KML GIFT HUB

Directions

KML GIFT HUB ඔබේ ආදරණීයන්ගේ සුවිශේෂී දවසට වටිනා,මතක හිටින ලස්සන තෑග්ගක් දෙමු.�

යාළුකම තවත් ලස්සන මතකයක් කරපු, යාළුවෝ දෙන්නෙක්ගෙන් ලැබුණු ආදරණීය Gift එකක්! 🥹🎁ඔබේ හොඳම යාළුවාටත්, ආදරණීය කෙනෙක්ටත් මතකයක...
02/09/2026

යාළුකම තවත් ලස්සන මතකයක් කරපු, යාළුවෝ දෙන්නෙක්ගෙන් ලැබුණු ආදරණීය Gift එකක්! 🥹🎁

ඔබේ හොඳම යාළුවාටත්, ආදරණීය කෙනෙක්ටත් මතකයක් තෑගි කරන්න… ඒ මතකය හැමදාම රැඳෙන්න. ❤️✨

📸 ඔබේ මතකය | අපේ නිර්මාණය
🎁 KML GIFT HUB
✨ Premium Photo Frames • Any Frame • Any Size
📞 wa.me/+94701423695

26/08/2026

හැමෝම හොයන Glass Look Photo Frames 🎁❤️

ඔබ ආදරය කරන කෙනෙක්ට දෙන ලස්සනම Gift එකක්🥹❤️
එයාලගේ වටිනාම photo එකක්…
ලස්සන Frame එකකට…
ආදරයෙන් හදපු විශේෂ මතකයක් 🎁🖼️

✨ Birthday | Anniversary | Surprise | Graduation | Special Day ✨

ඔබේ ආදරණීයයන්ටත් මේ වගේ ලස්සන මතකයක් තෑගි කරන්න ❤
wa.me/+94701423695

📩 අදම Order කරන්න
🚚 Delivery Available

අම්මලා වැඩියෙන්ම ආදරේ පුතාලට❤️Anoma Priyadarshani Thank you Akkeඒ ආදරය මතකයක් කරලා,ඔබේ ආදරණීයන්ට ලස්සනම මතකයක් එකතු කරමු...
11/08/2026

අම්මලා වැඩියෙන්ම ආදරේ පුතාලට❤️
Anoma Priyadarshani Thank you Akke

ඒ ආදරය මතකයක් කරලා,
ඔබේ ආදරණීයන්ට ලස්සනම මතකයක් එකතු කරමු… 🥹❤️

ඔබේ විශේෂ අවස්ථාවකට, ඔබේ ආදරණීයන්ට
වටිනාම තෑග්ගක් ලෙස ඔබේ මතකයන් ලස්සන Photo Frame එකක් 🎁

📸 KML GIFT HUB
Any Frame • Any Size
🎁 Birthday | Anniversary | Graduation | Any Special Moment

📞 070 142 3695

මතකයන් මැකී යන්න දෙන්න එපා…
Frame කරලා හැමදාමත් ළඟින් තියාගන්න. ❤️

09/08/2026

තාත්තගේ උපන්දිනේට දූලාගෙන් ලැබුණු ආදරණීය Gift එකක්… 🥹❤️🎁

මතකයන්ට Premium Look එකක් එක් කරන
✨ NEW GLASS LOOK PHOTO FRAME ✨

ඔබේ ආදරණීයම මතකයක්, ලස්සනම තෑග්ගක් බවට පත් කරන්න. 🤍

🎁 Birthday | Anniversary | Graduation | Surprise & More

📸 KML GIFT HUB
✨ Any Frame • Any Size
📞 070 142 3695

මතකයක් තෑගි කරන්න… ආදරය හැමදාමත් රැඳෙන්න. ❤️

🎓✨ Happy Customer, Happy Us! ❤️ඔබගේ වටිනා Graduation මතකයන් ලස්සනම Photo Frame එකක් බවට පත් කරගන්න අදම අපව සම්බන්ධ කරගන්...
19/07/2026

🎓✨ Happy Customer, Happy Us! ❤️

ඔබගේ වටිනා Graduation මතකයන් ලස්සනම Photo Frame එකක් බවට පත් කරගන්න අදම අපව සම්බන්ධ කරගන්න. 🖼️💙

🎁 Graduation | Birthday | Anniversary | Wedding | Baby | Family | Surprise Gifts

📐 Any Frame • Any Size
✨ ඔබට අවශ්‍ය Design එකටම Frame සකස් කර දෙනු ලැබේ.

😊 Thank you for trusting KML GIFT HUB!

📍 KML GIFT HUB
🖼️ Any Frame • Any Size
📞 070 142 3695 Whatapp

💝 ඔයාගේ ආදරණීයයන් සතුටු කරන්න... ලස්සන Photo Frame එකක් අපෙන්! ❤️

🎓🖼️✨

📸🎁 Booking Your Photo Gift Oders 🎁📸ඔබගේ ආදරණීය මතකයන් ලස්සනම gift එකක් බවට පත් කරන්න ❤️ Birthday | Farewell Gifts | Frie...
30/06/2026

📸🎁 Booking Your Photo Gift Oders 🎁📸

ඔබගේ ආදරණීය මතකයන් ලස්සනම gift එකක් බවට පත් කරන්න ❤️ Birthday | Farewell Gifts | Friendship Gifts | Couple Gifts | Special Gifts

✨ Custom Photo Frames ✨ Photo Collages ✨ Personalized Designs

ඔබගේ order එක අදම යොමු කරන්න 👇 KML GIFT HUB 📞 070 142 3695

ඉක්මන් කරන්න — July orders සීමිතයි! 💝

කැනඩාවේ ඉන්න පුතා අම්මගේ උපන්දිනේට අපෙන් හදපු පොටො එක ❤😍🌟Dasun Sandaruwan Thank you malli 🌟❤
20/06/2026

කැනඩාවේ ඉන්න පුතා අම්මගේ උපන්දිනේට අපෙන් හදපු පොටො එක ❤😍🌟
Dasun Sandaruwan Thank you malli 🌟❤

සමහර ආදර කතා හරිම ලස්සනයි 😍🤍Shalmee Tharaka Thank your oder 🤍🌟
05/06/2026

සමහර ආදර කතා හරිම ලස්සනයි 😍🤍
Shalmee Tharaka

Thank your oder 🤍🌟

22/04/2026

මාර්තු මාසේ Oders ❤🤭😍

17 වෙනිදා සිට සියලු පොටො ෆ්‍රෙම් ආදිය ලබා ගත හැක 😌❤
12/04/2026

17 වෙනිදා සිට සියලු පොටො ෆ්‍රෙම් ආදිය ලබා ගත හැක 😌❤

Address

Opatha

Website

Alerts

Be the first to know and let us send you an email when KML GIFT HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category