NC Buses

Directions Website

NC Buses This page contains photos of buses. I own the rights to all the photos contained in this page. These are all photos taken by me.

21/10/2026

මිනිසුන්ට තමන්ගේ දුක වචනවලින් කියන්න පුළුවන්, ඒත් නුඹේ වේදනාව කාට කියන්නද? නුඹේ හඬ අපට නොඇසුණත්, නුඹේ නිහඬ සමුගැනීමෙන් අද මේ රටේ දහස් ගණනක හදවත් ඔබ වෙනුවෙන් හඬවනවා.

ශ්‍රී ලාංකික හස්ථිරාජා වංශයේ මහරජ කාවන්තිස්ස ඔබට සුබ ගමන්...

𝗦𝗔𝗡𝗧𝗛𝗔 𝗔𝗡𝗧𝗛𝗢𝗡𝗬NG 3031[ X ] කදුරුවෙල 48 කොළඹ [ N ]සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 071 3230 990🔸 පිටත්වීම් හා ළඟාවීම් :-✅ කදුර...
12/10/2026

𝗦𝗔𝗡𝗧𝗛𝗔 𝗔𝗡𝗧𝗛𝗢𝗡𝗬
NG 3031
[ X ] කදුරුවෙල 48 කොළඹ [ N ]
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 071 3230 990

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කදුරුවෙලින් :- ප.ව. 02.50
✅ දඹුල්ලෙන් :- ප.ව. 04.20
✅ කුරුණෑගලින් :- ප.ව. 05.50
☑️ කොළඹට ළඟාවීම :- ප.ව. 08.20
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ කොළඹින් :- පෙ.ව. 04.50
✅ කුරුණෑගලින් :- පෙ.ව. 07.30
✅ දඹුල්ලෙන් :- පෙ.ව. 09.00
☑️ කදුරුවෙලට ළඟාවීම :- පෙ.ව. 10.30

♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල, පොළොන්නරුව, මින්නේරිය, හබරණ, දඹුල්ල, කුරුණෑගල, වරකාපොළ, පස්යාල, නිට්ටඹුව, කඩවත, කොළඹ.

𝗦𝗟𝗧𝗕 𝗔𝗞𝗞𝗔𝗥𝗔𝗜𝗣𝗔𝗧𝗧𝗨
NE 1724
( X ) අක්කරේපත්තුව 86 වවුනියාව ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 067 2277 281

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ අක්කරේපත්තුවෙන් :- පෙ.ව. 06.00
✅ කල්මුණෙන් :- පෙ.ව. 07.00
✅ මඩකළපුවෙන් :- පෙ.ව. 07.45
✅ කදුරුවෙලින් :- පෙ.ව. 09.45
✅ හබරණින් :- පෙ.ව. 10.45
☑️ වවුනියාවට ළඟාවීම :- ප.ව. 12.45
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ වවුනියාවෙන් :- ප.ව. 03.00
✅ කදුරුවෙලින් :- ප.ව. 06.10
☑️ මඩකළපුවට ළඟාවීම :- ප.ව. 08.00
☑️ කල්මුණේට ළඟාවීම :- ප.ව. 09.00
☑️ අක්කරේපත්තුවට ළඟාවීම :- ප.ව. 09.30

♻️ ගමන් මාර්ගය :-
අක්කරේපත්තු, ඔලුවිල්, නින්දවූර්, කරතිව්, සයින්දමරදු, කල්මුණේ, මරදමුණි, පෙරිය්කල්ලාර්, කොඩ්ඩිකාලාර්, කලුවන්චිකුඩි, මාන්කාඩූ, කිරන්කුලම්, මන්මුනේ හංදිය, ආර්යම්පති, කාත්තන්කුඩි, කල්අඩි, අරසඩි, මඩකලපුව, ඌරෙනි, තන්නිමුනෛ, එරාවුර්, චෙන්කලඩි, වාලච්චේන හංදිය, ඔඩ්ඩමාවඩි, නාවල්අඩි, පුනානි, රිදීතැන්න, කඩවත්මඩුව, අසේලපුර, වැලිකන්ද, මොණරතැන්න, සෙවනපිටිය, කොලකනවාඩිය, මහවැව, මඩකලපු හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල, රෝහල හංදිය, පොළොන්නරුව, බැඳිවැව, ජයන්තිපුර, ගිරිතලේගම, ගිරිතලේ, කටුකැලියාව හංදිය, රජඇල, මින්නේරිය, දේවාල හංදිය, බටුඔය, මොරගස්වැව, සීගිරිය හංදිය, හබරණ, පුවක්පිටිය, පලුගස්වැව, උල්පත්ගම හංදිය, ගනේවල්පොල, මාමිනියාව, මරදන්කඩවල, පෙරියකුලම, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, යාය 2, වලේකඩේ, රඹෑව, ඉකිරියගොල්ලෑව, රඹෑව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව හංදිය, ඉසින්බැස්සාගල, පූනෑව, මහකුඹුක්ගොල්ලෑව, ඉරට්ටපෙරියකුලම, වවුනියාව.

