Studio Image

Studio Image photograph

10/08/2026
"සිරිපුර මධ්‍යම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ තුන්වැනි වරටත් සාර්ථකව නිම වූ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්,...
10/08/2026

"සිරිපුර මධ්‍යම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ තුන්වැනි වරටත් සාර්ථකව නිම වූ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්තුමාට, භාණ්ඩාගාරිකතුමාට සහ අනෙකුත් සියලුම සාමාජිකයන්ට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු.

​අඛණ්ඩව තුන්වැනි වරටත් එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් සහයෝගය දැක්වීමට හැකිවීම ගැන 'Studio Image' අපි අතිශයින් සතුටු වෙමු!"

අභිෂේකාභිමානී 2026 ඉහළ යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලය....
30/07/2026

අභිෂේකාභිමානී 2026
ඉහළ යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලය....

දිබුලාගල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් සංවිධානය කර, නුවරගල සමූපකාර ග්‍රාමීය බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වුණු "සමූඋදන" ව...
16/07/2026

දිබුලාගල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් සංවිධානය කර, නුවරගල සමූපකාර ග්‍රාමීය බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්වුණු "සමූඋදන" විශේෂ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය දිඹුලාගල අධ්‍යාපන කලාපයේ සිරිපුර හා නුවරගල අවට පාසල් දහයකට අධික සංඛ්‍යාවක් හා සිසුන් දෙසිය පනහකට අධික සහභාගිත්වයකින් අති සාර්ථකව නිමාවට පත් විය.

​ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ දුවා දරුවන්ට ඒ සඳහා අවශ්‍ය නිවැරදි මගපෙන්වීම ලබා දෙමින්, "FM දෙරණ - ශිෂ්‍යත්ව හරි ලේසියි" වැඩසටහනේ ප්‍රවීණ දේශක ලසන්ත දිනේශ් ගුරුතුමන් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන දරුවන්ගේ දැනුම මුවහත් කළ අගනා අවස්ථාවක් විය.

​මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

"දවස් 365ක් තිස්සේ... මේ පුංචි ගෙදරට හිනා මල් වැස්සක් වුණ, අම්මයි තාත්තයි හීන මැව්ව ඒ සුන්දරම දියමන්ති කැටේට අද අවුරුද්ද...
03/06/2026

"දවස් 365ක් තිස්සේ... මේ පුංචි ගෙදරට හිනා මල් වැස්සක් වුණ, අම්මයි තාත්තයි හීන මැව්ව ඒ සුන්දරම දියමන්ති කැටේට අද අවුරුද්දක් පිරෙනවා! 🎂✨

​ලෝකෙම සුන්දරත්වය අකුරු කරලා, ඒ පුංචි ඇස්වල තියෙන දඟකාරකම් අපේ කැමරාවට ග්‍රහණය කරගනිද්දී, අපිටත් දැනුණේ හරිම සුන්දර හැඟීමක්. සුබම සුබ පළමු උපන්දිනයක් වේවා පුංචි රත්තරනේ! ඔයාගේ හෙට දවස මේ තරම්ම ලස්සන වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 🎈

​📸 Captured with Love by: Studio Image

පුංචි දෝණියකගේ හුරතල් සහ සුන්දරම මතකයන් අපේ කැමරා කාචයේ සටහන් කරගන්න ලැබීම අපට සතුටක්... 😍📸  ​අද දින 3 වන උපන්දිනය සමරන ...
27/05/2026

පුංචි දෝණියකගේ හුරතල් සහ සුන්දරම මතකයන් අපේ කැමරා කාචයේ සටහන් කරගන්න ලැබීම අපට සතුටක්... 😍📸

​අද දින 3 වන උපන්දිනය සමරන ආදරණීය "ඉශිනි මෙත්දිනි" දියණියට Studio Image අපෙන් සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂 පින්බර, වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ✨🎈

සිරිසර අභිමන් 2026: මතකාවර්ජනය පො/​දිඹු/සිරිපුර මධ්‍ය මහා විද්‍යාලීය අභිමන උදෙසා පවත්වන්නට යෙදුණු "සිරිසර අභිමන් 2026" ස...
14/03/2026

සිරිසර අභිමන් 2026: මතකාවර්ජනය
පො/​දිඹු/සිරිපුර මධ්‍ය මහා විද්‍යාලීය අභිමන උදෙසා පවත්වන්නට යෙදුණු "සිරිසර අභිමන් 2026" සොඳුරු මොහොත අපගේ කැමරා ඇසට හසු වූ අයුරු. පාසල් මාතාවගේ අභිමානය සහ දරු පරපුරේ දක්ෂතාවලින් ඔපවත් වූ ඒ අසිරිමත් උත්සවයේ මතකයන් පෙළ ගැස්මයි මේ........

නව අභියෝගයකට සුබ පැතුම්! 🇱🇰සිරිපුර පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති තුමා ලෙස අද දින ආගමික වතාවත්වලට මුල් තැනන දෙමින් වැඩබාර...
23/02/2026

නව අභියෝගයකට සුබ පැතුම්! 🇱🇰

සිරිපුර පොලිස් ස්ථානයේ නව ස්ථානාධිපති තුමා ලෙස අද දින ආගමික වතාවත්වලට මුල් තැනන දෙමින් වැඩබාරගත් වන්නිනායක මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්!

යුක්තියත් සාධාරණයත් රජයන සාමකාමී සමාජයක් ගොඩනැඟීමට ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමු!

එම ගෞරවනීය අවස්ථාවේ සොඳුරු මතකයන් අපගේ කැමරා ඇසින්...

Happy New Year .....
01/01/2026

Happy New Year .....

Address

, Studio Image, Aralaganvila
Polonnaruwa

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94770620229

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Image posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Image:

Shortcuts

Share

Category