Moonlight Studio

Moonlight Studio Indoor Photography Studio
(1)

ස්වර්ණ කුමරිය 2026 ~ 2nd Runner-Up 👸🏻Mahimi Pothpitiyage📸 Moonlight Studio💄 Minakshi kasundara ( Miracle Bridal Salon )
16/04/2026

ස්වර්ණ කුමරිය 2026 ~ 2nd Runner-Up
👸🏻Mahimi Pothpitiyage
📸 Moonlight Studio
💄 Minakshi kasundara ( Miracle Bridal Salon )

ලස්සනම ආයුබෝවන් pose එක කාගෙද කියලා comment කරන්න..📸 Moonlight Studio by Hasith Lokuge
13/04/2026

ලස්සනම ආයුබෝවන් pose එක කාගෙද කියලා comment කරන්න..
📸 Moonlight Studio by Hasith Lokuge

WE ARE CLOSEDApril 12th – April 17thWe are taking a brief break!The studio will be temporarily closed during these dates...
11/04/2026

WE ARE CLOSED
April 12th – April 17th
We are taking a brief break!
The studio will be temporarily closed during these dates.
Reopening on April 18th!

Moonlight Studio 🌙
No.180, Borella Road, Depanama, Pannipitiya
Hotline: ⁨071 777 7507⁩

🎂Is your birthday coming up soon? Would you love to capture a beautiful indoor birthday photoshoot?Then the perfect plac...
15/03/2026

🎂Is your birthday coming up soon? Would you love to capture a beautiful indoor birthday photoshoot?

Then the perfect place for you is Moonlight Studio in Pannipitiya. We will capture stunning photos that perfectly match your chosen theme and professionally edit them to give you the best results.

In addition to photos, we also offer video reels to make your special day even more memorable. Our studio is equipped with comfortable changing room facilities for your convenience.

Packages start from LKR 15,000.

Contact us today by phone or WhatsApp to receive package details and reserve your date. ✨📸

Moonlight Studio 🌙
No.180, Borella Road, Depanama, Pannipitiya
Hotline: ⁨071 777 7507

📸 Moonlight Studio by Hasith Lokuge👧🏻 Uchchana Ravihari💄 Salon Manjula
12/03/2026

📸 Moonlight Studio by Hasith Lokuge
👧🏻 Uchchana Ravihari
💄 Salon Manjula

📸 Moonlight Studio by Hasith Lokuge💄 Anne Bridal by Anne Niroshani👧🏻 Maheshika Bandara
12/03/2026

📸 Moonlight Studio by Hasith Lokuge
💄 Anne Bridal by Anne Niroshani
👧🏻 Maheshika Bandara

12/03/2026

📸 Bridal Promotional Shoot එකක් / Class එකේ exam එකේ dressing එකක Photo Shoot එකක් කර ගන්න නම් ආයේ වෙන කොහෙවත් යන්න ඕන නෑ කෙලින්ම පන්නිපිටියේ Moonlight Studio එකටම එන්න.

💇🏻‍♀️ඔයා මහන්සියෙන් කැපවීමෙන් කරන Makeup/Hair style / Dressing එකේ හැම detail එකක්ම හොඳට පේන විදියට අපි photo shoot එක කරලා දෙනවා.

🧑‍🚀Studio එකේම Location Setups ගොඩාක් හදලා තියනවා. ඒ ඕනම එකක Photo Shoot එක කරන්න පුළුවන්.

🪟 Location වලට වෙනම අයකරන්නේ නෑ. ඒ නිසා වෙන Location වලට ගෙවන මුදලුත් ඉතිරියි.

📽️ පොටෝ වලට අමතරව video reels උනත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්

☔️අවුව වැස්ස ප්‍රශ්නයක් නෑ. දවසේ ඕනම වෙලාවක shoot එක කරන්න පුලුවන්. දාඩිය දාගෙන. Outdoor ලොකේශන් වල පැය ගනන් කර වෙන්න දෙයක් නෑ Fully AC indoor Studio එකක් නිසා Cool එකේ වැඩේ කර ගන්න පුලුවන්.

💄දුර ඉන්න ඔයාලාට පොඩි ගානක් ගෙවලා Studio එකේම Dressing කර ගන්නත් පුලුවන් වෙන්න AC , Lights, Salon Chair සහ අනික් facilities තියන ලොකුම ලොකු Dressing Room එකකුත් හදලා තියනවා

🛁 දුර ඉඳන් එන Models ලාට un******ng & changing කර ගැනීමේ පහසුකමත් තියන නිසා Shoot එක ඉවර උන ගමන් ආයේ පට ගාලා ගෙදර යන්නත් පුළුවන්

⏰ Photo Shoot එකට පැය ගනං ගත වෙන්නෑ ඉක්මනට ඉවර කරලා දෙන නිසා ඔයාලාගේ වටිනා කාලයත් ඉතුරුයි.

💰ලොකු ගානක් වියදම් නොකර වැඩේ සුපිරි Quality එකෙන් කර ගන්න පුලුවන් රු.10,000 සිට Packages තියනවා. Modelsලා 2 හා 3 එකට කරනවා නම් Discount Packages තියනවා. Couple Packages වෙනමත් තියනවා.

📆Online Booking System එකක්කින් Shoot එකට Reservation දාන්න තියන නිසා ඔයාට ඕන දවසයි වෙලාවයි කලින්ම Book කරගන්න පුළුවන්. ඒනිසා රස්තියාදු වෙන්නෙත් නෑ.

☎️ අදම 0717777507 ට කෝල් එකක් දීලා විස්තර අහගන්න. නැත්නම් WhatsApp Message එකක් දාන්න.

Moonlight Studio🌙
No.180, Borella Road, Depanama, Pannipitiya
Hotline: ⁨071 777 7507⁩

🎂 Lakna Paranawithana 📸 Moonlight Studio by Hasith Lokuge Creative Studio💄 Tharusha Fernando Ama Bridal Matara👱🏼‍♀️ LK H...
09/03/2026

🎂 Lakna Paranawithana
📸 Moonlight Studio by Hasith Lokuge Creative Studio
💄 Tharusha Fernando Ama Bridal Matara
👱🏼‍♀️ LK Hair & Bridal Studio
🍰 Cakes By Ama

📸 Moonlight Studio by Hasith Lokuge💄 Chathura Salon & Bridal 👧🏻 Apsara Gunathilaka
18/02/2026

📸 Moonlight Studio by Hasith Lokuge
💄 Chathura Salon & Bridal
👧🏻 Apsara Gunathilaka

📸 Moonlight Studio by Hasith Lokuge👧🏻 Madhushani Wijayarathna💄 Lakshan Jaburegoda
18/02/2026

📸 Moonlight Studio by Hasith Lokuge
👧🏻 Madhushani Wijayarathna
💄 Lakshan Jaburegoda

Address

180, Borella Road, Depanama
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94717777507

Alerts

Be the first to know and let us send you an email when Moonlight Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Moonlight Studio:

Share