Nethu photography

Nethu photography ❤️😎.Let us capture your memories in an unforgettable way.😎❤️

❤❤🥰🥰Nethu | pHoToGrApHy🥰🥰❤❤
08/02/2025

❤❤🥰🥰Nethu | pHoToGrApHy🥰🥰❤❤

හොඳම දේ අපෙන් කිව්ව අය අඩුම මිල අපෙන් කිව්වෙ නෑ නේද...😭😭😭 එහෙනම් මෙන්න...හොඳම දේ අඩුම මිලට NP & Studio අපෙන්... 😯😯😯 ආදරව...
07/02/2025

හොඳම දේ අපෙන් කිව්ව අය අඩුම මිල අපෙන් කිව්වෙ නෑ නේද...😭😭😭
එහෙනම් මෙන්න...
හොඳම දේ අඩුම මිලට NP & Studio අපෙන්... 😯😯😯 ආදරවන්තයින්ගේ❤ දිනය වෙනුවෙන් ඔයාගෙ එයාට...🥰🥰 ආදරේ කරන ඕනම කෙනෙක්ට දෙන්න...🖐️🖐️
ආදරේට ආදරේ කරන ඔයාට අපෙන් වට්ටම් රැසක්...😯😯 ❤❤ දින සීමිතයි ඉක්මන් කරන්න...☺️☺️

Merry Christmas 🎅 My Friends... ඔන්න 3ක් ගියා... ගොඩක් අය ඉල්ලලා තිබුනා price list එකත් දාන්න කියලා... ඒ අතරේ මගේ සහෝදරය...
25/12/2024

Merry Christmas 🎅 My Friends... ඔන්න 3ක් ගියා... ගොඩක් අය ඉල්ලලා තිබුනා price list එකත් දාන්න කියලා... ඒ අතරේ මගේ සහෝදරයා අචියාගේ විශේෂ ඉල්ලීම මත price list එක දැම්මා... ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න... ජනවාරි 25 තෙක් පමණයි... Discount යටතේ සේවා ලබාගත් ඔබ තිදෙනාට බොහොම ස්තූතියි... ❤❤😍😍

තවත් දින 5කින් ආරම්භ වේ... ❤❤❤
19/12/2024

තවත් දින 5කින් ආරම්භ වේ... ❤❤❤

ආ පැටියෝ... කෝමද... 😁😁
ඔන්න බලන් හිටපු දේ ගෙනාවා... අද ඉදන් දවස් 8ක් තියනවා 25 වෙන්න... ඉතින් Nethu Photography අපි තීරණය කලා මේ offer එක අද ඉදන් ඔයාලට දෙන්න... මොකද දැනටමත් හතරදෙනෙක් Cords හතරක් ගන්න බලාගන ඉන්නවා... ඉතිරි 6 තව 6 දෙනෙකුට try කරන්න පුළුවන්... වැඩි කතා ඕනෙ නෑනේ...😉😉 ඉතින්.. කරන්න තියන දේ දන්නවනේ.. දන්නෙ නැත්තන් කලින් පෝස්ට් එකේ විස්තරේ තියනවා.. එහෙම නැත්තන් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න මැසේජ් එකක් දාන්න..👉 0768858270👈 Whatsapp 0️⃣7️⃣6️⃣8️⃣8️⃣5️⃣8️⃣2️⃣7️⃣0️⃣ OK..
කලින් offer එක ගත්ත සියලුම මහත්ම මහත්මීන්ට ස්තූතියි...

ආ පැටියෝ... කෝමද... 😁😁ඔන්න බලන් හිටපු දේ ගෙනාවා... අද ඉදන් දවස් 8ක් තියනවා 25 වෙන්න... ඉතින් Nethu Photography අපි තීරණය...
17/12/2024

ආ පැටියෝ... කෝමද... 😁😁
ඔන්න බලන් හිටපු දේ ගෙනාවා... අද ඉදන් දවස් 8ක් තියනවා 25 වෙන්න... ඉතින් Nethu Photography අපි තීරණය කලා මේ offer එක අද ඉදන් ඔයාලට දෙන්න... මොකද දැනටමත් හතරදෙනෙක් Cords හතරක් ගන්න බලාගන ඉන්නවා... ඉතිරි 6 තව 6 දෙනෙකුට try කරන්න පුළුවන්... වැඩි කතා ඕනෙ නෑනේ...😉😉 ඉතින්.. කරන්න තියන දේ දන්නවනේ.. දන්නෙ නැත්තන් කලින් පෝස්ට් එකේ විස්තරේ තියනවා.. එහෙම නැත්තන් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න මැසේජ් එකක් දාන්න..👉 0768858270👈 Whatsapp 0️⃣7️⃣6️⃣8️⃣8️⃣5️⃣8️⃣2️⃣7️⃣0️⃣ OK..
කලින් offer එක ගත්ත සියලුම මහත්ම මහත්මීන්ට ස්තූතියි...

