Tharindu Dasun Nuranga Photography

Tharindu Dasun Nuranga Photography Make your dream wedding unforgotten with clicks which catch your most precious moments in out of the box creativity!!!
(1)

29/05/2026

පපුවට තියා හිස ඔබේ...විදිනට මගේ ආදරේ ❤️

HIRUNI & DIMUTHU
STUDIO PANASARA
0716443444 | 0716506344
fans

"On the quiet ground where their hearts feel safest, two souls lie beside each other, laughing, dreaming, and holding on...
27/05/2026

"On the quiet ground where their hearts feel safest, two souls lie beside each other, laughing, dreaming, and holding onto moments that soon will become memories. They play like best friends, relax like home, and think about the beautiful future waiting ahead. In just a few days, their love story will bloom into a lifelong promise called marriage. Every smile, every silence, and every heartbeat between them carries the magic of forever. Before the wedding lights shine bright, they are simply two people deeply in love, enjoying the calm before their forever begins — hand in hand, heart to heart, soul to soul"

ආදරය කියන්නේ අකුරු හතරක අවකාශයක හිර උන දෙයක්ම නෙවෙයි ..නිදහසේ ගලාගෙන ගිය හරි ලස්සන අපූර්වතම දෙයක් .ඒක පින්තූර වලත් එහෙම්මම රාමු වෙන්න ඕන අලුත් ජීවිතයකට යන හිරුනි සහ දිමුතු ..අපෙන් උණුසුම් සුබ පැතුම් ..🥰🥰🥰

Loving Couple - Hiruni & Dimuthu
Retouched - Lasitha Nalisha

STUDIO PANASARA
Tharindu Dasun Nuranga Photography
071 644 3444 | 0452274050 | 0716506344

Thank you my loving panasara crew 🥰🥰🥰
@topfans

"ගාලු කොටුව කියන්නේ කොහොමත් එක පැයෙන් පැයට එයාගේ ස්වබාවය වෙනස් කරන හරි අපූරු ලස්සන තැනක් ..මේ ගාලු කොටුවේ තවත් පැතිකඩක් ...
16/05/2026

"ගාලු කොටුව කියන්නේ කොහොමත් එක පැයෙන් පැයට එයාගේ ස්වබාවය වෙනස් කරන හරි අපූරු ලස්සන තැනක් ..මේ ගාලු කොටුවේ තවත් පැතිකඩක් ..ප්‍රී ශූට්ස් කියන්නේ නිකම්ම clicks ටිකකට පාට ගාලා ඉදිරිපත් කරන පිංතූර ටිකක් නොවිය යුතුයි ..මොකද ඒක couple එකකට ජීවිතේ තමන් වෙනුවෙන් ඉතිරි වෙන තවත් මතක සමුදායක්ම වෙන නිසාමයි..මේ ලක්සිරි සහ චන්දි ..අලුතෙන් පටන් ගත් ඒ යුග ජීවිතය සාර්ථක වෙන්න කියලා අපි එක සිතින්ම ආදරෙන් සුබ පතනවා "❤️❤️❤️

Loving Couple - Laksiri & Chandi
Retouched - Lasitha Nalisha
Location -

Tharindu Dasun Nuranga Photography
Studio Panasara
071 644 3444 | 0452274050 | 0716506344
📷❤️

Thank you my loving panasara crew ❤️❤️❤️
@topfans
😍😍😍📷📷

16/04/2026

මිනිසු ආදරේ අරන් එන විදිය පුදුමාකාරයි..මේ තමයි gaurah නමේ පළවෙනිම couple එක..ආදරෙයි ❤️
fans
Tharindu Dasun Nuranga Photography

"මේ එයාගේ ජීවිතයේ ලස්සනම දවසයි" "There are dreamers and there are realists in this world. You think the dreamers would f...
18/03/2026

"මේ එයාගේ ජීවිතයේ ලස්සනම දවසයි"

"There are dreamers and there are realists in this world. You think the dreamers would find the dreamers and the realists would find the realists, but more often than not, the opposite is true. See, the dreamers need the realists to keep the dreamers from soaring too close to the sun. And the realists? Well, without the dreamers, they might not ever get off the ground."😍😍😍

Loving Couple - Roshana & Dilky
Bridle Outfit - Ceylon bridle &luxury sarees
HMUA - Salon shani bridle hair &beauty
Salon bride of you
Nails - Forever nails and wax bar
Shoes - Pramu Shoes
Hotel - ramesses
Videography - harmony production

Groom outfit - art
Groom's hair - das cut & set

Tharindu Dasun Nuranga Photography
STUDIO PANASARA

071 644 3444 | 0452274050 | 0716506344

Thank you my loving panasara crew 😍😍😍
@topfans

හැමෝම හැමදාම වගේ ශූට් කරන පිටකොටුවේ, හවස් වරුවක් අඩ අදුරත් එක්ක ගත්ත ලස්සන ප්‍රී ෂූට් එකක් බලමුද ? 🥰😍Loving Couple - Has...
15/03/2026

හැමෝම හැමදාම වගේ ශූට් කරන පිටකොටුවේ, හවස් වරුවක් අඩ අදුරත් එක්ක ගත්ත ලස්සන ප්‍රී ෂූට් එකක් බලමුද ? 🥰😍

