ආදර වදන්

ආදර වදන්

01/10/2022

|ආසයි නේද🙈
අනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි
"අනේ මටත් මෙහෙම ආද⁣රයක් තිබුනා නං"
එහෙම උඹටත් හිතෙනවා නේද😔

කපල් එකක් යද්දි
"අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං"
අනන්තවත් එහෙම හිතිලා ඇති නේද😔

මහ රෑක තනියම එද්දි
අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර
"එන්න කෙනෙක් හිටියා නං"
ඒ අඩුව දැනිලා ඇති නේද😔

යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි
එයාලා ඒ අය එක්ක ඉද්දි
උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල්
තියෙන්න ඇති නේද

සමහරවිට
කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා
මතක් වෙනවා ඇති නේද♥️
බැඳීම් එහෙමයි
අද තියෙනවා හෙට නෑ
සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං

මම දන්න තරමින්
අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි
එයාට ආදරේ කරපු තරම් කාටවත්
ආය කවදාවත් අාදරේ කරන්න බෑ..

ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්😔😒
මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි
⁣උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක්

තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල
මේ අඩුව තියෙනවා බං
ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා
අන්න ඒ හිනාව තමයි
උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය...

දුක හංගන් හිනාවෙයන්
ඒක තමයි පට්ට ... ❤️

🙂සියලු දෙනාම එකවගේ උන නම් අද අපි වගේ ගොඩක් අය රෑට තනියම අඩන්නෙ නෑ අවලස්සන පවා පිරිසිදු හදවත් ප්‍රතික්ශේප වෙන්න බලපෑවා 💔
Copyde

14/09/2022
14/09/2022

“මම උපතින් ධනවත් නෑ.. බහුතරයකගේ සහාය නෑ..
ඒත් මගේ හිත ශක්තිමත්💪🏻
මොන තරම් ප්‍රශ්න ආවාත්, මිනිස්සු කකුලෙන් ඇද්දත්..
කට්ටකලා දවසක ජීව්තේ ගොඩදාගන්නවා”

කියලා ඔලුවේ තියන් දිගටම මහන්සි වෙලා වැඩකරන්න. අනිවාර්යයෙන් හරියනවාමයී😌

ජයවේවා💞

09/09/2022

🥰🥰🥰

30/08/2022

නිකමට බලපන් උබ masege එකක් තිබ්බාම උබ ගොඩක් ලගින් ඉන්න කෙනෙක්ට එ කෙනා එක බලන්නෙ වත් නැතුව ඉද්දි දැනෙන වෙදනාව💔💔😢

Address

Parakramapura
50582

Website

Alerts

Be the first to know and let us send you an email when ආදර වදන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category