SD Pixel

SD Pixel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SD Pixel, Photography Videography, Polonnaruwa.

02/08/2026

🌸 ඔබේ විශේෂ මොහොත වෙනුවෙන්! 🧶💝

💐 Crochet Flower Bouquets
🎓 Graduation Dolls
🧸 Teddy Bears
✨ සහ තවත් අලංකාර නිර්මාණ රැසක්…

🎁 උපන්දිනයක්, උපාධි ප්‍රදානයක්, සංවත්සරයක් හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා....

🩷 ඔබේ කැමැත්තට අනුව Customize කර ගැනීමේ පහසුකම ඇත.

📲 අදම ඔබේ ඇණවුම ලබා දෙන්න! SD Pixel
📞 076 066 7028

🌕🙏 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!මේ උතුම් පෝය දිනයේ ඔබත් ඔබේ ආදරණීයයන්ත් සුවයෙන්, සතුටින් හා සැනසීමෙන් පිරුණු ජීවිතයක් ගත...
29/07/2026

🌕🙏 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!

මේ උතුම් පෝය දිනයේ ඔබත් ඔබේ ආදරණීයයන්ත් සුවයෙන්, සතුටින් හා සැනසීමෙන් පිරුණු ජීවිතයක් ගත කරන්නට සියලු පින් බලය ලැබේවා! 🤍☸️
SD Pixel

සිහින නගරයේ දවසක් කාර්යබහුල උන SD Pixel අපි😎❤️‍🩹
15/07/2026

සිහින නගරයේ දවසක් කාර්යබහුල උන SD Pixel අපි😎❤️‍🩹

University of Peradeniya 🎓❤️‍🩹          SD Pixel Suresh D Jayathilaka 📸✨
07/07/2026

University of Peradeniya 🎓❤️‍🩹

SD Pixel Suresh D Jayathilaka 📸✨

☸️🤍 පින්බර පොසොන් පෝය දිනයක් වේවා!🤍☸️🙏 සියලු සත්වයන්ට මෛත්‍රිය පතමු. 🪔 යහපත් සිතුවිලි වගා කරමු. 💛 බුදු දහමේ මඟ ගමන් කිරී...
29/06/2026

☸️🤍 පින්බර පොසොන් පෝය දිනයක් වේවා!🤍☸️

🙏 සියලු සත්වයන්ට මෛත්‍රිය පතමු. 🪔 යහපත් සිතුවිලි වගා කරමු. 💛 බුදු දහමේ මඟ ගමන් කිරීමට අධිෂ්ඨාන කරමු.

ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට, සෙත සහ පින් පිරුණු පින්බර පොසොන් පෝය දිනයක් වේවා! ☸️🤍

SD Pixel

SD PIXEL ඩිජිටල් තොරණ😍🤍          ​📅 ජුනි මස 29, 30         📅 ජූලි මස 01, 02, 03 සහ 04 යන දිනයන්හිදී හතරලියද්ද නගරයේදී ප්...
28/06/2026

SD PIXEL ඩිජිටල් තොරණ😍🤍

​📅 ජුනි මස 29, 30
📅 ජූලි මස 01, 02, 03 සහ 04
යන දිනයන්හිදී හතරලියද්ද නගරයේදී ප්‍රදර්ශනය කෙරේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ධර්මය දායාද කළ ඒ උතුම් පොසොන් සමය සිහිපත් කරමින්, නවීන ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කළ අපගේ අලංකාර ඩිජිටල් තොරණ නරඹා ආගමික භක්තියෙන් පිරුණු අත්දැකීමක් ලබාගැනීමට ඔබ සැමට ආරාධනා කරමු. 🙏✨

📞 වැඩි විස්තර සඳහා සහ ඩිජිටල් තොරණ ලබා ගැනීමට අමතන්න - 076 066 7028

SD Pixel  ඩිජිටල් තොරණ😍🤍ඔබ විසින් සංවිධානය කරනු ලබන පොසොන් කලාප, ඇසල කලාප සඳහා LED ඩිජිටල් තොරණක් අවශ්‍ය නම් අදම අප හා ස...
24/06/2026

SD Pixel ඩිජිටල් තොරණ😍🤍

ඔබ විසින් සංවිධානය කරනු ලබන පොසොන් කලාප, ඇසල කලාප සඳහා LED ඩිජිටල් තොරණක් අවශ්‍ය නම් අදම අප හා සම්බන්ධ වන්න.

✅ වෙස්සන්තර ජාතක කතාව
✅ ආකර්ෂණීය Animation Effects
✅ LED Screen සඳහා සුදුසු නිර්මාණ
✅ Full HD / 4K ගුණාත්මකභාවය
✅ ඔබගේ අවශ්‍යතාවයට අනුව Custom Design
✅ සාධාරණ මිල ගණන්

වසර ගණනාවක අත්දැකීම් සමඟ ඔබගේ ආගමික උත්සවය තවත් අලංකාර කිරීමට අපි සූදානම්.

📞 අමතන්න: 076 066 7028
📩 Inbox හරහාද සම්බන්ධ විය හැක.

"සම්ප්‍රදාය හා නවීනත්වය එකට එක් කරන ඩිජිටල් තොරණ නිර්මාණ"

🙏✨ 076 066 7028 Suresh D Jayathilaka

Address

Polonnaruwa

Telephone

+94760667028

Website

Alerts

Be the first to know and let us send you an email when SD Pixel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SD Pixel:

Shortcuts

Share