07/05/2026
"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං...."
"සියලු අකුසල් වලින් වැළැකීම,
කුසල් ක්‍රියාවන්හි යෙදීම,
තම සිත පිරිසිදු කර ගැනීම,
මෙය සියලු බුදුවරුන්ගේ ඉගැන්වීමයී....."
වර්ෂ 2026 ක් වූ බක් මස 26 වන ඉරු දින Brave Hearts - Polonnaruwa මිතුරු එකමුතුව විසින් තෙවන වරටත් සංවිධානය කර තෝපාවැව මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ,
විචිත්‍ර ධර්ම දේශක,ධර්ම කථික, මහමෙව්නා අසපුවාසී අතිපූජ්‍ය “වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ” විසින් මෙහෙය වූ සුමධුර ධර්මදේශනාමය පිංකම...✨️🙏
සංවිධානය කරනු ලැබූ සියල්ලන්ටමත්,පැමිණ ධර්ම ශ්‍රවණය කල සැමටත්, මනසින් අත ගැසූ ඔබ සියල්ලන්ටමත් උතුම් වූ ධර්ම දානයේ ආශිර්වාදය අත් වේවා.......! 🙏
Delicate Moments Photography ©2026
‘‘We capture the beautiful memory of your life’’
Capture & Colorized by Dilanka Nipun 📸🖱️
Contacts - 071 104 3958 / 076 430 3718
𝐃𝐌𝐏 𝐁𝐑𝐀𝐍𝐃 📸