14/08/2026
සුබ උදෑසනක් හැමෝටම.. ඔන්න අද අපේ කැමරා කාචයට හසු වුණේ හරිම ආදරණීය, ඒ වගේම හරිම ලස්සන දෙන්නෙක්. ඒ තමයි නුවන්ගි සහ විශ්ව. සුපුරුදු විදියටම උදෑසන හිරු එළියත් එක්කම අපි අපේ ශූට් එක පටන් ගත්තා.
ඇත්තටම කියනවා නම්, නුවන්ගි සහ විශ්ව කියන්නේ හරිම සැහැල්ලු, ආදරණීය කපල් එකක්. කැමරාව ඉදිරියේ කිසිම පැකිලීමක් නැතුව, හරිම ආසාවෙන් එයාලා දෙන්නා අපිට දුන්නු සහයෝගය නම් අගය කරන්න ඕනේ. ඒ නිසාමද කොහෙද එයාලගේ ඒ ආදරණීය හැඟීම් ඒ විදියටම ලස්සනට අපේ ෆ්‍රේම්ස් ඇතුළට ගන්න අපිට පුළුවන් උනේ..
මේ හැම ලස්සන මොහොතක් පිටුපසම අපේ ලංකාර Photography ටීම් එකේ ලොකු කැපවීමක් තියෙනවා. උදේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ශූට් එක ඉවර වෙනකම්ම, එකම උනන්දුවෙන් සහ හරිම සුහදව මුළු ටීම් එකම එකට එකතු වෙලා වැඩ කළා..
ඉතිං... නුවන්ගිගෙයි විශ්වගෙයි මේ ආදරණීය මතක එකතුව ලංකාර අපි කැමරා කාචයේ සටහන් කළේ මෙන්න මේ විදියටයි. කැමරාව පිටිපස්සෙ උනේ මොකද්ද කියලා මේ වීඩියෝ එක බලලා ඔයාලට හිතෙන දේ පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන ආදර කතාවකින් ආයෙත් හමුවෙමු...
📸 Lankara Photography - 077 751 6851
Copyright ©️ 2026 Lankara Photography