AfterDark Studio

AfterDark Studio Our main goal is to add creativity in design.

Eid Mubarak!!!!
10/04/2024

Eid Mubarak!!!!

25/07/2022

අපගේ මෙම විශේෂ වැඩසටහනේ ආරම්භක සම්මන්ත්‍රණය 27 - 07 - 2022 දින නොමිලේ පැවැත් වෙන අතර ඒ සදහා සම්බන්ධ වීමට කැමති සිසුන් අපගේ වට්සප් අංකයට E money (blank) නම සදහන් කර කෙට් පණිවිඩයක් යොමු කරන්න

Hotline: 027-562 44 66
WhatsApp: 077-686 2007

"අතීතයේ නොසිටින්න, අනාගතය ගැන සිහින නොදකින්න, වර්තමාන මොහොත කෙරෙහි මනස යොමු කරන්න." පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...! "...
13/06/2022

"අතීතයේ නොසිටින්න, අනාගතය ගැන සිහින නොදකින්න, වර්තමාන මොහොත කෙරෙහි මනස යොමු කරන්න." පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!
"Do not dwell in the past, do not dream of the future, Concentrate the mind on the Present Moment." Happy poson poya day...!
day poya

" Thousands of candles can be lighted from a single candle, then life of the candle will not be shortened. Similarly hap...
14/05/2022

" Thousands of candles can be lighted from a single candle,
then life of the candle will not be shortened.
Similarly happiness never decreases by being shared.
Happy Vesak Day !! "
" එක් ඉටිපන්දමකින් ඉටිපන්දම් දහස් ගණනක් දැල්විය හැකිය,එවිට ඉටිපන්දමේ ආයු කාලය කෙටි නොවේ.
එලෙසම සතුට බෙදාගැනීමෙන් කිසිවිටකත් සතුට අඩුවන්නේ නැත.
සුභ වෙසක් මංගල්‍යයක් වේවා !! "

අපගේ මව්වරුන්ගේ කැපකිරීම් සැමරීමට එක් දිනයක් ප්‍රමාණවත් නොවුණත්, අපට මේ දිනය අයගේ ජීවිතේ විශේෂම දිනයක් කරන්න පුළුවන්.  ල...
08/05/2022

අපගේ මව්වරුන්ගේ කැපකිරීම් සැමරීමට එක් දිනයක් ප්‍රමාණවත් නොවුණත්, අපට මේ දිනය අයගේ ජීවිතේ විශේෂම දිනයක් කරන්න පුළුවන්. ලොව සියලු මවුවරුන්ට ධෛර්යමත් සහ සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!
" One day is not enough for celebrating the sacrifice of our mothers. But we can always make this one day the most special day in her life. Happy Mother’s Day to all. "

ලෝකයේ ශක්තිමත්  වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ට සුභ කම්කරු දිනයක් වේවා!Happy Labor Day to the strongest working peop...
30/04/2022

ලෝකයේ ශක්තිමත් වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ට සුභ කම්කරු දිනයක් වේවා!
Happy Labor Day to the strongest working people in the world!

ඔබ සැමට නැවතත් අපේ රටට සෞභාග්‍යය උදාකර දීමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා! උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ නව වසරක් වේව...
13/04/2022

ඔබ සැමට නැවතත් අපේ රටට සෞභාග්‍යය උදාකර දීමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා! උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ නව වසරක් වේවා!
May you all gain the courage and strength to bring prosperity back to our country!Dawned Sinhala Hindu New Year Best wishes Happy New Year!

Address

OneLine Art ( Pvt ) Ltd, BOP 400, Pulasthigama
Polonnaruwa
51000

Opening Hours

Monday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when AfterDark Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share