Studio Arvi

Studio Arvi 📷 Freelance Photographer 🇱🇰🇦🇪
💒 Weddings | Events | Portraits
✨ Capturing real emotions
📩 Book now

🌿වෙනසක් ළගදීම. . . . . .  Concept Credit Goes To Prameesha Sewmini (Thankyou soo much for Choosing Us) 🫡
17/04/2026

🌿වෙනසක් ළගදීම. . . . . .
Concept Credit Goes To Prameesha Sewmini
(Thankyou soo much for Choosing Us) 🫡

මට මේ comment එකට හෙන ආස හිතුන. . .  මගෙ close friend කෙනෙකුත් නෙමෙයි but ඒ commemt එක මට පොඩ්ඩක් පේන්න දාන්න ඕන උනා. . ...
16/04/2026

මට මේ comment එකට හෙන ආස හිතුන. . . මගෙ close friend කෙනෙකුත් නෙමෙයි but ඒ commemt එක මට පොඩ්ඩක් පේන්න දාන්න ඕන උනා. . . මොකද අපි try කරන්නෙ මෙන්නෙ මෙ දේ... Photograper කෙනෙක්ගෙ තියෙන්න ඕනි මෙන්න මේ දේ... ඒ recomondation එකට මම පට්ට respect bro Sachitha Lakshan . . . ඒක තමයි නේද වෙන්න ඕනි. අපි අහන්න ආසත් අන්න ඒ වගේ දේවල්. අපි දන්නව අපිට තේරෙනව මේ cam එක ඉස්සරහට ගියාම පොඩි ලැජ්ජාවක් තියෙනව ඒක නැති වෙන්න බෑ නැති කෙනෙකුත් නෑ. ටික වෙලාවක් ගියාම තමයි ඒක හරියන්නෙ . . . ඒක අපිට තේරෙනව . එහෙම තමයි ඒව සාමන්‍ය දේවල්. අපි ඒක fix කරගමු. . අන්න ඒක අපි කරනව මොකද ඒක නැතුව ඔය shoot එක මෙලෝ රහක් නෑ. . Thankyou for The Comment. . . Bro. . . 💪🙏

15/04/2026

මේ අවුරුද්දෙ බලන්නකො එයාගෙ කෝලම් ටිකක්. . . . ඉතිං ඔක්කොටම සුභ නව වසරක් වේවා. 🙏. . Studio Arvi හා සම්බන්ධ වූ සියලු දෙනාට ස්තූතියි ඒ වගේම මේ අවුරුද්ද පරිස්සමින් හා සතුටින් සමරන්න කියල අපි ආරාධනා කරනව. . . . . පවුල කියන්නෙ ඉතිං හැමදේම නේද. . . කවුරු කොහෙ හිටියත් පවුලෙ අය නැතිනම් වැඩක් නෑ... ඉතිං මේ video එක බලන ඔයත් දැන් ඉන්නෙ ඔයාලාගෙ පවුලෙ අයත් එක්කනම් සතුටු වෙන්න. එහෙම නැතිනම් දුක් වෙන්න කියන්න ඕනි නෑ දුකයි තමයි අපි දන්නව. හිත් ශක්තිමත් කරගන්න ලග හිටියෙ නැතත් ඈතින් ඉදන් හරි සතුටු වෙන්න. . . පවුලක් නැති තැනක් ජීවිතයක්ද නැත... මේ ඉන්න පුංචි පවුලත් ඇත්තටම සතුටින් ඉන්න පවුලක්... සතුට තමයි ඉතිං වැදගත්. එහෙම සතුටින් ඉන්න පවුලක ලස්සන කතා මවන්න ඉතිං අමුතුවෙන් උගන්නන්න ඔනි නෑනෙ. ඒ කතා ටික ලස්සනට අපි captuer කරගත්ත. ඒ 4tos වල වටිනාකම.. . . බලන් ඉන්නකො ඒ ලස්සන පවුලෙ කතාවත් අපි ඉක්මනට දිග අරින්නම්. . . .