Loving Couple - Hasini & Theekshana
Retouched - Lasitha Nalisha
Thank you my loving panasara crew 😍

TTharindu Dasun Nuranga PhotographySTUDIO PANASARA


0071 644 3444| 0452274050 | 0716506344
@@topfans

Under the quiet night sky, a loving couple drives away in their little red Smart car, hearts full of dreams and laughter. The road ahead glows with promise as city lights fade behind them. Wrapped in love and joy, they begin a beautiful journey together—two souls, one direction. May every mile bring deeper love, every turn bring new memories, and every dawn remind them that the best destination in life is always each other forever. 💫❤️🚗

මුළු ගාලු කොටුවටම අනෝරා වැස්ස තිබුන දවසක්..ෂූට් එක නතර කරලා ගෙදර එන්නට හැදුවත් අවසානේ තීරණේ උනේ "නැහැ එන විදියකට අපි මේක...
26/02/2026

මුළු ගාලු කොටුවටම අනෝරා වැස්ස තිබුන දවසක්..ෂූට් එක නතර කරලා ගෙදර එන්නට හැදුවත් අවසානේ තීරණේ උනේ "නැහැ එන විදියකට අපි මේක කොහොම හරි කරමු " කියන එක ..කවදාවත් දැකල නැති මහා අමුතුම පෙනුමක් කොටුවේ තිබුනේ ..වැස්ස නිසා පළාතම අදුරු වෙලා ..මුහුදු ජල මට්ටමේ ඉදන් මීදුම වගේ හරි ලස්සනට තිරයක් වගේ උඩට තිබුනා ..කොටුව අස්සේ පාලු වෙලා පාරවලුත් ජලයෙන් පිරිලා .සමහර දේවල් දැක්කේ කේරලයේ සමහර වීදි වගේ ..කොහොම හරි කැමරා ආම්පන්න ටිකත් හොදටම තෙමාගෙන අපිත් තෙමිලා කරපු වැඩේ අමුතු ලස්සනක් තියනවා කියලා දැක්කේ ගෙදර ආවාට පස්සේ ...
යසාදී සහ ශනිත ආදරණීය නංගී සහ මල්ලි ..හෙටින් පටන් ගන්න ඔයාලගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා අපි එක සිතින්ම සුබ පතනවා .ආදරෙයි 🥰😍🥰

"On this misty, rain‑kissed shoreline, we speak in soft promises, letting the calm waves carry our whispered hopes. The world grows quiet around us, leaving only the steady rhythm of the rain and the beating of our hearts. In this gentle gray light, love feels endless, tender, and sure—two souls wrapped in warmth despite the storm, finding beauty in every drop that falls between us. Here our spirits breathe freely together always in this moment.

- Yasadi & shanitha -

Retouched - Lasitha Nalisha
STUDIO PANASARA
Tharindu Dasun Nuranga Photography
071 644 3444 | 0716506344 | 0452274050

THANK YOU loving panasara crew 🥰🥰🥰
@topfans

දන්නවාද ? ඔය ලස්සනම ලස්සන රාස්සිගේ අව්ව වැටුණු හැන්දාවකුයි..ලස්සන කපල් එකකුයි ..ලස්සනම දවසකුයි එකට හම්බ වෙනවා කියන්නේ චා...
09/02/2026

දන්නවාද ? ඔය ලස්සනම ලස්සන රාස්සිගේ අව්ව වැටුණු හැන්දාවකුයි..ලස්සන කපල් එකකුයි ..ලස්සනම දවසකුයි එකට හම්බ වෙනවා කියන්නේ චායාරූපශිල්පියෙකුටත් අසීමිතව ගන්න පොටෝ කන්දරාවක එකතුවක්ම තමයි .වැටෙනා රාස්සිගේ අව්ව මුහුදේ රළ වලට වගේම හුළගේ යන කෙහෙරැලි අස්සට වැටුනාම එතන මැවෙන්නෙත් වෙනම ලෝකයක්නේ ...ඔව් මේ ප්‍රී ෂූට් වල ලස්සනම තැන් ..අදට විතරක් නෙවෙයි ..තව කාලයකටම පවතින්නට 🥰

Against the golden hues of the setting sun and the gentle rhythm of the ocean, your love unfolded with timeless grace. Every glance, every touch, and every quiet smile reflected a bond as deep and endless as the sea itself. It was an honor to witness and capture these moments where nature and emotion met in perfect harmony. May this sunset always remind you of the beginning of a journey filled with warmth, trust, and everlasting love.😍🥰

Loving Couple - mahesh & koshila
Retouched - Lasitha Nalisha

Tharindu Dasun Nuranga
STUDIO PANASARA
GAURAH
071 644 3444 | 0716506344 | 0452274050
@topfans

Thank you my loving panasara crew 😍😍😍

Address

Panasara Studio
Pelmadulla

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 09:00 - 17:00
Sunday 08:00 - 18:00

Telephone

+94716443444

Alerts

Be the first to know and let us send you an email when Tharindu Dasun Nuranga Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharindu Dasun Nuranga Photography:

Share