MadhukaZ Click

MadhukaZ Click Photography ; Return Ticket To a Moment Of Otherwise Gone.

ආසම එක 🖤
17/01/2023

ආසම එක 🖤

සුන්දර පරිසරයක් එක්ක ලස්සන දසුනක් 🍃
18/09/2022

සුන්දර පරිසරයක් එක්ක ලස්සන දසුනක් 🍃

රුවන්වැලි සෑ මහරදුන් අබියස.
17/06/2022

රුවන්වැලි සෑ මහරදුන් අබියස.

මේ වගේ සීයා කෙනෙක් පාරේ දැක්කොත් මොනව හරි ගන්න අමතක කරන්න එපා..
08/05/2022

මේ වගේ සීයා කෙනෙක් පාරේ දැක්කොත් මොනව හරි ගන්න අමතක කරන්න එපා..

01/05/2022

පාලකයිනි උබලගේ දරුවන්ට විතරද බඩගින්න දැනෙන්නේ..?

" ශ්‍රවණාබාධ සහෝදරයෙක් "පොලොන්නරුවේ පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩල අරගලයේදී දැක්වූ නිර්මාණාත්මක සටන් පාඨ.
28/04/2022

" ශ්‍රවණාබාධ සහෝදරයෙක් "
පොලොන්නරුවේ පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩල අරගලයේදී දැක්වූ නිර්මාණාත්මක සටන් පාඨ.

අවුරුද්දත් ලග ලගම එනවා..ලොකු වෙද්දිවත් අපිට අවුරුදු සමරන්න රටක් ඉතුරු කරන්න මාමේ..
09/04/2022

අවුරුද්දත් ලග ලගම එනවා..ලොකු වෙද්දිවත් අපිට අවුරුදු සමරන්න රටක් ඉතුරු කරන්න මාමේ..

විරෝධතා උද්ඝෝෂණය - 2022 අප්‍රේල් 04  පොලොන්නරුවේදී
05/04/2022

විරෝධතා උද්ඝෝෂණය - 2022 අප්‍රේල් 04 පොලොන්නරුවේදී

ලහිරු කිරණින් පිනි දවන හිමිදිරියේ පිනි සේම දිදුළනා අහංකාර ජපුර⁩ 💚☀️Touch for full view
10/03/2022

ලහිරු කිරණින් පිනි දවන හිමිදිරියේ පිනි සේම දිදුළනා අහංකාර ජපුර⁩ 💚☀️
Touch for full view

මහියංගණය 💚🍃
18/02/2022

මහියංගණය 💚🍃

අද කාලේ ගොඩක් පොඩි අය දන්නෙවත් නැති සෙල්ලමක් , කෝ බලන්න පිට රත් කරන් පොල් කටු තලලා තියන අය , ඔයාලගේ පැත්තේ මේ සෙල්ලමට කි...
11/02/2022

අද කාලේ ගොඩක් පොඩි අය දන්නෙවත් නැති සෙල්ලමක් , කෝ බලන්න පිට රත් කරන් පොල් කටු තලලා තියන අය , ඔයාලගේ පැත්තේ මේ සෙල්ලමට කියන නමත් කියාගෙනම යන්න.

© MadhukaZ Click

අයියා ලග නංගිට තියන ආරක්ෂාව තාත්තාගේ ආරක්ෂාවට දෙවෙනි නෑ..
06/02/2022

අයියා ලග නංගිට තියන ආරක්ෂාව තාත්තාගේ ආරක්ෂාවට දෙවෙනි නෑ..

Address

Polonnaruwa

Telephone

+94702370800

Website

Alerts

Be the first to know and let us send you an email when MadhukaZ Click posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MadhukaZ Click:

Share

Category