Hey Chirathi, Its time to wear your crown and your pretty dress and grace this world with another year of your sweet and...
12/04/2026

Hey Chirathi,
Its time to wear your crown and your pretty dress and grace this world with another year of your sweet and bubbly laughter..
Happy 5th birthday princess
You are a bunch of roses and a yard of lavenders...

Photography By | Studio Arvi

08/04/2026

මිනිස්සු 😁 හිනා වෙලා ඉන්නකොට හරි ලස්සනයි. . කපල් එක shoot එක පුරාවටම හිනා වෙලා ඉන්නව කියන්නෙ studio arvi අපේ කැමරාව ඉතිං නන්ස්ටොප් වැඩ තමයි. මොකද අපි captuer කරන්නෙ ඔයාගෙ හැගීම්. හැගීම් ඉබේ පහල වෙන්නෙ නෑ. . . ඒව එලියට එන්න ඕනි මනස නිරවුල් වෙන්න ඕනි. අන්න එහෙම උනු හැම shoot එකකම ලස්සන කතාවක් ලියවෙනව. ඒ කතාව හැමෝටම බලන්න බෑ. ඇයි දන්නවද ඒව දැනෙන්නත් ඔයා ආදරණීය මනුස්සයෙක් වෙලා ඉන්න ඕනි. ඔයාගෙ කතාවත් දැනෙන්න දකින්න පුලුවන් . හොද සවන්දෙන්නෙකුට. . .
කතා කරන්න , ලියමු ලස්සන කතාවක්.. .
STUDIO Arvi | 0768807849

04/04/2026

Morning vibe! 🌿ඔයාටත් දැනෙන ආදරයක් තියෙනවද ? 🌿

Stay tuned On Studio Arvi

“Evening vibes. Endless love. 💫”CHANDIKA + APSARAStudio Arvi | 076 880 7849  Grand hotel Nalla
03/04/2026

“Evening vibes. Endless love. 💫”

CHANDIKA + APSARA

Studio Arvi | 076 880 7849

Grand hotel Nalla

Good Morning! 🌿 & Have A great Day ⭐️
03/04/2026

Good Morning! 🌿 & Have A great Day ⭐️

02/04/2026

කපල් එකට දැනෙන්නෙවත් නැති වෙන්න ලස්සන shots ටිකක් captuer කරගන්න හොදම විකල්පය සිනාව 🤣. . . . .
පාන්දර ඉදන් නැගිටගෙන මාස ගානක් plan කරල වෙඩින් එකට එන ඔයාට හොදම
හොද service එකක් දෙන එක තමයි අපේ වගකීම.. සතුටින් face කරන්න shoot එකට හිතනවට වඩා ලස්සන වෙනව shoot එක සත්තයි... . . මිනිස්සු හිනා වෙද්දි තමා ලස්සනම 😍😍😍💪

Booking available for 2026
Video By Studio Arvi

Our winner is finally selected. Stay tuned! ✨
02/04/2026

Our winner is finally selected. Stay tuned! ✨

විශ්වාසනීයම ආදරණීයම බැදීම තියෙන තැන තමයි විවාහය.... congratulations දෙන්නටම... සතුටින් ආදරයෙන් එකමුතුවෙන් දෙන්නටම ඉන්න ල...
02/04/2026

විශ්වාසනීයම ආදරණීයම බැදීම තියෙන තැන තමයි විවාහය....
congratulations දෙන්නටම...
සතුටින් ආදරයෙන් එකමුතුවෙන් දෙන්නටම ඉන්න ලැබෙන්න ඕනි....

photography By | Studio Arvi 0768807849

Booking available for 2026

01/04/2026

👑අවුරුදු කුමරිය 2026 මේ මස 2 වෙනිදා හවස 7 වනතුරු දීරිඝ කළා...
Studio Arvi

Address

The Police Station Road
Pannala
NO57/1/1

Telephone

+94768807849

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Arvi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Arvi:

Share