Nalini

Nalini Quality Comes First

16/07/2026

Welcome to our next chapter! 📖

✨ We are beyond thrilled to announce the grand opening of the all-new Nalini Book Shop!

A huge thank you to everyone—from our youngest readers to our most senior, loyal customers—who joined us today to share some sweets and make this milestone so unforgettable. Whether you are looking for school supplies, office essentials, or your next favorite book, we are here to serve you with a smile. 😊
Come step inside and see our beautiful new space!

📍 Location: Opp. Bus stand, Kaduruwela
📞 Contact: 0277200721

🎉 Grand Reopening | Nalini Book Shop 🎉වසර ගණනාවක් පුරා අප වෙත තැබූ විශ්වාසයට සහ ආදරයට හෘදයාංගම ස්තූතියි. ❤️We’re excited...
15/07/2026

🎉 Grand Reopening | Nalini Book Shop 🎉

වසර ගණනාවක් පුරා අප වෙත තැබූ විශ්වාසයට සහ ආදරයට හෘදයාංගම ස්තූතියි. ❤️

We’re excited to welcome you to our newly renovated store, offering the same trusted quality with an even better shopping experience.

📅 16th July
📍 Nalini Book Shop, Polonnaruwa

නව මුහුණුවරකින්… එන්න, අපිත් එක්ක අලුත් ආරම්භයක් සමරන්න.

Nalini – Quality Comes First. ✨

15/07/2026

Something BIG is finally here! 🎉 The wait is over. Nalini Book Shop is reopening its doors TOMORROW, July 16th! 🚀
We are back with a brand-new look, but the same trusted service you’ve always relied on. 📚✨ Get ready to experience the next chapter in the art of reading. We can't wait to welcome you back! 👇

📚✨ කියවන කලාවේ අලුත්ම වෙනස… ළඟදීම! 🎉අලුත්ම අත්දැකීමකට සූදානම් වෙන්න…! 🔥🎀         #කියවනකලාව  #අලුත්මවෙනස  #ළඟදීම 📖✨
14/07/2026

📚✨ කියවන කලාවේ අලුත්ම වෙනස… ළඟදීම! 🎉
අලුත්ම අත්දැකීමකට සූදානම් වෙන්න…! 🔥🎀

#කියවනකලාව #අලුත්මවෙනස #ළඟදීම 📖✨

🔴 16 වෙනිදා… මොකද්ද වෙන්නේ? 👀📅 දවස මතක තියාගන්න — 16Stay Tuned… The Big Reveal is Coming! 🎉 #16වෙනිදා  #මොකද්දවෙන්නේ    ...
13/07/2026

🔴 16 වෙනිදා… මොකද්ද වෙන්නේ? 👀

📅 දවස මතක තියාගන්න — 16
Stay Tuned… The Big Reveal is Coming! 🎉

#16වෙනිදා #මොකද්දවෙන්නේ

Nalini Group Facebook පිටුව සමඟින් එක්වූ ඔබ සැමට හදපිරි ස්තූතිය!🩷Thank you to our amazing 2K family for your immense sup...
12/07/2026

Nalini Group Facebook පිටුව සමඟින් එක්වූ ඔබ සැමට හදපිරි ස්තූතිය!🩷

Thank you to our amazing 2K family for your immense support and for being a part of our journey! Here's to many more milestones together.🥂

🔹 Our Services:
* 📷 Studio Nalini
* 🛒 Nalini e Shop
* 📚 Nalini Book Shop
* 🏨 NALINI Leisure : AGBO hotel
* ⚡ NALINI Energy Solutions

07/07/2026
06/07/2026

📱 Screen එක දිහා පැය ගණන් බලාගෙන ඉඳලා ඔයාටත් මහන්සිද?

PDF කියවලා, Endless scrolling වල අතරමං වෙලා අපේ අවධානය (Focus) සහ මතකය ක්‍රමයෙන් හීන වෙනවා කියලා විද්‍යාත්මකවම ඔප්පු වෙලා ඉවරයි. හැබැයි, සැබෑ මුද්‍රිත පොතක සුවඳ සහ පිටු පෙරලන සැනසීම අපේ මොළයට සැබෑ විවේකයක් සහ තියුණු Focus එකක් නැවත ලබා දෙනවා.

ඩිජිටල් විඩාවෙන් මිදිලා, කාර්යබහුල ලෝකයෙන් මොහොතකට සමුගන්න... 🌿 ✨

සැබෑ නිදහසේ කියවීමේ අත්දැකීමක් එක්ක, Nalini Book Shop ළඟදීම! 📚☕

📌 විශේෂ දීමනා ගැන මුලින්ම දැනගන්න දැන්ම අපේ පිටුව Follow කරලා තියාගන්න.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන්, සිරිලක දහම් ආලෝකයෙන් ඒකාලෝක වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි. 🌕...
29/06/2026

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන්, සිරිලක දහම් ආලෝකයෙන් ඒකාලෝක වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි. 🌕🪷

ඔබගේ සිත තුළ දයාව, මෛත්‍රිය සහ කරුණාව පිරෙන, ධර්මයේ ආලෝකයෙන් ජීවිතයම ඒකාලෝක වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා යි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏✨

28/06/2026

දිගු කලක් තිස්සේ හැමෝම අහපු ප්‍රශ්නයට ඔන්න උත්තරය! 🤔✨

අපිට හැමදාම හුරුපුරුදු, අපි ආදරය කරපු "නාලිනි පොත් සල්පිල" මේ දවස් ටිකේම වහලා තිබ්බේ ඇයි කියලා දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. 🤫👇

ඔයාලා හැමෝම වෙනුවෙන් සුපිරිම සර්ප්‍රයිස් එකක් එක්ක, නවතම මුහුණුවරකින් නැවත විවෘත වෙන්න දැන් හැමදේම ලෑස්තියි! 📚🎉
අලුත්ම වෙනස අත්දකින්න ඔයාලත් සූදානම් වෙන්න!
Stay Tuned with නාලිනි පොත් සල්පිල! 💙✨
#නාලිනිපොත්සල්පිල

Address

Nalini Studio
Polonnaruwa
55000

Telephone

+94272223577

Website

Alerts

Be the first to know and let us send you an email when Nalini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nalini:

Shortcuts

Share