Tech-Lobby

Tech-Lobby Tech-Lobby Is A Combination Of The Cinema & Television Equipment Brands. Call Us +94114291224
Mobi

🚨 STOCK UPDATE ALERT – TECH LOBBY 🚨ඔයාලා බලාගෙන හිටපු E-Image items දැන් ආපහු STOCK වෙලා තියෙනවා! 🔥✅ E-Image Tripods✅ Fl...
05/05/2026

🚨 STOCK UPDATE ALERT – TECH LOBBY 🚨

ඔයාලා බලාගෙන හිටපු E-Image items දැන් ආපහු STOCK වෙලා තියෙනවා! 🔥

✅ E-Image Tripods
✅ Flag Panels
✅ Light Stands

Production, photography, video shoots — whatever your setup is, now’s the perfect time to upgrade with reliable, professional gear 💯

⚡ Limited stock available – first come, first served!
📍 No.22, Mahasen Mawatha, Nawala Road, Nugegoda
📞 0778052230 | 0114291224

Don’t wait… upgrade your setup today with Tech Lobby! 🎬✨

🚀 **Upgrade කරගන්න ඔබගේ Classroom එක Hybrid System එකකට!** 🎓🔥තවමත් normal class කරනවද? 🤔Online + Physical දෙකම එකට handl...
29/04/2026

🚀 **Upgrade කරගන්න ඔබගේ Classroom එක Hybrid System එකකට!** 🎓🔥

තවමත් normal class කරනවද? 🤔
Online + Physical දෙකම එකට handle කරන්න බැරුව ඉන්නවද?

**ඒකට solution එක තියෙන්නේ Tech-Lobby එකේ!** 💯

අපි ඔබට setup කරලා දෙන්නේ
🎥 Clear video quality එක්ක
🎙️ Super audio quality
📡 Smooth live streaming
💡 Full hybrid classroom setup එකක්!

School එකක් හෝ tuition class එකක් හෝ training center එකක් වුනත් —
👉 **Online + Physical students දෙන්නම එකට professional විදියට teach කරන්න පුළුවන් setup එකක් අපි build කරලා දෙන්නම්!**

🔥 “Just camera එකක් දාගන්නවා” කියන level එක නෙවෙයි —
👉 **Fully professional hybrid system එකක්!**

📞 දැන්ම call එකක් දෙන්න:
0778052230 | 0781004946 | 0114291224

📍 No.22, Mahasen Mawatha, Nawala Road, Nugegoda

Upgrade Your Classroom to a Hybrid System!** 🚀

Still running traditional classes?
Struggling to manage online + physical students together?

**Tech-Lobby has the perfect solution!** 💯

We build **fully professional hybrid classrooms** with:
🎥 Crystal-clear video
🎙️ Pro audio quality
📡 Smooth live streaming
💡 Complete setup from A–Z

👉 Teach both online & physical students at the same time — the professional way!

📞 Call now: 0778052230 | 0781004946 | 0114291224

සුභ සිංහල සහ தமிழ் අලුත් අවුරුද්දක් වේවා! 🌸✨මෙම අවුරුදු උත්සව සමයේ ඔබට සහ ඔබේ පවුලේ සියලුදෙනාට සතුට, සෞභාග්‍යය සහ සාර්ථක...
14/04/2026

සුභ සිංහල සහ தமிழ் අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

මෙම අවුරුදු උත්සව සමයේ ඔබට සහ ඔබේ පවුලේ සියලුදෙනාට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරුණු නව ආරම්භයක් වේවායි අපි හෘදයෙන්ම ප්‍රාර්ථනා කරමු 🙏💛

📍 Tech-Lobby
No.22, Mahasen Mawatha, Nawala Road, Nugegoda
📞 077 805 2230 | 078 100 4946 | 011 429 1224

NAB 2026 ප්‍රදර්ශනයට සමගාමීව  Blackmagic Design ආයතනය මගින් එළිදැක්වීමට නියමිත නවතම කැමරා, පසු නිෂ්පාදන සහ සජීවී විකාශන ...
13/04/2026

