ToXic ArTs

ToXic ArTs T O X I C A R T S � By = Pasindu Sanjana

09/02/2026

හොරණට අලුතින් බැහැපු සැප නැව 🤪
ZHONG TONG BUS😍
NE- 1184
NCG Express

හොරණ& කඩුවෙල
(A/C Highway)

හොරණින් -- කඩුවෙලින්

පෙ.ව 7.00 - පෙ.ව 8.40
පෙ.ව 10.30 - ප.ව 12.30
ප.ව 2.00 - ප.ව 3.30
ප .ව 4.40 - ප.ව 6.00

0773959107/ 070-6666062 - Horana
076 5574444- office
0777798600- Booking Number
(MAGIYA .LK)- Online booking

අප සහෝදර A & S Galle Bus King නිළ ෆේස්බුක් පිටුවේ නිර්මාතෘ Amantha chamara  සහෝදර ඔබට සුභම සුභ උපන්දිනයක් වේවායී Toxic A...
06/10/2025

අප සහෝදර A & S Galle Bus King නිළ ෆේස්බුක් පිටුවේ නිර්මාතෘ Amantha chamara සහෝදර ඔබට සුභම සුභ උපන්දිනයක් වේවායී Toxic Art Photography අපි ප්‍රාර්ථනා කරන්නෙමු 🩷🎂🎉️😍

11/09/2025

අප සහෝදර බස් රථයක් වන මුතු කිරිල්ලී 𝑫𝒊𝒏𝒊𝒕𝒉𝒊 Vvip Luxury 𝑬𝒅𝒊𝒕𝒊𝒐𝒏 බස් රථයේ නිහතමානි හිමිකරු Sandaruwan අය්යේ ඔබ‍ට සුබම සුබ උපන් දිනයක් වේවා... 😍🎂🎊️

මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා🏳️🏳️ බස් රථයේ ගමන් කල තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා☸🙏හිනෙකින්වත් නොහිතන්...
05/09/2025

මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා🏳️🏳️ බස් රථයේ ගමන් කල තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා☸🙏

හිනෙකින්වත් නොහිතන්නැති මේ වගේ දෙයක් වෙයි කියලා 🥺

මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළට 🏳️

මියගිය පුද්ගලයන්ට නිවන් සුව ලැබේවා...තුවාල ලැබුවන්ට ඉක්මන් සුව ලැබේවා...!🥺🙏❤️
Toxic Art Photography

02/09/2025

2025 අගොස්තු 30 Bogambara තාලරටා ආපු කලාවේ මුල් පුරුක Dham Rejini 💖 ලොකු පොඩි කාගෙත් ප්‍රථිචාර 📸

19/05/2025

කින්නරාවී Luxury Edition - Edirisinghe Super Line outdoor Dj yesterday Night pubudu Hotel & Reception

16/05/2025

ලස්සනට ඉන්න තුන්දෙනෙක් එයලා...

වැලි රැජිණි - Weli Rejini
සුළඟ Golden Edition
මායාකාරී-Mayakari Royal Edition

අප සහෝදර Lakshan  super service    බස්‍ රථයේ කපිතාන් Mayura Ayye ඔබට සුභ උපන් දිනයක් වේවා කියා Toxic Art Photography අපි...
06/05/2025

අප සහෝදර Lakshan super service බස්‍ රථයේ කපිතාන් Mayura Ayye ඔබට සුභ උපන් දිනයක් වේවා කියා Toxic Art Photography අපි සුභ පතන්නෙමු 🎂 🎉️ 😍

King කුවේර  ෆේස්බුක් පිටුවෙහි හිටපු ප්‍රධාන ඇඩ්මින් ලෙස කටයුතු කල Chethiya Lakshan ඔබට සුභ ම සුභ උපන්දිනයක් වේවායි කියා ...
03/05/2025

King කුවේර ෆේස්බුක් පිටුවෙහි හිටපු ප්‍රධාන ඇඩ්මින් ලෙස කටයුතු කල Chethiya Lakshan ඔබට සුභ ම සුභ උපන්දිනයක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා...🥳🎂💝
---------
----------- Toxic Art Photography 👍😍

අප සහෝදර මුතු කිරිල්ලී 𝑫𝒊𝒏𝒊𝒕𝒉𝒊 Vvip Luxury 𝑬𝒅𝒊𝒕𝒊𝒐𝒏  බස් රථයෙහි ප්‍රධාන ඇඩ්මින් වරයෙකු වන Shasika Sadaruwan  මල්ලී ඔබට සු...
02/05/2025

අප සහෝදර මුතු කිරිල්ලී 𝑫𝒊𝒏𝒊𝒕𝒉𝒊 Vvip Luxury 𝑬𝒅𝒊𝒕𝒊𝒐𝒏 බස් රථයෙහි ප්‍රධාන ඇඩ්මින් වරයෙකු වන Shasika Sadaruwan මල්ලී ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා කියා... Toxic Art Photography අපි සුභ පතන්නෙමු 🎂 💘 😍 ❤

Address

Malamulla
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when ToXic ArTs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category