NC Buses

𝗝𝗔𝗬𝗔𝗠𝗜𝗡𝗜 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦NF 1680( X ) ඇඹිලිපිටිය 25 ත්‍රිකුණාමලය ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 0712500700🔸 පිටත්වීම් හා ළඟාවීම...
12/10/2026

𝗝𝗔𝗬𝗔𝗠𝗜𝗡𝗜 𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦
NF 1680
( X ) ඇඹිලිපිටිය 25 ත්‍රිකුණාමලය ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0712500700

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ ​ඇඹිලිපිටියෙන් :- ප.ව. 07:30
✅ තණමල්විලින් :- ප.ව. 08:15
✅ ​මොණරාගලින් :- ප.ව. 10:00
✅ ​බිබිලෙන් :- ප.ව. 11:00
✅ ​මහියංගණයෙන් :- පෙ.ව. 12:00
✅ ​ගිරාඳුරුකෝට්ටෙන් :- පෙ.ව. 12:30
✅ ​දෙහිඅත්තකණ්ඩියෙන් :- පෙ.ව. 01:00
✅ අරලගංවිලින් :- පෙ.ව. 01.25
✅ ​කදුරුවෙලින් :- පෙ.ව. 02:00
✅ ​හබරණින් :- පෙ.ව. 03:00
✅ ​කන්තලෙන් :- පෙ.ව. 03:45
☑️ ​ත්‍රිකුණාමලයට ළඟාවීම :- පෙ.ව. 05:00
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ ​ත්‍රිකුණාමලයෙන් :- ප.ව. 09:00
✅ ​කන්තලෙන් :- ප.ව. 10:00
✅ ​හබරණින් :- ප.ව. 11:00
✅ ​කදුරුවෙලින් :- පෙ.ව. 12:00
✅ අරලගංවිලින් :- පෙ.ව. 12.30
✅ ​දෙහිඅත්තකණ්ඩියෙන් :- පෙ.ව. 01:00
✅ ​ගිරාඳුරුකෝට්ටෙන් :- පෙ.ව. 01:30
✅ ​මහියංගණයෙන් :- පෙ.ව. 02:00
✅ ​බිබිලෙන් :- පෙ.ව. 03:00
✅ ​මොණරාගලින් :- පෙ.ව. 04:00
✅ තණමල්විලින් :- පෙ.ව. 05:30
☑️ ​ඇඹිලිපිටියට ළඟාවීම :- පෙ.ව. 06:15

♻️ ගමන් මාර්ගය :-
ඇඹිලිපිටිය, මොරකැටිය, කිරිඉබ්බන්ආර, තණමල්විල, වැල්ලවාය, බුත්තල, මොණරාගල, මැදගම, බිබිල, රිදීමාලියද්ද, ආඳාඋල්පත, මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය, වෙහෙරගල, අරලගංවිල, මනම්පිටිය, කදුරුවෙල, පොළොන්නරුව, මින්නේරිය, අඹගස්වැව, හබරණ, කන්තලේ, ත්‍රිකුණාමලය.

𝗔𝗟𝗢𝗬𝗦𝗜𝗨𝗦 𝗚𝗥𝗢𝗨𝗣 𝗣𝗩𝗧. 𝗟𝗧𝗗.NE 2134(ව.ප) හලාවත 525 කුරුණෑගල ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.NC Buses
12/10/2026

𝗔𝗟𝗢𝗬𝗦𝗜𝗨𝗦 𝗚𝗥𝗢𝗨𝗣 𝗣𝗩𝗧. 𝗟𝗧𝗗.
NE 2134
(ව.ප) හලාවත 525 කුරුණෑගල ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.

NC Buses

𝗗𝗨𝗟𝗔𝗞𝗦𝗛𝗜 𝗦𝗨𝗣𝗘𝗥 𝗟𝗜𝗡𝗘NB 1721( X ) කිරිඔය 582/06-01-01 දඹුල්ල ( N )බකමූණ හරහාසාමාන්‍ය ගාස්තු සේවාව.NC Buses
12/10/2026

𝗗𝗨𝗟𝗔𝗞𝗦𝗛𝗜 𝗦𝗨𝗣𝗘𝗥 𝗟𝗜𝗡𝗘
NB 1721
( X ) කිරිඔය 582/06-01-01 දඹුල්ල ( N )
බකමූණ හරහා
සාමාන්‍ය ගාස්තු සේවාව.

NC Buses

𝗪.𝗥. 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘NC 3559(බ.ප.) හෝමාගම 138 පිටකොටුව ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.NC Buses
10/10/2026

𝗪.𝗥. 𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘
NC 3559
(බ.ප.) හෝමාගම 138 පිටකොටුව ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.

