින් ම Wish කරන්නෙ.🤍🍃
💙💫
💙 සඳගනාවි Luxury Edition 💙