Eco Garden Photo Location

Eco Garden Photo Location If you are looking for a colorful and vibrant pre-wedding location, then this is your place!

Location | Eco Garden Photo LocationReady for your next photoshoot? Location bookings now open | 0714809556 ☎️
09/12/2025

Location | Eco Garden Photo Location
Ready for your next photoshoot? Location bookings now open | 0714809556 ☎️






Eco Garden Photo Location
06/12/2025

Eco Garden Photo Location

Eco Garden Photo Location 💚
06/12/2025

Eco Garden Photo Location 💚

Location | Eco Garden Photo Location 💚
22/10/2025

Location | Eco Garden Photo Location 💚

Location | Eco Garden Photo Location
22/10/2025

Location | Eco Garden Photo Location

Location | Eco Garden Photo Location0714809556 📞Elevate Your Shoot with the Right Space 💚
14/08/2025

Location | Eco Garden Photo Location
0714809556 📞

Elevate Your Shoot with the Right Space 💚

Photography | Ruvinda kaushan Photography Location | Eco Garden Photo Location
21/07/2025

Photography | Ruvinda kaushan Photography
Location | Eco Garden Photo Location

18/06/2025

✅ 1. රාත්‍රීයේ artificial lights (කෘතිම ආලෝකය) අඩු කරන්න.

මොකද කණාමැදිරියෝ අඳුරේදී තමයි තමන්ගේ ආලෝකය හරහා කතා කරන්නේ.

බාහිර ලයිට්, වීදි ලාම්පු , හැකි උපරිමයෙන් නිවා දමන්න.

රාත්‍රීයේ දී කාමර වලින් ආලෝකය පිටතට යන්නෙ නැතිවෙන්න වගබලා ගන්න.

✅ 2. කෘමිනාශක (pesticides) නවතන්න.

මෙයාලා කන්නේ පසේ ඉන්න පණුවෝ, බිත්‍තර වගේ පුංචි පුංචි ජීවීන්. ඉතින් කෘමිනාශක හරහා එයාලගේ ආහාර විනාශ වෙනවා.

✅ 3. තෙතමනය තියෙන ස්ථාන හදන්න

මෙයාලා පින්න, තෙත ගස් වල, තෙත වැලි වල, පඳුරුවල තමයි ජීවත්වෙන්න කැමති.

ඉතින් ඔබේ වත්තේ කොටසක් "wild" හෙවත් කැලෑවක් වුදියට තියන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. ඒ කොටසේ දිගු තණකොළ, පඳුරු, තණ පිඬැලි ඉතිරි කරන්න..

වත්ත හැම තැනම තට්ටේ ගාලා වගේ කපන්න එපා.

✅ 4. දේශීය ශාක වගා කරන්න.

සමබර පරිසර පද්ධතියකට සහාය වීම සඳහා දේශීය ශාක විශේෂ භාවිතා කරන්න.

මොවුන් බොහෝ විට ජලය සහ දේශීය වෘක්ෂලතා අසල බිත්තර දමයි.

✅ 5. ලී කොට සහ කොළ කුණුවෙන්න හරින්න.

මෙයාලා පසෙහි සහ කුණුවන දැව හෝ කොළ වල ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා ඒවාත් වත්තේ කොටසක ඉතිරි කරන්න.

✅ ජල මූලාශ්‍රයක් එක් කරන්න

කුඩා පොකුණක්, තෙත් බිමක් හෝ තෙතමනය සහිත උද්‍යාන කොනක් වගේ දේවල් කණාමැදිරියන්ගෙ ජීවිතයට බොහෝ සෙයින් වටිනවා.

ඔවුන් තෙතමනය සහිත හෝ තෙතමනය සහිත පරිසරයක වඩාත් ක්‍රියාකාරීයි.

- King & Queen -

Address

Maviththara
Piliyandala
10300

Telephone

+94714809556

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Garden Photo Location posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share