Next Event Wedding Studio

Next Event Wedding Studio To be the customer’s first choice in the industry of professional photography and filming service.

විශ්වාසය - වේගය සහ ගුණාත්මක සේවාවඔබේ ව්‍යාපාරයට අපෙන් අත්වැලක්.පොල්පිතිගම අවට කේක් හදන සෙට් එකට  බිස්නස් එක තවත් වැඩිකරග...
29/08/2026

විශ්වාසය - වේගය සහ ගුණාත්මක සේවාව

ඔබේ ව්‍යාපාරයට අපෙන් අත්වැලක්.පොල්පිතිගම අවට කේක් හදන සෙට් එකට බිස්නස් එක තවත් වැඩිකරගන්න අපෙන් අත්වැලක්.අපි දෙන මිලට කාටවත් දෙන්න බෑ කියලා අපිට සහතිකයි.අදම කතා කරලා අපේ WhatsApp ගෘප් එකට ඇඩ් වෙලා සුපිරි Discount එකක් අරන් Sale වැඩි කරගන්න.

077 919 7193

පොල්පිතිගම ප්‍රථම සහ එකම color lab එකට ඇවිත් අඩුම මිලට හොදම මතක හොදම තැනින් අඩුම මිලට ප්‍රින්ට් කරගන්න අදම අපිට කතා කරන්...
29/08/2026

පොල්පිතිගම ප්‍රථම සහ එකම color lab එකට ඇවිත් අඩුම මිලට හොදම මතක හොදම තැනින් අඩුම මිලට ප්‍රින්ට් කරගන්න අදම අපිට කතා කරන්න.

077 919 7193

29/08/2026
03/08/2026

මහමෙව්නා අසපුවාසී වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහණ්සේ

24/07/2026

📱 Mobile එකේ තියෙන මතක... බිත්තියේ ලස්සන මතකයක් කරගන්න! 🖼️✨
Photo Print & Framing අඩුම මිලට අපෙන්
අදම Next Event Studio වෙත එන්න!

නෙක්ස්ට් ඉවෙන්ට් ප්‍රොඩක්ශන්
කුබුකුලාව - පොල්පිතිගම
077 91 97 193
071 32 70 293

ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැළදවීම - 2026රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය - පොල්පිතිගම
05/05/2026

ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැළදවීම - 2026
රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය - පොල්පිතිගම

16/02/2026

තාලයේ රිද්මයට හදවත එකතු වූ ඒ සුන්දර වේදිකා මොහොත…
ගෞරවය, කැපවීම, හැඟීම් සහ සිනාවෙන් පිරුණු ඒ අමතක නොවන දවස 🎭💫
“විදු අනු තාල ප්‍රශස්තිනී” කලායතනයේ අගනා අවස්ථාව අපේ කැමරාවේ ඇසින් 🎬✨

Best Movement - Best Place
Next Event Production | 077 919 7193














#වේදිකාමොහොත
#තාලයේරිද්ම

🎨 අපේ නිර්මාණශීලී කණ්ඩායමට එකතු වන්න!ඔබත් පොල්පිතිගම අවට දක්ෂ, අලුත් විදිහට හිතන Graphic Designer කෙනෙක්ද? එහෙනම් මෙන්න ...
07/02/2026

🎨 අපේ නිර්මාණශීලී කණ්ඩායමට එකතු වන්න!

ඔබත් පොල්පිතිගම අවට දක්ෂ, අලුත් විදිහට හිතන Graphic Designer කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අවස්ථාවක්! අප ආයතනයේ වැඩකටයුතු සඳහා දක්ෂ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු සොයනු ලැබේ.

✅ ඔබ සතු විය යුතු සුදුසුකම්

🪈Adobe Photoshop, Illustrator සහ InDesign පිළිබඳ මනා පළපුරුද්ද.

🪈අලුත් නිර්මාණාත්මක සංකල්ප (Creative Concepts) ගොඩනැගීමේ හැකියාව.

🪈නියමිත වේලාවට වැඩ අවසන් කිරීමේ හැකියාව.

🪈කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.

💼 අපෙන් ඔබට: ආකර්ෂණීය වැටුපක්.

නිදහස් සහ සුහදශීලී සේවා පරිසරයක්.

ඔබේ වෘත්තීය දක්ෂතා ඔප්නැංවීමට හොඳම අවස්ථාවක්.

📩 අයදුම් කළ යුතු ආකාරය:

ඔබගේ cv එකක් අපට whatsapp කරන්න.

Address

Next Event Photography, Kumbukulawa
Polpithigama
60620

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 09:00 - 14:00

Telephone

+94779197193

Website

Alerts

Be the first to know and let us send you an email when Next Event Wedding Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Next Event Wedding Studio:

Shortcuts

Share