Madubashana prabath ranahansa

Madubashana prabath ranahansa සොභාදහමට ආදරේ කරන මිනිස්සුන්ව සොභාදහම් මැණියෝ නිරතුරුව රකිනවා

දිට්වා සිළිකුණාටුවෙන් ආපදා තත්වයට පත් කැළණි ගං මිටියවතේ දරුවන් සදහා පාසල් උපකරණ අභ්‍යාස පොත් ලබා දීමේ වැඩ සටහන 2026/03/2...
21/03/2026

දිට්වා සිළිකුණාටුවෙන් ආපදා තත්වයට පත් කැළණි ගං මිටියවතේ දරුවන් සදහා පාසල් උපකරණ අභ්‍යාස පොත් ලබා දීමේ වැඩ සටහන
2026/03/21

Sri Ranahansa padanama

07/01/2026
කැළණි ගග පිටාර ගැලීම නිසා අවතැන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපන උපකරණ සහ අභ්‍යාස පොත් ලබා දීමේ තවත් වැඩ සටහනක් සිදු කෙරුණි....
03/01/2026

කැළණි ගග පිටාර ගැලීම නිසා අවතැන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපන උපකරණ සහ අභ්‍යාස පොත් ලබා දීමේ තවත් වැඩ සටහනක් සිදු කෙරුණි. 2026/01/03 දින

කැළණි ගගා පිටාර ගැලීම නිසා අපදාවට ලක්වූ දංගල්ල රජමහා විහාරය ආවට දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් ලබා දීම සාර්ථක ලෙස සිදු කෙරුණි.

Sri Ranahansa padanama

සුන්දර ලංකා රාජ්‍යයේ පිටගම්කාරයා  "Piṭagaṁkārayā" සමග ඇවිදින්න ❤️
01/01/2026

සුන්දර ලංකා රාජ්‍යයේ පිටගම්කාරයා "Piṭagaṁkārayā" සමග ඇවිදින්න ❤️

ඔන්න ඉතිං මේ අවුරුද්දේ අන්තිම වැඩේ කරලා ඉවර කලා මේ තමා ගංවතුර අපදා නිසා අසරණ වෙලා ඉන්න ආදරණිය දූ දරුවන් වෙනුවෙන් පාසල් බ...
31/12/2025

ඔන්න ඉතිං මේ අවුරුද්දේ අන්තිම වැඩේ කරලා ඉවර කලා මේ තමා ගංවතුර අපදා නිසා අසරණ වෙලා ඉන්න ආදරණිය දූ දරුවන් වෙනුවෙන් පාසල් බෑග් ලබා දීමේ වැඩසටහන

කැළණි ගං මිටියවතේ ගංවතුර අපදා නිසා අවතැන් වෙලා ඉන්න අධ්‍යාපන ලබන දරුවන්ට පාසල් බෑග් දුන්නා.

මේ වැඩේට සම්පුර්ණ සල්ලි වියදම් කරේ මගේ ඔස්ටියාවේ හිතවතෙක් වෙන ලංකාවේ මාසයකට අධික කාලයක් ඉදන් අවතැන් වෙලා ඉන්න ජනතාවට සහන සලසපු මගේ හිතවතෙක් මම මේ ටිකේම කරන වැඩ සටහන් දැකලා ඔහුටත් කැළණි ගං මිටියාවතේ ආදරණිය දූ දරුවන් වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියලා කිවුවා.

ඉතිං මම ඒ වැඩේ සංවිධානය කරා මේකට සම්පුර්ණ බර පැන යොදලා පාසල් බෑග් අරන් දුන්නා Tobi ඔයාට ගොඩක් ස්තුතියි මගේ රටේ ව්‍යසනයක්, අපදාවක් නිසා අවතැන් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඔයාගේ මානුෂිය දෑත් දිගු කලාට. ස්තුතියි Tobi ඔයා මගේ රට වෙනුවෙන් කරපු සේවයට 🙏❤️👌

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුව නිසා කැලණි ගං මිටියාවත පිටාර ගැලීම නිසා විපතටපත් ආදරණිය දූ දරුව...
29/12/2025

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුව නිසා කැලණි ගං මිටියාවත පිටාර ගැලීම නිසා විපතටපත් ආදරණිය දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් ලබා දීම

ඔන්න අද කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගලපිටමඩ රබ්බිඩිගල ගමේ දරුවන් 25 දෙනෙක්ට පාසල් අභ්‍යාස ප...
28/12/2025

ඔන්න අද කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගලපිටමඩ රබ්බිඩිගල ගමේ දරුවන් 25 දෙනෙක්ට පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ ලබා දුන්නා.

