10/10/2025
කඩවෙච්ච පොරොන්දු 🎬
'කඩවෙච්ච පොරොන්දු' නුවා ත්‍රාසජනක ඉංග්‍රීසි භාෂා කෙටි චිත්‍රපටයේ පළමුවන ටීසර් පෝස්ටරය අපි ඉතා සතුටින් සමාජ මාධ්‍ය ට මුදාහරින්නෙමු.
මෙම කෙටි චිත්‍රපටය 1988 ශ්‍රී ලංකාවේ පැවති බිහිසුණු දේශපාලන නොසන්සුන්තාවය පසුබිම් කරගනිමින් සැකසුණු, ආදරය, පාවාදීම, පැවැත්ම හා බැදුණු ඉතිහාසය අපට නැවත සිහිගන්වන කුයර් තේමාවක් රැගත් රූපමය අත්දැකීමකි.
අපි මෙම කෙටි චිත්‍රපටයේ පළමු ප්රචාරක පටය දෙසැම්බර් මස අග භාගයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු..
We are delighted to unveil the first look of our English-language Noir Thriller short film — Kadawechcha Porondu.
Set against the backdrop of the political unrest of 1988 in Sri Lanka. This story reimagines queerness in a world where love, betrayal, and survival collide in the shadows of history.
Film Trailler will be released by the end of December.
AMA VISUAL CONCEPT
Nimna Dewpura Films
Director– Nimna Dewpura.
Story- Amarasinghe,Nimna Dewpura, Nerun Kalpajith
Screenplay script– Biyanka Amarasinghe
Script Doctoring – Lusena, Nimna Dewpura, Kasun Ukwatta, Nerun Kalpajith
Producers- Amarasinghe, Thilakshini Rathnayake, Richard Kingcott.
Line Producer- Amapani Galmangoda
Director of Photography- Shihara Osha.
Production Designer – Nimna Dewpura
Music - Lahiru De Costa
🎭 Cast – Alex Badini(Introducing to the Sri Lankan Cinema) Biyanka Amarasinghe, Pasan Ranaweera
Crew
Assistant Directors – Namal Bandara,
2nd AD - Kasun Ukwatta
3rd AD - Chamara Sandaruwan
Editor – Nerun Kalpajith
Hair & Makeup / SFX – Madara Godage
Costume Design – Yasendri Edirisinghe
Art Director – kasun mahavaduge
Production Managers- Sandun Lakshan,
Production Assistants – Champika, Shani gamage
Translater on set/personal assistant to Alex- Veena Lakshika jayakody
Poster- kaveesha sandeepa
Still- Tharindu Viduranga
Stay tuned — Kadawechcha Porondu will soon reveal its truth.