NC Buses

𝗦𝗟𝗧𝗕 𝗣𝗢𝗟𝗢𝗡𝗡𝗔𝗥𝗨𝗪𝗔GE 3900( X ) කදුරුවෙල 765 අරලගංවිල / මහඔය  ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 0272222381NC Buses
10/10/2026

𝗦𝗟𝗧𝗕 𝗣𝗢𝗟𝗢𝗡𝗡𝗔𝗥𝗨𝗪𝗔
GE 3900
( X ) කදුරුවෙල 765 අරලගංවිල / මහඔය ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 0272222381

NC Buses

💛💚❤️ නැගෙනහිර මායිමෙන්                                     තල් අරණට ... 🧡" 𝘈9 𝘋𝘈𝘠 𝘑𝘌𝘛 🚀 " 𝗦𝗟𝗧𝗕 𝗞𝗔𝗟𝗨𝗪𝗔𝗡𝗖𝗛𝗜𝗞𝗨𝗗𝗬KWK33 - NC ...
06/10/2026

💛💚❤️ නැගෙනහිර මායිමෙන්
තල් අරණට ... 🧡

" 𝘈9 𝘋𝘈𝘠 𝘑𝘌𝘛 🚀 "

𝗦𝗟𝗧𝗕 𝗞𝗔𝗟𝗨𝗪𝗔𝗡𝗖𝗛𝗜𝗞𝗨𝗗𝗬
KWK33 - NC 0978
( X ) අක්කරේපත්තු [ 86 ] යාපනය ( N )
සාමාන්‍ය ගාස්තු සේවය.
☎️ :- 065 2250 081

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කල්මුණෙන් :- පෙ.ව. 10.00
✅ මඩකළපුවෙන් :- පෙ.ව. 11.00
✅ කදුරුවෙලින් :- ප.ව. 01.10
✅ හබරණින් :- ප.ව. 02.00
✅ වවුනියාවෙන් :- ප.ව. 04.00
☑️ යාපනයට ළඟාවීම :- ප.ව. 07.00
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✅ යාපනයෙන් :- ප.ව. 02.30
✅ වවුනියාවෙන් :- ප.ව. 05.30
✅ හබරණින් :- ප.ව. 07.45
✅ කදුරුවෙලින් :- ප.ව. 08.45
☑️ මඩකළපුවට ළඟාවීම :- පෙ.ව. 10.30
☑️ කල්මුණේට ළඟාවීම :- පෙ.ව. 11.30
☑️ අක්කරේපත්තුවට ළඟාවීම :- පෙ.ව. 12.00

♻️ ගමන් මාර්ගය :-
අක්කරේපත්තු, ඔලුවිල්, නින්දවූර්, කරතිව්, කල්මුණේ, මරදමුණි, කලුවන්චිකුඩි, කිරන්කුලම්, ආර්යම්පති, කාත්තන්කුඩි, කල්අඩි, මඩකළපුව, එරාවුර්, චෙන්කලඩි, වාලච්චේන, ඔඩ්ඩමාවඩි, නාවල්අඩි, පුනානි, රිදීතැන්න, අසේලපුර, වැලිකන්ද, සෙවනපිටිය, මඩකළපු හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල, පොළොන්නරුව, ගිරිතලේ, මින්නේරිය, හබරණ, පලුගස්වැව, ගනේවල්පොල, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, වවුනියාව, ඕමන්තේ, පුලියන්කුලම, මාන්කුලම, ඉරණමඩු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, කොඩිකාමම්, චාවකච්චේරි, යාපනය.

NC Buses

48න් ගැලවුනු පරණ පුරුකක්....❤️𝗡𝗔𝗧𝗨𝗥𝗘 𝗖𝗟𝗨𝗕 ND 6830( X ) දඹුල්ල 549 කුරුණෑගල ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.Old : Karunanayaka...
06/10/2026

48න් ගැලවුනු පරණ පුරුකක්....❤️

𝗡𝗔𝗧𝗨𝗥𝗘 𝗖𝗟𝗨𝗕
ND 6830
( X ) දඹුල්ල 549 කුරුණෑගල ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.

Old : Karunanayaka Travels
දෙහිඅත්තකණ්ඩිය 48 කොළඹ

NC Buses

රූට් නොබහින රූට් එකේ අලුත් අය....❤️𝗗𝗜𝗟𝗜𝗡𝗜 𝗦𝗨𝗣𝗘𝗥 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦NE 5642( X ) මාදුරුඔය 48 කොළඹ ( N )සාමාන්‍ය ගාස්තු සේවාව.☎️ :- 07...
06/10/2026

රූට් නොබහින රූට් එකේ අලුත් අය....❤️

𝗗𝗜𝗟𝗜𝗡𝗜 𝗦𝗨𝗣𝗘𝗥 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦
NE 5642
( X ) මාදුරුඔය 48 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව.
☎️ :- 077-3138111

NC Buses

Address

Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when NC Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share