😍😍😍😍 මෙන්න තවත් ප්‍රතිඵලයක්... 10% discount එක ගත්ත තව එක්කෙනෙක්... Thank you sir.. ❤❤ Nethu Photography විශ්වාස කළාට......
13/12/2024

😍😍😍😍 මෙන්න තවත් ප්‍රතිඵලයක්... 10% discount එක ගත්ත තව එක්කෙනෙක්...
Thank you sir.. ❤❤ Nethu Photography විශ්වාස කළාට... 💯❤❤ අනේ ළමයෝ... දැන්වත් බය නැතුව ඇවිල්ල බලන්න... ☺️☺️☺️...

Happy Customer.. 💯 ඇත්ත.. එක්කෙනෙක් විතරයි.. ඇවිත් බලන්න... ආස හිතෙයී... පේනවනේ.. 😁😁😘😘 thank you නංගී.. Nethu photograph...
13/12/2024

Happy Customer.. 💯 ඇත්ත..
එක්කෙනෙක් විතරයි.. ඇවිත් බලන්න... ආස හිතෙයී... පේනවනේ.. 😁😁😘😘 thank you නංගී.. Nethu photography අපිව විශ්වාස කලාට

සීතල මාසයේ උණුසුම් අවස්තාවක් අප පාරිභෝගික ඔබ වෙනුවෙන්ම Nethu Photography සමග සිටින ඔබ සියලු දෙනාට 2024 දෙසැම්බර් 25 සිට ...
11/12/2024

සීතල මාසයේ උණුසුම් අවස්තාවක් අප පාරිභෝගික ඔබ වෙනුවෙන්ම Nethu Photography සමග සිටින ඔබ සියලු දෙනාට 2024 දෙසැම්බර් 25 සිට 2025 ජනවාරි 25 දක්වා 10% - 20% දක්වා විශේෂ වට්ටම් ක්‍රමයක් හදුන්වා දී ඇත.. එය අප විසින් නිකුත් කරන කේත අංක 10ක් යටතේ 10 දෙනෙකුට පමණක් ලබා දේ... (එම කේත අංක ඉදිරියේදී ඔබට ලබා දෙනු ඇත..) එක් එක් අංකය යටතේ ඇති වට්ටම ඔබට හිමි වේ.. ඔබ ලබාගන්නා ඕනෑම 2000ට වැඩි ඇනවුමක් සඳහා එම වට්ටම ලබා ගත හැක.. එමෙන්ම පෙර ලබා දුන් 10% වට්ටම තව දුරටත් ක්‍රියාත්මක වන අතර එය මෙම වට්ටම් සමග ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.. මෙවැනි අවස්තා රැසක් ඉදිරියේදී.. රැඳීසිටින්න අප සමගම.. ❤❤💯📷👍 දැන් කියවලා ඉවරද.. එහෙනම් ඉතින් shear කරපිය... 😂😂 ආදරේටනෙ එහෙම කියන්නේ.. යාළුවොන්ටත් දැනගන්න shear කරන්න පැටියෝ... 😁😁😘😘

Page එකට එන ඔබ සියලු දෙනාට ආයුබෝවන්... ගොඩක් කාලෙකින් කරපු කිසිම වැඩක් page එකේ දාන්න බැරි උනා, වැඩත් එක්ක page එක maint...
06/12/2024

Page එකට එන ඔබ සියලු දෙනාට ආයුබෝවන්...
ගොඩක් කාලෙකින් කරපු කිසිම වැඩක් page එකේ දාන්න බැරි උනා, වැඩත් එක්ක page එක maintain කරන්න වෙලාවක් නැති නිසා.. සමාවෙන්න ඒකට...
කුමක් හො තොරතුරක් දැනගැනීමට අවශ්‍යනම්
මගේ whatsapp number එකට message එකක් දාන්න...
අපව සම්බන්ධ කරගත් ඔබට ස්තූතියි...😘😘

😁මෙන්න කදිම අවස්තාවක්.😁වර්ශ අවසානයේ විශේෂ වට්ටම්😮 වලට ඔබේ චායාරූප 📷 සකසා ගන්න, රාමු කර ගැනීමටදැන් අවස්තාව...Nethu Photog...
05/12/2024

😁මෙන්න කදිම අවස්තාවක්.😁
වර්ශ අවසානයේ විශේෂ වට්ටම්😮 වලට
ඔබේ චායාරූප 📷 සකසා ගන්න, රාමු කර ගැනීමට
දැන් අවස්තාව...
Nethu Photography
වෙතින් පමණයි...
දැන්ම අමතන්න...
0768858270
Whatsapp 0️⃣7️⃣6️⃣8️⃣8️⃣5️⃣8️⃣2️⃣7️⃣0️⃣

Address

Nuwara Eliya
NO,50

Website

Alerts

Be the first to know and let us send you an email when Nethu photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category