NAB 2026 ප්‍රදර්ශනයට සමගාමීව Blackmagic Design ආයතනය මගින් එළිදැක්වීමට නියමිත නවතම කැමරා, පසු නිෂ්පාදන සහ සජීවී විකාශන උපකරණ පිළිබඳව දැන ගැනීමට කැමති සියලුදෙනා 13.04.2026 වන දින රාත්‍රි 10:30 පැවැත්වෙන සජීවි විකාශනයට සහභාගි වන්න

නැරඹීමට සදහා http://bmd.link/4JWAbj

Anyone interested in learning about the latest cameras, post-production and live broadcast equipment to be launched by Blackmagic Design in conjunction with the NAB 2026 exhibition can join the live broadcast on 13.04.2026 at 10:30 PM.

Watch at http://bmd.link/4JWAbj

NAB 2026 Update

Please join us to learn what’s new in live broadcast, cameras and post production! Live stream starts Los Angeles 10 AM PDT, New York 1 PM EDT and London 6 PM BST on the 13th of April, Singapore 1 AM SGT, Tokyo 2 AM JST and Sydney 3 AM AEST on the 14th of April.

Watch at http://bmd.link/4JWAbj

🔥 CLEAR COMMUNICATION = PRODUCTION POWER 🔥අවුරුදු season එකට Tech-Lobby එකෙන් තවත් SPECIAL DEAL එකක්! 🎧✨Live productions...
08/04/2026

🔥 CLEAR COMMUNICATION = PRODUCTION POWER 🔥

අවුරුදු season එකට Tech-Lobby එකෙන් තවත් SPECIAL DEAL එකක්! 🎧✨
Live productions, events, film crews—ඔයාලාට perfect solution එක දැන් discounted price එකට!

💥 Available Models:
▪ Hollyland Solidcom SE 8
▪ Hollyland Solidcom SE 6
▪ Hollyland Solidcom SE 4

🎯 Crystal clear wireless intercom system – no base station, no hassle!
🎯 Perfect for video shoots, live events & broadcast teams

📍 Visit us:
No.22, Mahasen Mawatha, Nawala Road, Nugegoda

📞 Call / WhatsApp:
077 805 2230
078 100 4946
011 429 1224

⚡ Limited stock available – grab yours before it’s gone!

🎬🔥

🔥 අවුරුදු සීසන් එකට Tech-Lobby එකෙන් MASSIVE OFFER එකක්! 🔥ඔයාගේ production setup එක upgrade කරගන්න හොඳම chance එක දැන්! ...
08/04/2026

🔥 අවුරුදු සීසන් එකට Tech-Lobby එකෙන් MASSIVE OFFER එකක්! 🔥

ඔයාගේ production setup එක upgrade කරගන්න හොඳම chance එක දැන්! 🎥✨
අපි දැන් introduce කරනවා **Sinhala Avurudhu Special Discounts** 🔥

💥 Available on:
▪ Hollyland Wireless Tally System
▪ Pyro 5 & Pyro S Transceivers Kit
▪ D-Tap to Locking DC Power Adapter
▪ Interview Adapter
▪ Lark Max 2 Combo / Ultimate Combo
▪ Pyro 5 & Lark M2

🎯 Content creators, filmmakers, live production teams—මෙක miss කරගන්න එපා!

📍 Visit us:
No.22, Mahasen Mawatha, Nawala Road, Nugegoda

📞 Call / WhatsApp:
077 805 2230
078 100 4946
011 429 1224

🚀 Limited stock | Limited time offers – First come, first served!

