Institute of Sri Lankan Photographers

Institute of Sri Lankan Photographers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute of Sri Lankan Photographers, Camera/Photo, Pepiliyana.

Institute of Sri Lankan Photographers was founded in 1994 to promote the general advancement of photography as a science, as a Science, an Art and as a Profession.

තව 05 දෙනෙකුට පමණක් අවශ්ථාව ඇති හෙයින් ඔබගේ පැමිණීම තහවුරැ කරන්න.https://forms.gle/XNYqLwbs16v4uh9C8
28/08/2026

තව 05 දෙනෙකුට පමණක් අවශ්ථාව ඇති හෙයින් ඔබගේ පැමිණීම තහවුරැ කරන්න.

https://forms.gle/XNYqLwbs16v4uh9C8

ශ්‍රී ලාංකීය ජායාරෑප ශිල්පින්ගේ ආයතනයේ අගෝස්තු මස සාමාජික වැඩමුලුව 29 වෙනි දින උදේ 9සිට දහවල් 12 දක්වා කලය තුල බාස්නාහිර පලාත් සෞන්දර්ය්‍ය නිකේතනයේ දී පැවැත්වේ.

මෙවර සම්පත් දායකයා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රසංග රත්නායක මහතායි. Modern Photographic Lenses මෙවර මතෘකාව වන අතර සමාජික හා සමාජික නොවන අයටද සහභාගි විය හැක.

සමාජික නොමිලේ
සමාජික නොවන -1000/-

මෙවර සාමාජික දිනය සදහා අනුග්‍රායකත්වය Camera Factory.

Registration Link - https://forms.gle/XNYqLwbs16v4uh9C8

Celebrating World Photography Day 2026
18/08/2026

Celebrating World Photography Day 2026

You can also follow on Instagram to see more.
16/08/2026

You can also follow on Instagram to see more.

ශ්‍රී ලාංකීය ජායාරෑප ශිල්පින්ගේ ආයතනයේ අගෝස්තු මස සාමාජික වැඩමුලුව 29 වෙනි දින උදේ 9සිට දහවල් 12 දක්වා කලය තුල බාස්නාහිර...
07/08/2026

ශ්‍රී ලාංකීය ජායාරෑප ශිල්පින්ගේ ආයතනයේ අගෝස්තු මස සාමාජික වැඩමුලුව 29 වෙනි දින උදේ 9සිට දහවල් 12 දක්වා කලය තුල බාස්නාහිර පලාත් සෞන්දර්ය්‍ය නිකේතනයේ දී පැවැත්වේ.

මෙවර සම්පත් දායකයා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රසංග රත්නායක මහතායි. Modern Photographic Lenses මෙවර මතෘකාව වන අතර සමාජික හා සමාජික නොවන අයටද සහභාගි විය හැක.

සමාජික නොමිලේ
සමාජික නොවන -1000/-

මෙවර සාමාජික දිනය සදහා අනුග්‍රායකත්වය Camera Factory.

Registration Link - https://forms.gle/XNYqLwbs16v4uh9C8

A shot with our newly elected Council, Chief Guest, Prof. Maithree Wickramasinghe and Guest of Honour, Mr. Taslim Rahama...
28/07/2026

A shot with our newly elected Council, Chief Guest, Prof. Maithree Wickramasinghe and Guest of Honour, Mr. Taslim Rahaman at the 32nd AGM and Award Ceremony of ISLP

Highlights of 32nd Annual General Meeting and Award Ceremony Held at Orchid Hall, BMICH on 25th July 2026The Chief Guest...
26/07/2026

Highlights of 32nd Annual General Meeting and Award Ceremony

Held at Orchid Hall, BMICH on 25th July 2026

The Chief Guest and Keynote Speaker- Prof. Maithree Wickramasinghe

Guest of Honour- Mr. Taslim Rahaman, Director Metropolitan Photohub

Newly Elected President - Travis Batcho

Honorary Fellowship was awarded to Mr. Suresh Herath

Once in life time award recipient was Mr. Aruna Kirthisinghe

Best Council Member was awarded to Mr. Lalith Croos

කැමරා තාක්ෂණයේ නව මානයන් සොයා යන "Beyond the Lens" විශේෂ වැඩමුළුව! 🔭✨ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය (ISLP) මෙහෙයවන ...
08/07/2026

කැමරා තාක්ෂණයේ නව මානයන් සොයා යන "Beyond the Lens" විශේෂ වැඩමුළුව! 🔭✨

ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය (ISLP) මෙහෙයවන "Theweni Esa" ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන මෙම වැඩමුළුව, නවීන කැමරා තාක්ෂණයන් (Modern Camera Technologies) පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සූදානම්.

මෙය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක, ISLP සාමාජික ප්‍රසංග රත්නායක මහතා විසිනි.

📸 වැඩසටහන් විස්තර:
📅 දිනය: 2026 ජූලි 11 වන සෙනසුරාදා
🕜 වේලාව: 12.30 PM - 2.30 PM
🏢 ස්ථානය: B.M.I.C.H.
💵 ඇතුල්වීම: සම්පූර්ණයෙන්ම නොමිලේ!

ඔබගේ ඡායාරූපකරණ දැනුම ඊළඟ මට්ටමට රැගෙන යාමට කැමති හැමෝටම මේක මගහැරගන්න බැරි අවස්ථාවක්. අමතක නොකර ඔබේ කැමරාවත් රැගෙන එන්න. 📷

📸 ඡායාරූපකරණයට ලැදි ඔබ සැමට විශේෂ අවස්ථාවක්!ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර මහතා මෙහෙයවන නොමිලේ ඡායාර...
08/07/2026

📸 ඡායාරූපකරණයට ලැදි ඔබ සැමට විශේෂ අවස්ථාවක්!

ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර මහතා මෙහෙයවන නොමිලේ ඡායාරූපකරණ වැඩමුළුව.

🌟 තේමාව: THEWINNING FRAME: ජාත්‍යන්තර ඡායාරූප සම්මාන පිටුපස ඇති රහස

📅 2026 ජූලි 11 වනදා
⏰ පෙ.ව. 10.30 සිට ම.ව. 12.30 දක්වා
📍 BMICH, කොළඹ

සංවිධානය: Institute of Sri Lankan Photographers

ඔබේ ඡායාරූපකරණ දැනුම ඉහළ නංවා ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ලබාගැනීමට අවශ්‍ය රහස් දැනගැනීමටත් මෙය මගහැරගන්න එපා. ඔබේ කැමරාවත් අරගෙන එන්න!

Address

Pepiliyana

Telephone

+94777265686

Alerts

Be the first to know and let us send you an email when Institute of Sri Lankan Photographers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Institute of Sri Lankan Photographers:

Shortcuts

Share

Category