Jflix FHSS

Jflix FHSS Media Unit
Students' Union - Faculty of Humanities and Social Sciences

මහා සුප් දන්සල🍃ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පලමු වසර සහෝදරත්වය විසි...
24/05/2024

මහා සුප් දන්සල🍃

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පලමු වසර සහෝදරත්වය විසින් වෙසක් පොහොය නිමිති කොටගෙන සංවිධානය කරන ලද මහා සුප් දන්සල 2024/5/23 වන දින විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වීය .


Jflix FHSS
Students'union- Faculty of Humanities and Social Sciences

📷by . dilshan prabhashwara

අරුත්බර වෙනසකටතුටින් යළි හැඩවෙන්නඅලුත් අවුරුදු සරින්සිනා කැන් පිබිදෙන්නලැබුවා වූ සිංහල  හා දෙමළ අලුත් අවුරුද්ද සැම බලාපො...
13/04/2024

අරුත්බර වෙනසකට
තුටින් යළි හැඩවෙන්න
අලුත් අවුරුදු සරින්
සිනා කැන් පිබිදෙන්න

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැම බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතූ ලෙසම ඉටු වන සුබ සිනාවන් මුවගට කැන්ඳන සුබ අලුත් අවුරුද්දක් වේවා...🙏❤️🌞

මාධ්‍ය හා තාක්ෂණික අනුකමිටුව
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

JFLIX  photography competition 2024 📷📷📷📷📷ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගම...
04/04/2024

JFLIX photography competition 2024
📷📷📷📷📷

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ මාධ්‍ය හා තාක්ෂණික අනුකමිටුව මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය

අප්‍රේල් මස 4 වන දින සිට 20 වන දින දක්වා විවෘතව පවතී.

විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර උපාධි අපේක්ෂිත විද්‍යාර්තයන් මෙම තරගාවලිය සඳහා පහත සබැදිය ඔස්සේ ගූගල් පෝරමය පුරවා ඡායාරූප උඩුගත කරන්න.

https://forms.gle/TNicKaruXFKbcL3L8

උපදෙස් පත්‍රිකාවට අනුව ඡායාරූප උඩුගත කිරීම අනිවාර්ය වේ.
https://docs.google.com/document/d/1WWTXIID06n6blTcEse0DCV5rD9jgvIgtcvseGlkh0RU/edit?usp=sharing

මාධ්‍ය හා තාක්ෂණික අනුකමිටුව,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

📸📷📸📸📸📸📸📸තෙවන මානයකින් ලෝකය දකින ඔබට Jflix  Photography competition 2024  ඔබගේ දක්ෂතා එලි දැක්වීමට අවස්තාවකි.📱ජංගම දුරකතන...
23/03/2024

📸📷📸📸📸📸📸📸
තෙවන මානයකින් ලෝකය දකින ඔබට Jflix Photography competition 2024 ඔබගේ දක්ෂතා එලි දැක්වීමට අවස්තාවකි.

📱ජංගම දුරකතන ,📹 ඩිජිටල් කැමරා යන මාදිලි මගින් ලබාගන්නා,

📷 Nature🌱
📷 Wildlife 🦚
📷 Street🌇
📷 Destination 🗼

යන අංශයන් යටතේ ඔබට ඡායාරූප ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සියලුම උපාධි අපේක්ෂිත විද්‍යාර්තයන් හට මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැකිය.

දක්ෂතාවයෙන් හෙබි ඔබත්
ජයග්‍රහණයට සූදානම් වන්න 📷

මාධ්‍ය හා තාක්ෂණික අනුකමිටුව,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

හදවතේ ගුරුවරයා 👨‍🏫දිළිඳු බව උපතින් උරුම වුවදමරණය තෙක්ම දිළිඳු බව උරුම යැයි සිතනඅධ්‍යාපනය පිළිබඳ කිසිඳු හැඟීමක් නැති ළමුන...
19/03/2024

හදවතේ ගුරුවරයා 👨‍🏫

දිළිඳු බව උපතින් උරුම වුවද
මරණය තෙක්ම දිළිඳු බව උරුම යැයි සිතන
අධ්‍යාපනය පිළිබඳ කිසිඳු හැඟීමක් නැති ළමුන්ගේ
බොඳවූ සිහින යථාර්ථයක් බවට පත් කෙරූ.............

