Asiya Officeal

Asiya Officeal Asintha Dilhara (අශියා)

ඔන්න අපේ පේජ් එකේ Top  locations ටික Thankyou lamai ❤️😘🥰
27/05/2024

ඔන්න අපේ පේජ් එකේ Top locations ටික Thankyou lamai ❤️😘🥰

*මට පුළුවන් නම් උඹ  මතක් වෙන පාරකට උඹ ළඟට එන්න* *මට ඉන්න තිබ්බ පන ඔය තුරුල්ලටම වෙලා**දන්නවද....?**උඹව මතක් නොවෙන වෙලාවක්...
27/05/2024

*මට පුළුවන් නම් උඹ මතක් වෙන පාරකට උඹ ළඟට එන්න*
*මට ඉන්න තිබ්බ පන ඔය තුරුල්ලටම වෙලා*
*දන්නවද....?*
*උඹව මතක් නොවෙන වෙලාවක් නෑ මට*
*වෙලාවක් තැනක් නැතුවම උඹව මතක් වෙද්දී,,,,*
*උබ මට මාවත් අමතක කරල. 🥺💗🌎"*

.....too much 🥺❤‍🩹ඉතිං අන්තිමේදී මට මාවම පව් කියලා හිතුනා....🥺❤‍🩹...කමක් නෑ ඕව ඔහොම තමයි...ජීවිතේ ගොඩක් දේවල් හමුවෙනව,ඒත...
27/05/2024

.....too much 🥺❤‍🩹

ඉතිං අන්තිමේදී මට මාවම පව් කියලා හිතුනා....🥺❤‍🩹...

කමක් නෑ ඕව ඔහොම තමයි...

ජීවිතේ ගොඩක් දේවල් හමුවෙනව,ඒත් ඒ හැමදේම නොලැබේවි...

දරාගන්න ඉතිං,මොනා උනත් පුංචිමහරි දෙයක් ලැබෙයි කියන විශ්වාසෙන් විශ්වය සමඟ ජීවත් වෙන්න..

දිලිසෙන සියල්ලම රත්තරන් නොවුන වගේ,හමුවන හැමදෙයක්ම, හැමකෙනෙක්ම ඔබට නොලැබේවි, එහෙත් ලැබුණ රත්තරන් ඔයාට පුළුවන් විදිහට ආදරෙන් බලාගන්න...

අහඹු හමුවීම් වලින් ළං උන මිනිස්සු ඈත් උන දවසට දරාගන්න අමාරුයි තමයි....

ඒත් අන්තිමට මට මෙහෙම හිතිල තියෙනව ,,,අපිට ඒ අහඹු හමුවීම් දැණුනු තරම් ඒ හමුවීම් වලට අපේ හිත් දැනිල නැහැ කියන එකත්,, කවදා හෝ වටිනාකමක් නොදී ඇති බවත්....

වටිනාකම් දුන්නා සේ මායාකාරී මවාපෑමක් පමණක්ම එහි සිදුව ඇති බවත් ....

කෙසේනමුත් මුණගැසුණු බොහෝමයක් මුණගැසීම්,හරි ඉක්මනින් අහම්බෙන් වගේදෝ මන්දා අහිමි වී යන්නට තීරණය කරල...
ඒ හේතු අදටත් මායාකාරී වේශ නිරූපණයකි....

Ashi ❤‍🩹💐

කොච්චරක් ආදරේද කියලා ඇහුවාම..කොච්චරක්වත් ආදරේ නෑ කියලා මං කිව්වාම..දුකට හේතුව මොකක්ද දන්නවාද..?ආදරේ ගැන දැන දැන ඔයාමගෙන්...
27/05/2024

කොච්චරක් ආදරේද කියලා ඇහුවාම..
කොච්චරක්වත් ආදරේ නෑ කියලා මං කිව්වාම..

දුකට හේතුව මොකක්ද දන්නවාද..?
ආදරේ ගැන දැන දැන ඔයා
මගෙන් ඔහොම ඇහුවාම..
ඇස් වලින් උතුරන ආදරේ
දැක දැක මං දිහා බලන් රැව්වාම..
"ඔයාට දැන් මාව දැනෙන්නෑ" කියලා
ඔයාගෙ කටින්ම කිව්වාම..
මං අහන්නෙ රිදෙන්නැද්ද..?
වචනවලින් මනුස්සයෙක්ට ඔහොම ඇන්නාම..

