Ahimi onath obata tawath pemkarana sithin

Ahimi onath obata tawath pemkarana sithin Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ahimi onath obata tawath pemkarana sithin, Photography Videography, Polonnaruwa.

සමඟ Cupim Banguelo – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉
25/02/2026

සමඟ Cupim Banguelo – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉

14/02/2026
23/04/2025

So beautiful Kids toy

07/03/2025
19/02/2025

♦️ කෙසෙල් මුව කැඳ..♦️

උපුටා ගැනීමකි...

තරුණ කතුන් දැන සිටිය යුතුම කැඳ පානය...

හොඳින් සෝදාගත් ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර අඬු කෝප්ප 02ක් දමා හොඳට බෙරිවෙන්නට තම්බා පොඩි කරගන්න.

එයට,

🔸හීන් වෙන්න කපා ගත් කෙසෙල් මුහ දෙමිටක්
🔸ගා ගත් පොල් මිටක්
🔸රම්පේ කෑල්ලක්
🔸කරපිංචා කිණිති 04ක්

කොටා වතුර දමා මිරිකා ගත් ඉස්ම බෝතල් 01 ක් කැඳට දමා කහ කුඩු ස්වල්පයක්, සූදුරු ඇට 10ක්, මහදුරු ඇට 10ක්, උළුහාල් ඇට 10ක්, ඇඟිලි දෙකට හසුවන ප්‍රමාණ 03 බැඟින් අමු ඉඟුරු ස්වල්පයක්, කරදමුංගු කරල් 01 ක් ලුණු ඇති පමණ දමා හොඳට අඹරා උණු වතුරට දියකර පෙරා කැඳට දමා හොදින් බුබුළු දමන තෙක් පැසවා නිවුණාට පසු බීමට ගන්න.

🟩 මෙහි ගුණ

සියලුම රක්ත පිටවීම් නිසා ඇතිවන රෝග වලදි භාවිතා කරනු ලබයි. එයින් (රක්ත ප්‍රදර) කාන්තාවන්ගේ ඔසප් පිටවීම, ශ්වේත ප්‍රදර ආදී ඇඟ උණුකර ඇතිවන රෝග වලදි ඉතා හොඳ බැව් පෙනේ. මෙය සිනිඳුය. කෑමට රුචි ඇති කරයි.

උපුටා ගැනීම හෙළ අරණ වෙතින් 🙏🙏

18/02/2025

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ahimi onath obata tawath pemkarana sithin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share