ඒ හදවතේ ගුරුවරයාගේ කතාව👨‍🏫

VAATHI 🎞️

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සාහිත්‍යය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන

" බයිස්කෝප් හැන්දෑව"

මගින් විශ්වවිද්‍යාලයීය හදවිල එලිමහන් රංගපීඨයේ දී VAATHI සිනමා පටය 2024/03/18 දින සාර්ථකව තිරගත කරන ලදි.

සාහිත්‍ය අනුකමිටුව,
මාධ්‍ය හා තාක්ෂණ අනුකමිටුව,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Students'union- Faculty of Humanities and Social Sciences
සංහිඳ - Sanhida

සංකාසනා 2024 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව මගින් ...
15/03/2024

සංකාසනා 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව මගින් සංවිධානය කරන ලද "නොමුලාව හරි මග තෝරන්නට" සංකාසනා 2024 අධ්‍යාපනික වැඩසටහනේ පළමු අදියර 2024 /03/13 වන දින විශ්වවිද්‍යාලයීය හදවිල එලිමහන් රංගපීඨයේ දී සිදු කිරීය.



📷 - Hashan Maduwantha

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය  Japura tourism club  මගින් සංවිධානය කරන ලද "Japura tourism league" ක්‍රිකට් තරගාවලිය ...
21/02/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය Japura tourism club මගින් සංවිධානය කරන ලද "Japura tourism league" ක්‍රිකට් තරගාවලිය 2024 /02/15 වන දින විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීය .

Japura Tourism
Jfilx FHSS

📷. Sapumal Bandara

ජීවිතේ දිනන්න හදන හැම පාරකම පැරදුණාද..? වැරදුණ තැනින් පටන් ගන්න Restart කරන්න ඉගෙනගන්න...      12th Fail 🎥 ශ්‍රී ජයවර්ධන...
20/02/2024

ජීවිතේ දිනන්න හදන හැම පාරකම පැරදුණාද..?
වැරදුණ තැනින් පටන් ගන්න Restart කරන්න ඉගෙනගන්න...


12th Fail 🎥

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සාහිත්‍යය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන

" බයිස්කෝප් හැන්දෑව"

මගින් විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී 12th Fail සිනමා පටය 2024/02/14 දින සාර්ථකව තිරගත කරන ලදි.

සාහිත්‍ය අනුකමිටුව,
මාධ්‍ය හා තාක්ෂණ අනුකමිටුව,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Students'union- Faculty of Humanities and Social Sciences
සංහිඳ - Sanhida

📷 - Sapumal Bandara

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට  2024...
03/02/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට 2024 කලා උලෙළට සමගාමීව ඉදිරිපත් කරනු ලැබූ ධ්වනි විරෝධාකල්ප ගී සැදෑව.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 22/23 පළමු වසර නවක නම්නීකරණ වැඩසටහන යටතේ 2024/01/2...
28/01/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 22/23 පළමු වසර නවක නම්නීකරණ වැඩසටහන යටතේ 2024/01/27 වන දින පැවැත්වූ අමර සුනිල් ආනන්දය සංගීත සුයාමය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 22/23 පළමු වසර සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙවන වසර ස...
26/01/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 22/23 පළමු වසර සහෝදර සහෝදරියන් වෙනුවෙන් දෙවන වසර සහෝදරත්වය විසින් 2024/01/25 වන දින සංවිධානය කරන ලද ආශිර්වාද බෝධි පූජාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 22/23  කණ්ඩායමේ නම්නීකරණ ක්‍රියාවලියේ පළමු වෙනි දි...
26/01/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 22/23 කණ්ඩායමේ නම්නීකරණ ක්‍රියාවලියේ පළමු වෙනි දින 2024/01/22 විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වීය.

Address

University Of Sri Jayewardenepura, Gangodawila, Nugegoda, Sri Lanka
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Jflix FHSS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share