Diary of kavi

Diary of kavi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diary of kavi, Camera/Photo, Nuwara Eliya Town.

23/05/2026

💚🍃

28/03/2026

කොහොමද මෙතන vibe එක🍃🤍

21/11/2025

කුඹුරු යායක් මැද ඈත කදු බලාගෙන ඉද්දී දැනෙන සනීපේ🌻🥺😍

゚viralシfypシ゚viralシ of kavi


15/11/2025

゚viralシfypシ゚viralシ # travele

11/10/2025




🍃🍃🍃
25/12/2024

🍃🍃🍃

Have a passion to dream life and paint those dreams. 🍃🍀 🇱🇰 🍀🍃Boburu Ella Nuwara eliya
25/11/2024

Have a passion to dream life and paint those dreams.
🍃🍀 🇱🇰 🍀🍃
Boburu Ella Nuwara eliya

🍃
22/11/2024

🍃

12/11/2024

ඉතිං සමහරක්
නුවරට පෙමි බඳිති
විරහව පමණක් නොව
ප්‍රේමණිය හැඟිමි අවුස්සන්න
පුලුවන් ආදරණිය තැනක්
නුවර 🤍

පාරශුද්ධ හැඟිම් මුල් කරගෙන
නුවර එන හැම දවසකම
මාළිගාව වැඳල
එමු කියන්න තරමි ප්‍රේමණිය හිත්
පිංසාරයි 🤍

සුදු නෙළුම් මල් වට්ටියක් අරන්
දළදා වැදලා ,
තේවාවෙ හඩ ඇහෙන මායිමට වෙලා
වැව දිහා බලන් ,
හීන් පොදයක් එක්ක
වැව රවුමේ ඇවිදලා ,
ඉර බහින වෙලාවට උසම තැනට වෙලා
මුළු නුවර දිහාම බලන්න...

ඒවා හරිම පුදුම ආසවල් 🤍

හදවතේ සැබෑ රසය සොයන
මිනිස්සුන්ට ප්‍රේමය
මොහොතකට හරි විඳින්න
නුවර කියන්නේ දිව්‍ය විමානයක් 🤍

ඉතිං මගෙයි කියලා බැදීමක්
මට නුවර එක්ක නැති උනත්
ලොකේ කොහේ හිටියත් ,
මම ආසම තැන.....

නුවර 🖤🍃

🖤
12/11/2024

🖤

Address

Nuwara Eliya Town

Alerts

Be the first to know and let us send you an email when Diary of kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category