දුක නැතිවෙන්න කියලා
හවසට බාර් එකට ගිහින් බිව්වාම..
දන්නැද්ද හිතවතී..,
පිරිමින්ගෙ ආදරේ එලියට එන්නෙ
බෝතලයක් විතර අමුවෙන් ගැහුවාම..!😇🥹

Ashi ❤‍🩹🌎

බැදීම් වලින් ටිකක් ඈත්වෙලා මේ සුන්දර පරිසරය එක්ක තත්පරයක් තනිවෙලා බලන්න අනිවාරෙන් ඔයාගේ ඇවිලෙන  හිතත් එක මොහොතකට හරි නිව...
27/05/2024

බැදීම් වලින් ටිකක් ඈත්වෙලා මේ සුන්දර පරිසරය එක්ක තත්පරයක් තනිවෙලා බලන්න අනිවාරෙන් ඔයාගේ ඇවිලෙන හිතත් එක මොහොතකට හරි නිවෙයි...!"🥺🤍💐

ආදරය❤️ හැම ආදර කතාවකම රාගය මුහුවෙච්ච එක හෝරාවක් හරි තිබුනා..බිත්ති හතරක් මැද කාටත් හොරෙන් කොටුවෙන්න බැරි අසම්මතයක් තිබුන...
27/05/2024

ආදරය❤️
හැම ආදර කතාවකම රාගය මුහුවෙච්ච එක හෝරාවක් හරි තිබුනා..
බිත්ති හතරක් මැද කාටත් හොරෙන් කොටුවෙන්න බැරි අසම්මතයක් තිබුනට...
කෙටි පණිවිඩවලින් වුන් වුන්ගෙ ලෝකවල තනිවෙනව...

කෙල්ලෙක්ට බැරි වුනත් මහ රෑක..
එයාගෙ ආදරවන්තයගෙ තුරුලෙ නිදියන්න..ඒකි හැමදාම ඒ කොල්ලගෙ තුරුලෙ නිදියනව...මනසින්...❤️

කොල්ලෙක්ට ආදරේ කොච්චරද..ඒකි මනසින් දකින්නෙම විදින්නෙම ඒ පහස...
එකම එක කෙටි පණිවිඩයකින් හාදුවක් එව්වහම...
ඒක ඒකිට දැනෙනව..❤️
ගතම හිරිවැටෙනව..
මැණික කිව්වත් සැනහෙන තරම් ගෑනු හිත් ආදරෙ ලග බොලදයි...❤️

ආදරේ කරන උන්ට විදින්න බැරි හැගීම් උන් වචනවලට පෙරලනව...
උන් උන්ම මහ රෑ මනසින් ඒ පහස විදිනව...
අසහනය නෙවෙයි ආදරය❤️

පපුවෙ ලැගුම්ගත්ත හිතවතී...
ආදරවන්තිගෙ පියයුරක සුව විදින්න කොයි කොල්ලත් ආසයි..
මහ රෑක ඒ පහස විදගන්න බැරුවාට..
මැණික මම ලං වෙන්නද අහල..ඒ හැගුම කෙටි පනිවිඩවලින් හුවමාරු වෙද්දි...
මනසින් විදින්න වුන් හරි දක්ශයි...❤️

ගුඩ්නයිට් කියලා ඒ දවසට ආදරනීය සමුගැනීමක් කෙරුවත්...
දන්නවද නින්දෙනුත් කෙල්ලො තමන්ගෙ ආදරේ පහස හොයනව...
ඒකි ආස ඒකිගෙ හැගීම් එක්ක..
තමන්ගෙ එකා ලග ඉන්නව කියලා හිතන්..මනසින් ආදරනීය හැගීම් විදගන්නව...
ආදරේ කියන්නෙම කවදාවත්

12/05/2024

ගොඩක් මිනිස්සු හිතන්නේ තමන්ගේ සතුට ගැන විතරයි ළමයෝ 💔🥀

12/05/2024

ආදරේ කියන්නේ මහා පව්කාර හැගිමක් 💔

12/05/2024

ඔයාට පන වගේ ආදරේ කරන කෙනෙක් ඉන්න වනම් මග හැරගන්න එපා ♥️😍😘

කට්ටිය ගුරුප් එක ජොයින් වෙලා , පේ‍ජ් එකට ලයික් කරලා ,ලින්ක් ෂොයා කරලා පොඩ් සප් එකක් දෙන්න 🙏
05/02/2024

කට්ටිය ගුරුප් එක ජොයින් වෙලා , පේ‍ජ් එකට ලයික් කරලා ,ලින්ක් ෂොයා කරලා පොඩ් සප් එකක් දෙන්න 🙏

WhatsApp Group Invite

Address

Puttalam

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Asiya Officeal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category