🎬🔥

🔥 Nanlite Price Drop Alert – Tech Lobby Avurudhu Special! 🔥Content creators, videographers, photographers හැමෝටම මේක සුප...
06/04/2026

🔥 Nanlite Price Drop Alert – Tech Lobby Avurudhu Special! 🔥

Content creators, videographers, photographers හැමෝටම මේක සුපිරි news එකක්!
අපි අපේ Nanlite lights stock එකට **අලුත් discounted prices** දාලා තියෙනවා **සිංහල අලුත් අවුරුදු special offer** එකක් විදිහට! 🎉

Bi-Color lights, RGB lights දෙකම දැන් **special Avurudhu prices** වලින් available.
Studio setup එක upgrade කරන්න හිතාගෙන හිටියා නම්, මේක තමයි හොඳම time එක. Stock limited, offers limited!

Lighting upgrade කරගන්න, production quality එක next level ගන්න – දැන්ම message එකක් දාන්න. 💬

📍 Address: No.22, Mahasen Mawatha, Nawala Road, Nugegoda
📞 Call / WhatsApp: 077 805 2230 | 078 100 4946 | 011 429 1224

Happy Easter! 🐰✨Today, we’re hitting 'Refresh' and celebrating new perspectives. Wishing everyone out community a wonder...
05/04/2026

Happy Easter! 🐰✨

Today, we’re hitting 'Refresh' and celebrating new perspectives. Wishing everyone out community a wonderful day of connection—both online and offline.

🔥💥 අවුරුදු MEGA DEALS – TECH-LOBBY වෙතින්! 💥🔥මේ සිංහල & தமிழ் අලුත් අවුරුද්දට ඔබගේ Audio & Video Production gear upgrade...
04/04/2026

🔥💥 අවුරුදු MEGA DEALS – TECH-LOBBY වෙතින්! 💥🔥

මේ සිංහල & தமிழ் අලුත් අවුරුද්දට ඔබගේ Audio & Video Production gear upgrade කරගන්න හොඳම අවස්ථාවක්! Hollyland popular products වලට දැන් විශේෂ අවුරුදු වට්ටම් සහ special offers! 🎉🎬

🎤 Hollyland Lark M2S – Content creatorsලාට perfect ultra small wireless mic system එක
📡 Hollyland Cosmo C2 – Professional wireless video transmission – zero delay performance
🎧 Hollyland Solidcom SE 5S (1.9GHz) – Production team communication සඳහා wireless intercom system

⚡ Avurudhu Special Discount
⚡ Special Offers Available
⚡ Limited Stock – First come, First served!

අවුරුද්දට කලින් best price එකට gear upgrade කරගන්න මේ chance එක miss කරගන්න එපා! 🇱🇰

📍 Tech-Lobby
📞 011 4291224 / 078 1004946 / 077 8052230

Inbox කරන්න / Call කරන්න / Shop එකට visit වෙන්න.

🌞🎉 සිංහල & தமிழ் අලුත් අවුරුදු විශේෂ වට්ටම්! 🎉🌞Tech-Lobby වෙතින් Blackmagic Design products සඳහා අලුත් අවුරුදු Special D...
01/04/2026

🌞🎉 සිංහල & தமிழ் අලුත් අවුරුදු විශේෂ වට්ටම්! 🎉🌞

Tech-Lobby වෙතින් Blackmagic Design products සඳහා අලුත් අවුරුදු Special Discount දැන් ලබා ගත හැක! 🎥🔥
Video Production, Live Streaming, Broadcasting වැඩ කරන ඔබට මේක හොඳම අවස්ථාවක්.

Available Products:
✔️ ATEM Mini Series
✔️ Blackmagic Converters
✔️ Decklink Capture Cards
✔️ UltraStudio Devices
✔️ Monitoring Solutions

අලුත් අවුරුදු offer එක limited period එකකට පමණයි.
Stock තිබෙන වෙලාවටම order කරන්න!

📍 Tech-Lobby
📞 011 429 1224 / 078 100 4946 / 077 805 2230

Address

No. 22, Mahasen Mawatha, Nawala Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+94114291224

Alerts

Be the first to know and let us send you an email when Tech-Lobby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tech-Lobby:

Share

Category