මේක කියන්නම ඕනි විශේෂ දෙයක් මේ පැත්තේ සුළු අපදා හානි තිබුනේ. ජිවිත දේපල හානි අවමයි. ජිවිත හානිනම් කිසිමවක් නෑ හැබැයි මේ ළමයි වෙනුවෙන් පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් දෙන්න ලොකු හේතුවක් තියනවා.

ඔයාලාට මතක ඇතිනේ අපි බුලත්කොහුපිටිය, දේදුගල, පැලම්පිටිය අධි අවධානම් ජිවිත දේපල රාශියක් විනාශ උන ප්‍රදේශවල ජනතාවට පිසූ ආහාර පාර්සල් ලබා දුන්නා.

අන්න එකට ශ්‍රම දායකත්වය දුන්නේ මේන්න මේ අද පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් ලබා දීපු ගමේ මිනිස්සු හදිස්සියේම අපි අපදා තත්වය හමුවේ අහාර පිසින වැඩේ සුදානම් කරලා රාත්‍රියේ හාමුදුරුවෝ රාත්‍රියේ පණිවිඩය දුන්නා ගමන් හෙට රැකියාවට යන්න තිබිලත් ඒ සියල්ලම නතර කරලා අපදාවට පත් වෙලා අවතැන් වෙලා ඉන්න අපේම ආදරණිය ජනතාව වෙනුවෙන් ආහාර පිසින්න එයාලා ආවා.

එතනදී ඔවුන්ගේ සහකම්පනය කොයිතරම්ද කියන එක තේරුනා මේ ගමේ මිනිස්සු රජයේ රැකියා කරන හෝ පුද්ගලික අංශයේ රැකියා කරන අය නෙවේ. ඉතිං එහෙම වෙලත් තමන්ගේ දවසේ රැකියාව නතර කරලා අවතැන් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඔවුන්ට සහන සලසන්න කැපවුන ඒ ආදරණිය ජනතාවට අපිට කරන්න පුළුවන් ගෞරවය අපි දුන්නා ඒ තමයි ඒදා අපිට සහය වෙන්න ආපු පවුල් වල දරුවන්ට අධ්‍යාපනට ශක්තියක් වෙන්න.

Sri Ranahansa padanama

රසම රස රෑ කෑම වේලක් හදාගෙන දේදුගල, පැලම්පිටිය නාය යෑම නිසා අවතැන් වෙලා ඉන්නව අපේ ජනතාව බලන්න යන ගමන් ඔන්න ඔහොමයි ඉතිං අප...
26/12/2025

රසම රස රෑ කෑම වේලක් හදාගෙන දේදුගල, පැලම්පිටිය නාය යෑම නිසා අවතැන් වෙලා ඉන්නව අපේ ජනතාව බලන්න යන ගමන් ඔන්න ඔහොමයි ඉතිං අපි යන්නේ

ගංවතුර සහ නාය යෑම් නිසා අපදා තත්වයට පත්වී කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය දේදුගල, පැලම්පිටියේ ආදරණිය ජනතාව වෙනුවෙන්...
26/12/2025

ගංවතුර සහ නාය යෑම් නිසා අපදා තත්වයට පත්වී කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය දේදුගල, පැලම්පිටියේ ආදරණිය ජනතාව වෙනුවෙන් රාත්‍රියක් අහාරය සකස් කර ලබා දෙන ලදී

2025/12/25 දින

25/12/2025

ගංවතුර, නාය යෑම් නිසා අපදාවට ලක්‌වී ඇති අපේම හිතවත් බුලත්කොහුපිටිය දේදුගල, පැලම්පිටිය ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සකස් කරන අතරතුර දී

Address

Gomila, Mawarala, Mathara Sri Lanka � � �
Nugegoda
81072

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94712059934

Alerts

Be the first to know and let us send you an email when Madubashana prabath ranahansa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madubashana prabath ranahansa:

Share

Category